බල්ලො චූ කරන හින්දා💦🐕 වතුර බෝතල් තියන්නෙ ඇයි?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    වීදුරු බෝතල්වලට වතුර පුරවලා ගේට්ටු ගාව, ගෙදර කොරිඩෝවෙ, ගරාජ් එකේ දොර ගාව එහෙම තියල තියනවා මන් දැකලා තියනවා.
    උන්ගෙන් ඇහුවම කිව්වා එහෙම තිබ්බම පිට ගෙවල්වල බල්ලො ඇවිත් චූ කරලා යන් නෑලු..
    මොකක්ද බන් ඒකෙ පදනම? කොහොමද එහෙම වෙන්නෙ?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    බල්ලට උගේ චායාව තව බල්ලෙක් වගේ වතුර බෝතලේ ඇතුලෙන් පේනවා. පස්සේ ඌ ඕක තේරුම් ගන්නවා වැඩි වෙලාවක් නොගිහින්. ඕක සාර්තක ක්‍රමයක් නෙවෙයි. සිංහලුන්ගේ මිත්‍යාවක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,498
    113
    වීදුරු බෝතල්වලට වතුර පුරවලා ගේට්ටු ගාව, ගෙදර කොරිඩෝවෙ, ගරාජ් එකේ දොර ගාව එහෙම තියල තියනවා මන් දැකලා තියනවා.
    උන්ගෙන් ඇහුවම කිව්වා එහෙම තිබ්බම පිට ගෙවල්වල බල්ලො ඇවිත් චූ කරලා යන් නෑලු..
    මොකක්ද බන් ඒකෙ පදනම? කොහොමද එහෙම වෙන්නෙ?
    Urban myth... Try it yourself and tell us.
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    වීදුරු බෝතල්වලට වතුර පුරවලා ගේට්ටු ගාව, ගෙදර කොරිඩෝවෙ, ගරාජ් එකේ දොර ගාව එහෙම තියල තියනවා මන් දැකලා තියනවා.
    උන්ගෙන් ඇහුවම කිව්වා එහෙම තිබ්බම පිට ගෙවල්වල බල්ලො ඇවිත් චූ කරලා යන් නෑලු..
    මොකක්ද බන් ඒකෙ පදනම? කොහොමද එහෙම වෙන්නෙ?
    🐕 ක්ගෙන්ම ඇහුව නම් කියයි.
    @Solo Rider
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බල්ලො එද්දි ඔය බෝතලෙ ඌට පේන්නම් අරන් වතුර ගහන්. එතකොට බල්ල දන්නව.ඌට වතුර ගහන්න තමා රෙඩි පිට ඉන්නෙ කියල.

    නැත්තම් ඕක පුරවල ගොඩක් මිනිස්සු බල්ලන්ට මැජික් පෙන්නනව. බල්ල ඇවිත් ඕකටම හුජ්ජ කරල යනව.

    මන් හරි නේද @Solo Rider
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,919
    11,448
    113
    වල් බල්ලෙක් ගෙදර හදපන්
    එතකොට වෙන බල්ලො එන්නෙ නෑ

    එකම සාර්තක පිලියම එක තමයි

    බෝතල් කතා බයිලා
    මේං මචං තමන්ගෙ වර්ගයාගෙන්ම උත්තරෙ. මෙතනින් එහාට ඕක ගැන කතා කොරල වැඩක් නෑ

    ප.ලි.

    මූව ගෙදරට අරං හදාගනින් කියලමද මංදා ඒ නං කීවෙ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,011
    12,383
    113
    Behind u :p
    Pupata tiyapan mekak aran,hondata adala , aith enne naa🤣

    IMG_20240218_144332.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    වීදුරු බෝතල්වලට වතුර පුරවලා ගේට්ටු ගාව, ගෙදර කොරිඩෝවෙ, ගරාජ් එකේ දොර ගාව එහෙම තියල තියනවා මන් දැකලා තියනවා.
    උන්ගෙන් ඇහුවම කිව්වා එහෙම තිබ්බම පිට ගෙවල්වල බල්ලො ඇවිත් චූ කරලා යන් නෑලු..
    මොකක්ද බන් ඒකෙ පදනම? කොහොමද එහෙම වෙන්නෙ?
    මමනම් අහලා තියෙන්නේ මචන් ඒ ගෙවල් වලට ඉර්ෂියාව වදිනවට එහෙම තියෙනවා කියලා උබට උන් බොරු කියන්න ඇති ඕක තමා කතව ගොන් හුත්තලා මම දැකලා තියෙනවා මෙහෙ තියෙනවා එහෙම
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එහෙත් අයාලේ යන බල්ලෝ ඉන්නවද බන්
    ලංකවේ වගේ ගොඩක් නැ. ඒත් ඉන්නව බල්ලෝ. අපේ බල්ලොන්ට වඩා ලොකුයි, එක එක බ්‍රිඩ් කවලම් වෙලා හැදුන උන් වෙන්න ඕන.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,813
    113
    Colombo, Sri Lanka
    වල් බල්ලෙක් ගෙදර හදපන්
    එතකොට වෙන බල්ලො එන්නෙ නෑ

    එකම සාර්තක පිලියම එක තමයි

    බෝතල් කතා බයිලා
    බල්ලෙක් කිව්වා හන්ද විශ්වාස නොකරත් බැහැ :unsure: