බල්ලෙක් හැපුවා

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Just don't panic. Dogs do bite when they are annoyed. If a dog bites you, the first thing you do is to look after it very well. Don't let it run away. If the dog is still living after 7 days you don't have anything to worry about. :yes:
    Later on get the dog vaccinated.

    thanks :)
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Mn kiyanne aththa ubama gihin balaganin Okata viadagan netuwa inda epa 20 years walata passe unat lede enna pluwan lu ita passe uba berennet ballek wage burala

    Mageth yantan datak weduna 2year witara sellam karakota u ekka gedara. Murunga pothu benda. Echcharai. Podi dekata injection gahanna gihin etawada anawasya deyak wei kiyala giye na. Oya samahara hospital wala vaccine balai.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oka aulak nam wenne naha machan. eth beheth widaganin atleast eka parak hari

    nikan normal widihata thama widinne oya wage ekakata.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    heta nam yanna ba...saduda yanawa.:shocked:

    :shocked: saduda yanawa

    එහෙනම් නොගිහින්ම හිටපන්
    රේබීස් වලට සහ ටෙට්නස් වලට විදිනවා නම් තුවාලෙ වෙලා පැය 24ක් ඇතුලත විදින්න ඕන
    ඔය දෙකම හැදුනොත් ගොඩ ඒමක් නෑ රේබීස් නම් 100%ක් ශුවර් මැරෙනවා ටෙට්නස් නම් බොහොම පොඩි චාන්ස් එකක් තියනවද කොහෙද ගොඩ එන්න ඒත් සයිඩ් ඉෆෙක්ට් පට්ට විදියට එනවලු

    විදින්නෙ ඇතුලට තුවාල වෙලා කෙල තුවාලෙ ඇතුලට ගියා නම් විතරයි එහෙම උනේ නැත්නම් පොඩ්ඩක් වත්ම බය වෙන්න එපා
    කොයි එකටත් බල්ලා දවස් 14ක් යනකන් බලාගනිනි ඒ ඇතුලත මැරුනොතින් නම් ඌට රේබීස් කියලා සැක කරන්න පුලුවන්
    ගෙදර ඉන්න බල්ලට බෙහෙත් විදලා තියා ගනින් බෙහත් විදපු බල්ලෙක් උනත් පාරෙ යන මිනිහෙක් එහෙම හැපුවොත් 5000ක් ගෙවන්න ඕන ඒ ඇරත් පොඩි එකෙක් එහෙම කෑවොත් මොනා කරන්නද
    බෙහත් විදලා නැත්නම් මීට වඩා ගෙවන්න ඕන ඇති ඒ ගැන නීතිය දන්නෙ නෑ
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පිස්සුද බන්. බල්ලෝ හදලත් ඔහොම සැක තියාගන්නවද. පහුගිය අවරුදු 3 දී බල්ලට දෙපාරක් බෙහෙත් විදලනම් බයවෙන්නෙපා. අනික බෙහෙත් විද්දේ නැති උනත් දන්නා බල්ලෙක්නම් උබටම හිතාගන්න පුළුවන් බල්ලාගේ හැසිරීමෙන්.
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    බල්ලා මරලා බෙල්ල කපල අරන් යන්න ඕනේ හොස්පිට්ල් එකට

    මේ කතාව මටත් එකෙක් කිව්වා. එත් මන් හිතුව විහිලුවක් කියලයා. උබත් විහිලුවක්ද කලේ :confused:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේ කතාව මටත් එකෙක් කිව්වා. එත් මන් හිතුව විහිලුවක් කියලයා. උබත් විහිලුවක්ද කලේ :confused:

    ඒක කරන්නෙ දවස් 14කට කලින් බල්ලා මැරුනොත් ඒ මැරුනේ රේබීස් නිසාද කියලා ශුවර් කරගන්න
    මරලා බෙල්ල කපලා ඔලුව අරන් යන්න ඕන නැහැ

    දවස් 14ක් ඇතුලත මැරුනෙ නැත්නම් රේබීස් ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා
    ඉක්මනට ඕකට බෙහත් විදපන්
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචෝ බල්ලා හොදින්ද පව් මචෝ...ඉක්මනට උට බෙහෙත් විදපන් උබගේ විසට බල්ලට පිස්සු නෙවේ ඊට එහා දෙයක් උනත් වෙන්න පුළුවන් ;);););)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Le awe naththan aulak na bn, sure naththan kalubowila eka dawasaka gihin waren
    ලේ ආවෙ නෑ බන්...කෝකටත් යනවා
    oka aulak nam wenne naha machan. eth beheth widaganin atleast eka parak hari

    nikan normal widihata thama widinne oya wage ekakata.
    සදුදා යනවා
    එහෙනම් නොගිහින්ම හිටපන්
    රේබීස් වලට සහ ටෙට්නස් වලට විදිනවා නම් තුවාලෙ වෙලා පැය 24ක් ඇතුලත විදින්න ඕන
    ඔය දෙකම හැදුනොත් ගොඩ ඒමක් නෑ රේබීස් නම් 100%ක් ශුවර් මැරෙනවා ටෙට්නස් නම් බොහොම පොඩි චාන්ස් එකක් තියනවද කොහෙද ගොඩ එන්න ඒත් සයිඩ් ඉෆෙක්ට් පට්ට විදියට එනවලු

    විදින්නෙ ඇතුලට තුවාල වෙලා කෙල තුවාලෙ ඇතුලට ගියා නම් විතරයි එහෙම උනේ නැත්නම් පොඩ්ඩක් වත්ම බය වෙන්න එපා
    කොයි එකටත් බල්ලා දවස් 14ක් යනකන් බලාගනිනි ඒ ඇතුලත මැරුනොතින් නම් ඌට රේබීස් කියලා සැක කරන්න පුලුවන්
    ගෙදර ඉන්න බල්ලට බෙහෙත් විදලා තියා ගනින් බෙහත් විදපු බල්ලෙක් උනත් පාරෙ යන මිනිහෙක් එහෙම හැපුවොත් 5000ක් ගෙවන්න ඕන ඒ ඇරත් පොඩි එකෙක් එහෙම කෑවොත් මොනා කරන්නද
    බෙහත් විදලා නැත්නම් මීට වඩා ගෙවන්න ඕන ඇති ඒ ගැන නීතිය දන්නෙ නෑ
    ලේ ආවෙ නෑ බන්
    පිස්සුද බන්. බල්ලෝ හදලත් ඔහොම සැක තියාගන්නවද. පහුගිය අවරුදු 3 දී බල්ලට දෙපාරක් බෙහෙත් විදලනම් බයවෙන්නෙපා. අනික බෙහෙත් විද්දේ නැති උනත් දන්නා බල්ලෙක්නම් උබටම හිතාගන්න පුළුවන් බල්ලාගේ හැසිරීමෙන්.
    බල්ලට ගිය අවුරුද්දේ විතරයි විදින්න බැරි උනේ
    මේ කතාව මටත් එකෙක් කිව්වා. එත් මන් හිතුව විහිලුවක් කියලයා. උබත් විහිලුවක්ද කලේ :confused:
    බොරු බන් ඔය...බල්ල මැරුනොත් කියල මාත් අහලා තියෙන්නේ
    ballata piisu hadey yako paw
    බල්ලටත් මගේ ෆෙටිශ් යයිද
    පිට ගැස්මට ගහයි...බල්ල මැරුනොත් ඔලුව අරන් එන්න කියයි
    :)