බල්ලෙක් හැපුවා
මම අද ගෙදර බල්ලට කටුවා කනවට බෙහෙත් වගයක් ගාන්න යද්දී බල්ලා අත හැපුවා බන්.මම අතට sugical gloves දාගෙන හිටියේ.ඒකත් ඉරුනා.ලේ ආවේ නෑ.ඒත් මොකකට හරි තද උනාම හම යටින් රතුවට පාර හිටින්නේ....ඒවගේ හිට්ටා.මුට මේ අවුරුද්දේ බෙහෙත් විදින්නත් බැරි උනා මේ හපන සින් හින්දම....මට බෙහෙත් විදින්න වෙයිද බන්?

මචන් උබ ඩොකෙකුට සීන් එක කියල බෙහෙතක් විදගනින් මචන්.. ෂුවර් නෑනේ කෝකටත්