බල්ලො චූ කරන හින්දා💦🐕 වතුර බෝතල් තියන්නෙ ඇයි?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    @Solo Rider ගේ රහස් එළියට සොලෝ කෑස් කැස් ගාමින් දිව යයි.

    වගේ title එකක් දාන්න තිබ්බෙම

    එහෙත් අයාලේ යන බල්ලෝ ඉන්නවද බන්
    @Al Baik බල්ලෝ හදන්න තහනම් කරල තියෙන්නේ ඇයි ඉස්ලාම් ආගමට අනුව.
    ------ Post added on Feb 19, 2024 at 2:43 AM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    වල් බල්ලෙක් ගෙදර හදපන්
    එතකොට වෙන බල්ලො එන්නෙ නෑ

    එකම සාර්තක පිලියම එක තමයි

    බෝතල් කතා බයිලා
    Labba tama, Ape gedara eka mey paththen getuwata chu karnawa, arun tika eha paththen gattuwata chuu karanawa. dan chuu double wela :lol: :lol: :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එක සිංහලයෙක් ගොන් වැඩක් කරනවා දැක්කම ඔක්කොම කරනවා
    Monkey see, Monkey do.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය එකෙක්ට කියපන් වතුර වෙනුවට තැඹිලි වතුර දාන්න කියල. සතියක් දෙකක් යද්දි මුලු රටේම බලු බෝතල් වල තැඹිලි තියෙයි. එච්චරට නූගත් මෝඩ රැලක් ඕකුන් :lol:
     
    • Like
    Reactions: NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,277
    113
    Ohio, USA
    @Al Baik බල්ලෝ හදන්න තහනම් කරල තියෙන්නේ ඇයි ඉස්ලාම් ආගමට අනුව.
    කරුණාකරලා මට ඔබතුමා කිව්වා වගේ "ඉස්ලාම් ආගමේ තහනම් කරලා තියෙනවාය" කියලා තියනවා කියන වගන්තිය පොඩ්ඩක් උපුටා දක්වන්න පුළුවන්ද?

    30dcbaec1ea120a3d4c88322058a851f.jpg
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    වල් බල්ලෙක් ගෙදර හදපන්
    එතකොට වෙන බල්ලො එන්නෙ නෑ

    එකම සාර්තක පිලියම එක තමයි

    බෝතල් කතා බයිලා
    එතකොට උ වල්කමේ ගිහින් හොරි කුශ්ෂ්ට හදාගෙන එනවා බන් :no:
     
    • Like
    Reactions: NRTG

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    පුසෙක් හදපන් හම්මට බොක්සින් පාරවල් දෙන්නේ
    එක පට්ට නමුත් මුන් රෑට රෑට පුසියෝන්ට කෙලිනකොට සුමිහිරි සද්දයක් එන්නේ රැ 1 ට විතර
     
    • Haha
    Reactions: Don GasCan