පොඩි බලු පැටියෙක්ව ගෙනාවා දැන් මාස දෙක තුනකට කලින්. වෙනම පොඩි "ගෙදරක" දාල තමයි හදන්නේ ඌව. උගේ මව්තුමියත් ඉන්නවා
ඌ වල්සෙෂන්
පැටිය golden retriever ක්‍රොස් එකක්. හැබැයි වැඩිය තියෙන්නේ golden retriever ලක්ෂණ තමයි
ප්‍රශ්නේ තියෙන්නේ මූ හැදෙන්නේ බෝනික්කෙක් වගේනේ බන්. පොඩ්ඩක් වත් සැර නෑ
මම අහල තියෙනව මිනිස්සු පෙන්නන්නේ නැතුව හදන්න ඕනේ කියල සැර වෙන්න නම්. ඌට මිනිස්සු පේන්නේ එහෙමත් නෑ හැමවෙලාවෙම. මොකද ගෙදරින් එලියට යවන්නේ නෑ. ගෙදර අයව විතරයි පේන්නේ මිනිස්සු කියල.
ඒත් මූ vet එකට අරගෙන ගියාම ඩොක්ටර් එක්කත් හුරතල් වෙන්න යනවා. ඒ විතරක් නම් මදෑ. වෙට් එකට එන අනිත් මිනිස්සුන්ටත් නැට්ට වනනවා

අපේ ගෙදර මෙච්චරකල් හදපු බල්ලෝ ඔක්කොම හෙන සැරට හැදුන බන්. දැනටත් තව එකෙක් ඉන්නවා ඌ vet ගේ හපලත් තියෙනවා එක සැරයක්. ඇයි බන් මූ විතරක් බබා වගේ හැදෙන්නේ?
මූව සැර කරගන්න ක්‍රමයක් නැද්ද?

උඹ Golden Retrieversල හදල තියෙනවද?
මම කැමති නෑ බන් බබා වගේ හැදෙන එවුන්ට. පිට අයට සැර ගෙදර අයට හුරතල් විදියට හැදෙන උන් තමයි එල