බල්ලෙක් හැපුවා.. 😣

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥයන් අදහස් දක්වන්න..
    බල්ලා බිරුවේ උබට නෙමෙයි බං, උබේ වටා කරකැවෙන අඳුරු බලවේගයට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..

    me daws tike uba paressam weyan ubata apalai wage bnn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    මූන බලල හපල තියෙන්නෙ :nerd:

    නෑවට අවුලක් නෑ මචන්, එතන තද කරන්න, තවන්න, කුනු අතුල්ලන්න එපා, අල්ලන්න එපා කියල කියනවා

    ඔනෙම නන් බේත් විදපු තැනට උඩින් පුලුන් කෑල්ලක් තියලා, ප්ලාසට්‍ර් එකක් ගහල නාපන්
    පස්සෙ ගලොපන්
    එහෙමත් ඔනෙ නෑ ඉතින්

    edit
    දොස්තර නන් කීවෙ පොඩි කරන්නෙ නැතුව ඔනෙ නන් නාගන්න කියල

    උබට වෙනද මොකක් හරි වැක්සින් එකක් ගැහුවම අමාරු වෙනවද සාමන්‍යෙන්.
    එහෙම නන් නාන්න එපා බන්.

    හෑ... :baffled:
    එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා.. 😣 අත නම් තෙමුනා බන්.

    bunker ekak waththe hadala eke nidaganin. nattan me dawas wala ube luck eke hatiyata parana satellite ekak oluwata kadan watei
    පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..

    qFQrCwO.png

    ------ Post added on Jul 21, 2021 at 8:39 PM

    Murunga pothu walata visa yanawa
    ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..
    ------ Post added on Jul 21, 2021 at 8:40 PM

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    Umbata wena weda ban.
    පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා.. 🤗
    ------ Post added on Jul 21, 2021 at 8:41 PM

    ඉරල ම අරන් නේ බන්
    දත තියලා ගත්තා

    කරදර පිට කරදර එන්නේ හොඳකට නෙමෙයි. පරිස්සමින් හිටපං කුකුළෝ.
    අතීත සිදුවීම් කල්පණා කරලා අනාගතයට පරිස්සමින් මුහුනදීපං.
    me daws tike uba paressam weyan ubata apalai wage bnn
    ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
    ------ Post added on Jul 21, 2021 at 8:42 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    තව පස්සට ලියං පළයං. කලක් යනකං කල්පණාවෙන් හිටපං. 😑
     
    • Wow
    Reactions: Heshan Daminda

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    කාපු දවසෙ ඉඳන් අනිවාර්යෙන් දවස් 14ක් බල්ලාව monitor කරන්න. දවස් 14 ඇතුලත බල්ලා ලෙඩ උනොත් හරි මැරුනොත් බල්ලට rabies vaccine විදලා තිබුනද නැත්ද අදාල නෑ. Hospital එකෙන් Rabies වලට විදගන්න වෙනවා. බල්ලා මැරුනොත් ඔලුව MRI එකට ගිහින් දෙන්න. එතනින් කිව්වොත් රේබිස් නෙවි කියල විදින්න ඕනේ නෑ.

    රේබිස් වලට ඉන්ජෙක්ශන් කෝස් එකක් ගහන්නේ. මුල්ම දවසේ කාපු තැන් වලට එක ගානේයි අත් දෙකටයි විදිනවා. කකුල් නම් කාලා තියෙන්නේ තුවාල වලට වෙනමයි අත් දෙකටයි කකුල් දෙකටයි 4 ක් විදිනවා. ටෙටනස් වලට ලඟදි විදලා නැත්නම් ඒකත් විදිනවා. ඊට පස්සෙ ආයි දවස් තුනෙන්, හතෙන්, මාසෙන්. අත් දෙකට 2 ගානේ තව 6ක් විදිනවා.

    (ගෙදර බල්ල ලඟදි මැරිලා රේබිස් වලට විදපු අත්දැකීමෙන් කියන්නේ.)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා.. 😣 අත නම් තෙමුනා බන්.

    පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..

    qFQrCwO.png

    ------ Post added on Jul 21, 2021 at 8:39 PM

    ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..
    ------ Post added on Jul 21, 2021 at 8:40 PM

    පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා.. 🤗
    ------ Post added on Jul 21, 2021 at 8:41 PM

    දත තියලා ගත්තා

    ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
    ------ Post added on Jul 21, 2021 at 8:42 PM

    ekathama naraka kala enwa pareesamen idpnn
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,106
    113
    අරුන් දෙන්න යනකොට එකපාරටම කරවල සුවදක් වගේ ආව වෙන්න ඇති.

    එහෙම අවුලක් වෙලා නම් නෑ. නැවේ නෑ ඇඟ නම් හොදගත්තා.. මොකක්ද වගේ නාන්නේ නැතුව. ඔලුවත් දාඩිය ගඳයි හෙල්මට් එක දාලා.. 😣 අත නම් තෙමුනා බන්.

    පෙරේදා රෑ 12ට ගේ ඇතුලේ හිටපු පත්තැයා බලපන්. අඟල් පහක් විතර දිගයි. ජීවිත කාලෙට දැකපු ලොකුම පත්තැයා මම. වෙලාවට දැක්කේ.නැත්තන් මූ කෑවා නම් තාම ඉස්පිරිතාලේ මම..

    qFQrCwO.png

    ------ Post added on Jul 21, 2021 at 8:39 PM

    ඔව් බන් බල්ලාගේ අයිතිකාරයයි අහල පහල මිනිස්සුයි ඇවිල්ලා මුරුංගා පොතු තලලා ගොස් කෑල්ලක් තියලා බැන්දා කකුල..
    ------ Post added on Jul 21, 2021 at 8:40 PM

    පුදුමයි මෙන්න මූ කුණුහරුප නැති කමෙන්ට් එකක් දාලා.. 🤗
    ------ Post added on Jul 21, 2021 at 8:41 PM

    දත තියලා ගත්තා

    ඊයේ බල්ලා පෙරේදා පත්තැයා ඊට කලින් දවසේ පුසා වැටුනා ලිඳේ
    ------ Post added on Jul 21, 2021 at 8:42 PM
    ඕක ගරුඩෙක් බන්. කෑවොත් සමහර අයට වකුගඩු අමාරු එනව.
    ------ Post added on Jul 21, 2021 at 10:51 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නෑ එකෙක් කෑවේ. දෙන්නම එකම ගෙදර. දෙන්නටම බෙහෙත් විදලා
    මාත් මේ නරි ටිකක් හුරතල් කර කර ඉන්නවා. දවසක පොඩි එකෙක් හරි කෑවොත් තමයි වැඩේ😑 උං හැබැයි රෑ එකොලහ දොලහට විතර එලියට බහින්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,392
    6,217
    113
    ඊයේ රෑ බල්ලෝ දෙන්නෙක්ම බුරාගෙන ඉස්සරහින් ඇවිල්ලා මාව පහු කරගෙන ගිහිල්ල ආයේ හැරිලා ඇවිල්ලා හැපුවනේ බන්. 😣 බල්ලෝ දෙන්නට නම් බෙහෙත් විදලා තියෙන්නේ. අද ගිහින් ඩොකාට පොත් දෙක පෙන්නලා පිටගැස්මට බෙහෙත් විදගෙන ආවා.

    අද නාන්න හොඳ නැද්ද බන්? අත හෝදන්න හොඳත් නැද්ද? 🙄

    රෙබීස් පිලිබඳ විශේෂඥය @Solo Rider අදහස් දක්වන්න..
    Yako ballo kawama tetanus walatada widinne.
    Mawanam kawadakwath ballek wath hapala ne.
    Thogawa Balu Ganda athi.smell like bitch.