profile එකට යමන්,,,ඊට පස්සේ send message click කරපන් ඊට පස්සේ send private message කියන්නේ pm,,,,post visitor message කියන්නේ vm.pm යවනවා නන් title එකක් දාලා යවපන් ඕනදේ අහල.නැත්තන් කෙලින්ම vm එකක් දාපන්.profile එකට ගියාම කෙලින්ම vm දාන්ඩ පුලුවන්
waththe ida tiyenm ganna... ida oni hdata duwanna paninna
machhan oya ballo goak sara wenawa. a hinda gedara podi lamayi ehema innawa nam okawa hari yannne na..
පොඩි අය නම් නෑ සහෝ


බල්ලෙක් ඇති කරන්න කියල බැලුවේ. මේ බල්ලා හොදයිද? ඇති කරන කවුරු හරි ඉන්නවා නම් කියන්න හොදයිද කියලා.
![]()
මචන් උඹත් ඔය හිත ඉන්න තරම් ලොකු නැනේ,
තව ටිකක් ලොකු වෙලා ඔය ජාතියේ එකෙක් ගනින් මචන්,
දැනට කොමනේරියන් කෙනෙක් අරන් හදාගනින්
විලුවක් කොලේ ඈ![]()





Ela machan Ganin... Very Smart..Intelligent.. Obedient.. and Hyper wenawa welawakata.. Kanna denna ona hodata.. Ubawa protect karai..amuthuwen sara karanna ona na...kohomath sarai.. Matath Part Danawa.. Sara nisa adaren hadapan.. Hodata ida ona machan... naththam gedara badu muttu peralagena ge athule duwai.. mata nam laksha dekaka withara gedara badu kadala thiyenawa.. ha ha.. but machan.. BEST DOG EVER

German shepherd kenek hadapan lamaya wage hedenne kiyana dee ahanawa hodata

CKC or KASL Pedigree thiyenA Ekek hoyala balala ganin.oya kiyana tharam darunu naha mchn.mamath mage rotawa ganna kalin kattiya baya kala .eth gaththata passe oya kiyana tharama loku seen 1k naha.