කොන්දේ අමාරුව

deepwater

Well-known member
  • Aug 14, 2015
    854
    492
    63
    කාලෙක ඉදල කොන්දේ අමරුවක් තියනවා බන්. බරක් ඉස්සුවම එනවා තදටම. මේ සම්බන්ධ හොද දොස්තරල නැද්ද ?. Chiropractor ල හොදයිද මේ වැඩේට. නැත්තන් සිංහල වෙදකං හරියට කරන කවුරු හරි ඉන්නවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    කාලෙක ඉදල කොන්දේ අමරුවක් තියනවා බන්. බරක් ඉස්සුවම එනවා තදටම. මේ සම්බන්ධ හොද දොස්තරල නැද්ද ?. Chiropractor ල හොදයිද මේ වැඩේට. නැත්තන් සිංහල වෙදකං හරියට කරන කවුරු හරි ඉන්නවද ?
    Neurosurgeon කෙනෙක්ට පෙන්නපන්, ගොන් විදියට බර උස්සන්නෙ නැතුව හිටපන්. ඕවා ඉතින් හොඳ කරන්න බෑ, ගොඩක් වෙලාවට control කරන් ඉන්න තමා තියෙන්නෙ. තව physiotherapy වගේ කරන්නත් පුලුවන්. කයිරොප්‍රැක්ටර් සීන් එකනම් රිස්කි කියලා තමා මම හිතන්නෙ. කොඳත් එක්ක සෙල්ලම් එපා, කැඩුනොත් දිගටම ඇඳේ තමා
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,965
    5,631
    113
    කාලෙක ඉදල කොන්දේ අමරුවක් තියනවා බන්. බරක් ඉස්සුවම එනවා තදටම. මේ සම්බන්ධ හොද දොස්තරල නැද්ද ?. Chiropractor ල හොදයිද මේ වැඩේට. නැත්තන් සිංහල වෙදකං හරියට කරන කවුරු හරි ඉන්නවද ?
    උඹ කොහෙද ?
     
    • Like
    Reactions: deepwater

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,808
    999
    113
    Sri Lanka
    Neurosurgeon කෙනෙක්ට පෙන්නපන්, ගොන් විදියට බර උස්සන්නෙ නැතුව හිටපන්. ඕවා ඉතින් හොඳ කරන්න බෑ, ගොඩක් වෙලාවට control කරන් ඉන්න තමා තියෙන්නෙ. තව physiotherapy වගේ කරන්නත් පුලුවන්. කයිරොප්‍රැක්ටර් සීන් එකනම් රිස්කි කියලා තමා මම හිතන්නෙ. කොඳත් එක්ක සෙල්ලම් එපා, කැඩුනොත් දිගටම ඇඳේ තමා
    Neuro yanna kiyanne ai basic test tika nokara ?

    mugen bara ganak kadnawa nero kenek
    breathing test ekakuth karanna kiyai pluwan nam okun

    to OP :

    1765444245292.png

    T12 / L1 athare da ridenne balapan

    sinhalunge core eka weak godak welawata
    ponnalu Abs walata gahanwa gym gihin , gym wala ponna coach lawath core eka gana kiyanne na
    general media walawath kiyanne na owa common lifestyle exercise

    Excel ekaka note karagena ,
    twice a week , daily pank eka karapan
    1.5 Mins allan innna pluwan wenna ekaparin

    eeta passe balapan konda ridenawada kiyala

    if still yes : Visit , Doctor Chathuranga Ranasinghe ( Lower back pain management specalist )

    ==============================

    Spoiler : Pora ubata spine eke full scan ekak karanna kiyai issues thiyenawada balanna ( eh scan eka karanna pluwan danata ninewells witharai full spine scan )
    if theres no issues :

    then me tika ubata hariyata karawaai :

    Issela plank eka karala balapan
    80% denekge birth defects , injuries natan plank eken hariyanawa

    Neurosurgeon කෙනෙක්ට පෙන්නපන්, ගොන් විදියට බර උස්සන්නෙ නැතුව හිටපන්. ඕවා ඉතින් හොඳ කරන්න බෑ, ගොඩක් වෙලාවට control කරන් ඉන්න තමා තියෙන්නෙ. තව physiotherapy වගේ කරන්නත් පුලුවන්. කයිරොප්‍රැක්ටර් සීන් එකනම් රිස්කි කියලා තමා මම හිතන්නෙ. කොඳත් එක්ක සෙල්ලම් එපා, කැඩුනොත් දිගටම ඇඳේ තමා
    Chiro nam thanikawa con artist scene ekak ne bn
    ------ Post added on Dec 11, 2025 at 2:47 PM
     
    • Like
    Reactions: deepwater

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,337
    113
    ස්නායු තෙරපීමක්ද දන්නෙත් නෑ.
    සිංහල බේත් කරනව නං හරිහමන් තැනකින් කරපන්. කලාතුරකින් උනත් තාම වැඩ්ඩො ඉන්නව. හොඳට හොයල බලපන් කරන්න කලින්. විශේශයෙන් ඔපරේට් කරනව නං ඊට කලින් කරපන්. ඇඟ කපල කොටල දැම්මම සිංහල බෙහෙත්වලින් උනත් අමාරුයි වැඩේ. හැබැයි කරතොත් හරියටම කරන්න ඕනෙ, අනික හදිස්සියට හොඳ කරගන්නත් බෑ.කාලයක් යනව.
     
    • Like
    Reactions: deepwater