බල්ලෙක් කෑවොත්!

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    Mage balla ananthawath mawa huuurala thiyenawane machan :0 ..... sathiyakata sarayak wath mu mawa huranawaa.....hena dadoriya ne...kohe hari gihin apu gaman duwagena awith angata paninawa...berennama ba

    but gahanna thiyena okkoma beeheth muta widala thiyenne...but ehema una thuwala mama a welawema hodanawa machan galagena yana wathurata allala
     
    Aug 18, 2011
    6,147
    788
    0
    dakapu pattama thread eka machan....aneka warayak thank machan,....mamath ape gedara ballata kochok karala dethun parak hapanna alluwa...

    But balla mata hena Loyal bun....mona magula kalath kawadawa thuwalayak wena widiyata hapala na....mala panna bawa agawanna gorawala kakula allanawa....but thuwala wenna hapanne na...eth satha sathamai....mama dan tikak parissam wena....ammo ape gedara inne Rhodesian Ridgback ekek....sirawatama hapuwoth mu mawa...mama Rabies hadenakan jeewath wena ekak na.... :D

    Mage balla ananthawath mawa huuurala thiyenawane machan :0 ..... sathiyakata sarayak wath mu mawa huranawaa.....hena dadoriya ne...kohe hari gihin apu gaman duwagena awith angata paninawa...berennama ba

    but gahanna thiyena okkoma beeheth muta widala thiyenne...but ehema una thuwala mama a welawema hodanawa machan galagena yana wathurata allala

    බල්ලට කලට වෙලාවට බෙහෙත් විදලා නම් අවුලක් නෑ. තුවාල වුනොත් සබන් දාලා හොඳට සෝදන්න :):) ( බල්ලාව හොඳට ට්‍රේන් කරලා තියන් ඉන්නවා වගේ :rolleyes: )

    good post machan
    rep 7+++

    Thanks
    +rep

    තෑන්ක්ස් මචෝ
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,260
    524
    113
    CS OR DotA map eke
    බින්දු;16478003 said:
    බල්ලට කලට වෙලාවට බෙහෙත් විදලා නම් අවුලක් නෑ. තුවාල වුනොත් සබන් දාලා හොඳට සෝදන්න :):) ( බල්ලාව හොඳට ට්‍රේන් කරලා තියන් ඉන්නවා වගේ :rolleyes: )

    තෑන්ක්ස් මචෝ

    apooo muta katha karanna bari tika witharai bun....ekath puluwannam apita muta mulu gedarama deela yanna wenawa... :D hena jarama virus ekak thamai machan Rabies kiyanne...

    Uba dannawada Rabies Virus eka develop karala Zombies la hadanna puluwan kiyala :angry:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මචන් මිට මාස 2ක 3නකට කලින් පුන්චිඅම්ම්ලගේ ගෙදර ඉන්න පුසා කකුළ හැපුවා උත් එක්ක සෙල්ලම් කරන්ඩ ගිහින්.:lol::lol::lol: හබැයි උට බෙහෙත් විදලා. මමත් හොඳට සබන් දල විනාඩි 10ක් 15ක් තුවාලේ සේදුවා.:yes::yes: එත් හොස්පිටල් ගියේ නැ.:no::no: අඩේ මට ජලබිතිකාව හැදේයි ද ?:(:(:(
     
    :no::no::no::P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    :shocked: මට ARS/ARV කිසි එකක් විද්දේ නෑ නේ බිංදු මාමේ..... :( ටෙටනස් එක නම් විද්දා.... ඊට පස්සේ මාස ගානෙන් ඉතුරු දෙකත් විද ගත්තා..... :dull: