බල්ලො පූසො මැරෙනව

Prasad♠

Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    ප්‍රේත පාදය
    ප්‍රේත පාදය යනු ඕනෑම ඉඩමක මායිම ආසන්න කොටසයි. මීට කලින් පල වූ ලිපියක ඉඩමේ හැඩය පදනම් කර ගනිමින් පාද බෙදනා ආකාරය සවිස්තරව පැහැදිලි කර ඇත. එම ලිපිය හොඳින් අධ්‍යයනය කිරීමෙන් ඕනෑම ඉඩමක පාද බෙදීයන ආකාරය හඳුනාගත හැක.
    ප්‍රේත පාදය ඉඩමක අපිරිසිදුම කොටසයි. කුණු වලකට, වැසිකිළි වලකට, නානළිඳකට, ගව මඩුවකට, බලු හෝ කුකුල් කූඩු වැනි දේ සඳහා එය යොදා ගනී. උස් නොවූ ගස් වැල් වැවීමටද සුදුසුය. ඉතා කුඩා ඉඩමක වූවද අඩුම වශයෙන් එක් පැත්තක් වත් ප්‍රේත පාදය සඳහා වෙන් කළ යුතුය. තවද ඉඩම පාරකට මායිම්ව ඇත්නම් සාමාන්‍යයෙන් එම පැත්තේ ප්‍රේත පාදය නොසලකා හරී.

    කිසිදු විටක බුදු මැදුරක් පහන් පැලක් ප්‍රේත පාදයේ නොසෑදිය යුතුය. මේ කොටස ඉඩමක අනාරක්ෂිතම කොටසයි. ප්‍රේත පාදයේ අනතුරු සිදුවීමේ අවධානම වැඩිය. වියළි පොල් අත්තක්, පොල් ගෙඩියක් වුවද වැටෙන්නේ බොහෝ විට ප්‍රේත පාදයටය. ඒවා විසි වන්නේත් ප්‍රේත පාදයටය.

    වර්තමානයේ ඉඩම් කුඩා වන බැවින් ඉඩම්වල පාද බෙදීම ගැටලුවක් වෙමින් පවතී. අතීතයේ පාද බෙදීම සිදු වූයේ පර්චස් 40ට වැඩි ඉඩම්වල ය. එනම් අක්කර කාලක ඉඩම්වල ය‍. (පර්චස් 160= අක්කර 1)
    සාමාන්‍යයෙන් කුඩා ඉඩම් ලෙස සලකන්නේ පර්චස් 10ට අඩු ඉඩම්ය. එම ඉඩම්වල පාද බෙදීමක් සිදු නොකරයි. යම් ලෙසකින් පාද බෙදුවහොත් නිවෙස ස්ථාන ගත කිරීමේදී ගැටලු පැන නගී. අසීරුවෙන් හෝ ඉඩම පාද බෙදා ගැනීමට නම් ඉඩම පර්චස් 10ට වැඩි විය යුතුය.

    විශාල ඉඩමක ප්‍රේත පාදය අත්හල යුතුම වුවත් කුඩා ඉඩමක අත්තිවාරමක් වුවද ප්‍රේත පාදයට අසුවූවාට කම් නැත. එයට හේතුව නිතර ජනයා ගැවසීමත් කටහඩ වැටීමත් නිසා දෝෂ භංග වීමයි. පාද බෙදිය හැකි ඉඩමක ප්‍රේත පාදයට ගෙය සම්බන්ධ වූ විට භූත දෝෂ, අසනීප, දියුණුව අඩු වීම වැනි අනිටු ඵල ගෙන දේ.

    මනුෂ්‍ය පාදය
    ප්‍රේත පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස මනුෂ පාදයයි. මේ කොටස මිනිස් වාසයට ඉතාම සුදුසුය. විශාල ඉඩමක් නම් නිවස ඉදිකිරීම සදහා තනිකරම මනුෂ්‍ය පාදය භාවිතා කිරීම ඉතාම සුදුසුය. මේ පාදයේ නිවස ඉදිකිරීමේ විශේෂ වාසියක් වනුයේ එම නිවසේ වෙසෙන අය ධාර්මික වුවද අධාර්මික වුවද වාසයට ගැටලුවක් නැති වීමයි‍. ඉඩම එතරම් විශාල නොවේ නම් මනුෂ්‍ය පාදය හා දේව පාද‍ය යන පාද දෙකම හසුවන සේ නිවස ඉදිකළ යුතු වේ. එලෙස මනුෂ්‍ය හා දේව පාදයන් එක්ව නිවෙස් සෑදූ කල එහි වෙසෙන ජනයා හැකි තාක් ධාර්මික විය යුතුය. එහෙත් සතුන් ඇතිදැඩි කිරීම නම් අපහසු වේ. සතුන් රෝගී වීම හෝ මියයෑම සිදු‍වේ.

    දේව පාදය
    මනුෂ්‍ය පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස දේව පාදයයි. දේව පාදය නි‍වෙසක් තැනීමට යෝග්‍යම පාදය ලෙස වාස්තු විද්‍යාව නිර්දේශ කරයි. විශාල ඉඩමක සම්පූර්ණ නිවෙසම දේව පාදයේ පමණක් ඉදිකිරීමෙන් එම නිවෙසේ වෙසෙන නිවැසියන්ට දියුණුව සේම කීර්ති පැසසුම් නිරන්තර හිමිවේ. කිසිදා දුක් කම්කටොලු පැමිණීමක් සිදු නොවේ. මේ තත්ත්වය ලඟා කර ගැනීමට නම් නිවැසියන් අනිවාර්යයෙන්ම ඉතාම ධාර්මික විය යුතුය. අධාර්මික පංච ශීලයෙන් තොර ජීවිත ගත කරන්නන් හට දේව පාදයේ සෑදූ නිවෙස් ඵල නොදේ. කරදර පිට කරදර පැමිණේ. දේව පාදයට දෙවි ‍‍දේවතාවුන්ගේ බැල්ම වැටෙන බැවින් දේව පාදය අමනුෂ්‍ය දෝෂ වලින්ද තොරය.

    බ්‍රහ්ම පාදය
    දේව පාදයට ඇතුලතින් ඊලගට ඇති කොටස බ්‍රහ්ම පාදයයි. බ්‍රහ්ම පාදය යනු ඉඩමේ හරි මැදට හසුවන කොටසයි. මේ කොටස ඉතා පිරිසිදුව තබා ගත යුතුය. මොනම හේතුවක් නිසාවත් බ්‍රහ්ම පාදයෙහි ලිඳක්, වැසිකිලියක්, සොහොන් කොතක් වැනි දෙයක් නොතිබිය යුතුය. බ්‍රහ්ම පාදය වඩාත් සුදුසු වන්නේ පූජනීය කටයුතු සඳහාය. බුදු මැදුරක් වැනි දෙයකට මෙම පාදය ඉතාම සුදුසුය. නොදැනුවත් කමින් විශාල ඉඩමක තනිකරම බ්‍රහ්ම පාදය හසුවන සේ නිවෙසක් ඉදිකළහොත් කරදර බාධක ඇතිවේ. මොනම ලෙසකටවත් නිවෙසේ විසිය නොහැක. ඊට හේතුව බ්‍රහ්ම පාදය මිනිස් වාසයට යෝග්‍ය නොවීමයි.

    බ්‍රහ්ම පාදයට අයත් වන කොටස නිවසේ මිදුලට ගත හැකිනම් එය ඉතාම ශුභය. බ්‍රහ්ම පාදයේ කේන්ද්‍රය එම ඉඩමේ මධ්‍ය ලක්ෂයයි. මේ ලක්ෂයට අවට බිමේ ආකර්ෂණය පවතිනවා මෙන්ම මේ ලක්ෂයේ සිට පිටතට විකර්ශනයක්ද පවතී. වාස්තු විද්‍යාවේදී 'මරුසුලම' හෙවත් 'වාස්තු පුරුෂයාගේ හදවත' ලෙස බ්‍රහ්ම පාදයේ හඳුන්වයි. මෙය මහා මර්මස්ථාන 5න් එකකි‍‍. මේ මර්මස්ථාන පීඩා වීම මරණ, අඬදබර මෙන්ම කල කෝලාහල ආදියට මුලය. පැරණි පොත පතේ පාද නැකැත් අනුව එනම් ජන්ම, සම්පත් ආදී ලෙස ඉඩමේ මායිමේ සිට ඉඩම මධ්‍යයට අඩිය බැගින් ගෙන බෙදන ක්‍රමයක්ද වේ. එලෙස ලැබෙන පාද නවය එකිනෙකට වෙන්වේ.
    මිලදී ගන්නා ඉඩමේ සුදුසුම පාදය තෝරා ඔබත් ඔබේ නිවස ඉදිකර සැපත, සතුට, සෞභාග්‍යය උදාකර ගන්න.
    ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    Prasad♠;21573669 said:

    +9
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    mam ahal thiyenne kalu ballo hadanda honda ne kiyala, dewathawa yan ena welwata ahu unoth gahanwa kiyala, ape eha gedra eka kalu jermen sheperd ekek, utath ehema wenda thi kiyala kiyanne, uge piti passa kakull panan ne den
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    Hoda vet kenek lagata aran gihin beheth widapan le bada/vamane yanawatai passa pana nethi wena ekatai. welawata beheth tika widapn. jalabeethikawata beheth widinna gamata ena ewungen widinna epa.
    un godak welawata ekama katta saththu keepa denekta pawichchi karanawa.
    hoda vet kenek lagata aran palayan podi kalema.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    දෙය්යෝන්ටත් දේවාලෙකට වෙලා ඉන්න බැනේ ගෙවල් අස්සෙම රිංගන්නේ.හුට්ට
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    මචන්ල අපෙ ගෙදර හදල දැන් අව:40 විතර වෙනව, හදපු දා ඉදන් ගේන හැම බල්ලම, පූසම පහුවද වෙද්දි ලේ බඩ ගිහින් මැරෙනවලු, මාත් පොඩිකාලෙ ගෙනාව දෙන්නෙකුටම ඒම උනා , කිසිම ලෙඩක් තිබුනෙ නෑ, හොදට සෙල්ලම් කරල කාල නිදාගත්ත, පහුවද ලේ බඩ ගිහින් මැරිල හිටිය :no:
    අපි කන කෑමවල අවුලකුත් නෑ, අහල පහල අපෙ කෑම හොරාකන එවුන්නම් හොදට ඉන්නව, කාටවත් වසක් විසක් දෙන්න විදියකුත් නෑ ගේ අැතුලෙම තියාගත්ත හන්ද
    අැයි බන් ඒම වෙන්නෙ :(

    ape gedarath oya scene eka tiyenawa (dan nam komada danne na). danuth ballo 3 denek innawa. eka balliyek innawa uge pataw oya wage marila hitiya,. poosek hitiya uth ehemai. balu pataw 3i pooso 1 giraw 1 wala dala tiyenawa. same case. wade kiyanne oya ekakwath mama indaddi nemei wela tiyenne. ammala kiyanneth na. dan nam inna ballo ohe innawa awlak ne. sometimes yakek da danne na ape gedara nam ewa tibba ekai:yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    කන්න දෙන දේවල් නිසාත් අසනීප වෙන්න පුළුවන්.
    මේ ටික දැන් හොයනකොට ලැබුන ටිකක්.
    --------------------------------------------------------------------------------------

    https://www.yamu.lk/blog/how-not-to-kill-your-cat-or-dog-si

    යමු එකේ අපි සත්තුන්ට හරි ආදරෙයි. මෙහෙම කිව්වෙ අපේ අතින් වැරදිලා හරි, නොදැනුවත්කම නිසා හරි අපේ සුරතල් සතුන්ට වස විස දෙන අවස්ථා ගැන අපිට දැනගන්න ලැබුන හින්ද. හරියට අර බල්ලෝ පුසෝ වෙජිටේරියන් කරන්න හදනවා වගේ. සත්තු කන්න ඕනේ ඩයට් එකක් තියෙනවා. ඒක ගැන අපි දැනුවත්ව ඉන්න ඕනේ අපි ඒගොල්ලෝ රැකබලාගන්නවා නං.

    මේවා බල්ලන්ට, පුසන්ට කටේ තිබ්බොත් අගුණයි.

    චොක්ලට්
    හොඳ චොක්ලට් නං අපිට දිව්‍ය අමෘත වගේ. ඒ වුනාට ඒකේ රස අපේ සුරතල් සත්ත්ව මිත්‍රයින්ටත් දෙන්න නිකං වත් හිතන්න එපා. චොක්ලට් ඒ අයට අන්තිම විසයි. චොක්ලට්වල තියෙනවා තියෝබ්රොමීන් කියල රසායනයක්. මේක මිනිස්සුන්ට බෙහෙතක් හැටියටත් පාවිච්චි කළාට සුරතලුන්ට හරි භයානකයි. කුඩා ප්‍රමාණවලින් අතික්‍රියාශ්‍රීලී තත්වයක් ඇති කරන්න පුළුවන් අතර වැඩි සාන්ද්‍රණ හෝ ප්‍රමාණවලින් හදවත් ප්‍රශ්න, වෙව්ලීම්, අපස්මාරය වැනි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. චොක්ලට් විතරක් නෙමෙයි පැකට් කරපු පැණිරස කෑම වුනත් අගුණ වෙන්න පුළුවන්. මොකද සමහර රසකාරක වර්ගත් විස වෙනවා. තව චොක්ලට්වල කැෆීන් තියෙනවා. එ්කත් අගුණයි.

    තේ, කෝපි, ශක්තිජනක පාන
    කලින් කැෆීන් ගැන කියපු හින්ද අපි තේ, කෝපි ගැනත් බලමු මොකද තේ, කෝපිවල තියෙන්නෙ කැෆීන් නෙ. දැකල තියෙනවද බොන තේ කෝප්පෙන් පොඩ්ඩක් පිරිසියට පොඩ්ඩක් දාල බිමින් පුසට බොන්න තියන මිනිස්සු? ලඟට ගන්න එපා, ඔය පූසගේ කලින් ආත්මේ තරහකාරයෙක් වෙන්න ඇති. සුරතලුන්ට කැෆීන් පෙවුනොත් හුස්ම ගැනීම වේගවත් වීම, හදවත තිගැස්සීම, මාංශ පේශි වෙව්ලීම් ඇතිවෙන්න පුළුවන්.

    සැර බිම ජාති
    ඔය තනියෙන් බීගත්තු වෙලාවක ගෙදර බල්ලත් එක්ක සෙට් වෙන්න නං හිතන්න එපා. මධ්‍යසාර සුරතලුන්ගේ අක්මාවටයි, මොලයටයි සෑහෙන්න හානි කරනවා. මේස හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් ඇති ලොකු හානියක් කරන්න. ඒක හින්ද ඕව පොවන්න විතරක් නෙමෙයි, කෑම දෙනකොට මධ්‍යසාර අඩංගුද කියල පරික්ෂා කරල බලන්න.

    ලූනු, සුදු ලූනු

    ලූනු පවුලේ සාමාජිකයෝ එකක්වත් බල්ලෝ පුසොන්ට කන්න දෙන්න හොඳ නැහැ. පොඩ්ඩක් එහෙං මෙහෙන් කෑවට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ, ඒත් බැහැගෙන සෑහෙන්න කාල තිබුනොත් බඩේ අමාරු හැදෙනවා. කාලයක් තිස්සේ ළූනු කැවිලා තිබුනොත් ලේ අඩුවීම වෙන්න පුළුවන්. මධ්‍යසාර එක්ක වගේම ළූනු තියෙන ආහාර ගැන හොයලා ඒවා පුසට නොදී ඉන්න වග බලාගන්න.

    මිදි, වියලි මිදි
    පුදුමෙකට මිදිත් අගුණ කෑමක් තමයි. බල්ලෝ තමයි වැඩිපුර මිදි විස වෙන්නෙ කියල ආරංචි, එ්ත් පුසන්ටත් විස වෙන්න පුළුවන්. අක්මාවට තමයි බලපාන්නේ. හැබැයි විස වුණා කියල පේන්න දවසක් දෙක තුනක් යන්න පුළුවන්.

    අමු බිත්තර
    අමු බිත්තර එහෙං මෙහෙන් එකක් දෙකක් දුන්නට කමක් නැහැ එත් ගොඩක් දෙන එකෙන් බල්ලන්ට විටමින් B සංකුලතා ඇතිවෙලා ලොම් හැලෙන්න පුළුවන්

    අමු මාළු
    අමු මාළුවල තියෙන පුළුවන් විෂබීජ හෝ කුඩා පරපෝෂිත සතුන්. ඒ සත්තු ඔබේ සුරතලාට ආසාදනය වෙන්න පුළුවන්. ඒක නිසා මස් මාළු දෙනකොට තම්බලා දෙන්න. නැත්තං කුරුල්ලන්ටම කාගන්න කියන්න.

    ලුණු
    ලුණු විස වෙන්නත් පුළුවන්. ලුණු විසවීමෙන් මොලේ ඉදිමිලා, අපස්මාරය වගේ තත්ව ඇතිවෙන්න පුළුවන්. ඒක හින්ද ලුණු ගොඩක් තියෙන කෑම දෙනකොට පරිස්සමෙන්. කොටින්ම කියනවනං ඔබේ සුරතලාව මුහුදු වෙරළට එක්කං ගියොත් වැඩිය මුහුදු වතුර පෙවෙන්න දෙන්න එපා.

    කිරි
    බොරු නෙමයි, ඇත්තමයි කියන්නෙ. කිරිත් ඔබේ සුරතලාට අගුණ වෙන්න පුළුවන්. පොඩි කාලෙයි, තරුණ කාලෙයි කිරි හොඳට බොන්න පුළුවන් වුනාට වයසට යනකොට කිරි දිරවන්න අපහසු වෙන්න පුළුවන්. එහෙම වුනොත් බඩේ අජිර්ණ තත්ව වෙනවා.

    වෙදකම්
    වෙව්ලන ගතිය, කටින් කෙල බේරෙන ගතියක්, පණ නැතුව ඉන්නව නං, අසාමාන්‍ය හැසිරීමක් එහෙම තියෙනවනං සමහර විට ඔබේ සුරතලා විස වීමකට ලක්වෙලා වෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ දේ ඉක්මනට පශු වෛද්‍යවරයෙකුට පෙන්වන එකයි. සුරතලට වමනය කරවන්න උත්සහ කරන්න එපා. සමහර විට එකෙන් වෙන සංකුලතා ඇතිවෙන්න පුළුවන්.

    පශු වෛද්‍යවරයා හුඟක් විට බඩෙන් කෑම පොම්ප කර ඉවත් කරන්න උත්සහ කරයි, නැත්නං සේලයින් දීල වකුගඩුවලට තියෙන හානිය අවම කරන්න උත්සහ කරයි.

    https://www.yamu.lk/blog/how-not-to-kill-your-cat-or-dog-si
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔබේ බලු සුරතලාට මෙන්න මෙ ආහාර වර්ග කවදාවත් දෙන්න එපා.
    කිසිදු සොයා බැලීමකින් තොරව සුනඛයින්ට ආහාර ලබා දීමට ඔබත් පුරුදු වී සිටින කෙනෙකු නම් මේ සුදානම් වෙන්නේ ඔබට බරපතල අනතුරු ඇගවීමක් සිදු කිරීමටයි. ඔබේ නොදැනුවත් කෑම හේතුවෙන් සුරතල් සුනඛයාට ඔබ විසින් ලබා දෙන ආහාරයන් සුනඛයාගේ සෞඛ්‍යය තත්වය සදහා ඉතාමත් අනතුරු දායක වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. සුනඛයින් සදහා හිතකර නොවෙන මිනිස් ආහාරයන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තිඛෙනවා. ඒ අතර ඇති සමහරක් ආහාර පිලිබදව අසුවොත් ඔබ පුදුමයට පත් වෙනවා නොඅනුමානයි.

    1. අලිගැටපේර

    අලිගැටපේර වල අන්තර්ගත වෙන (පර්සින්) වලට අසාත්මික තාවයක් පෙන්නුම් නොකරන මිනිසුන් සදහා නම් එය අහිතකර වෙන්නේ නැහැ. නමුත් වැඩි වශයෙන් (පර්සින්) ශරීරගත වීම සුනඛයින්ට නම් ඉතාමත් අනතුරුදායක වෙනවා. ඔබ අලිගැටපේර වවන කෙනෙකු නම් ඔබේ සුරතල් සුනඛයා අලිගැටපේර පැලැටි වලින් , දළු වලින්, ඇට වලින් පොතු වලින් ඈත්කර තබන්න මොකද ඒවා වලද (පර්සින්) අන්තර්ගතවෙනවා. චැඑි රෙැැ ාදඅබකද්ාල නබදඅ ්ඉදමඑ හදමර චැඑි

    2. ලූනු සහ සුදු ලූණු

    කුඩුකරන ලද , අමු, පිසගත් සහ වියලගාත් ලූණු සහ සුදු ලූණු විසින් ඔබේ සුනඛයාගේ රතු රුධිරානු සෛල විනාශයට පත් කරමින් (ලේ අඩුකම) කියන රෝගී තත්වය ඇතිකිරීමට සමත් වෙන බව හොදින් මතක තබාගන්න. සමහරක් ලදරු ආහාරයන් වල අන්තර්ගත වෙන ලූණු පව්ඩර් වලද මෙම අනතුරුදායක තත්වය පවතිනවා. නිරන්තරයෙන් නොමැතිව විටින් විට ලබා දෙන කුඩා ලූණු ප්‍රමාණයකින් නම් අහිතකර තත්වයක් ඇති වෙන්නේ නැහැ නමුත් ඔබේ සුනඛයා විසින් එකවර අනුභව කරන ලූණු විශාල ප්‍රමාණයක් හෝ නිරන්තරයෙන් කුඩා ලූණු ප්‍රමාණයක් අනුභව කිරීම නම් ඉතාමත්ම අනතුරුදායක වෙනවා. ාරසබනි ග

    වැඩි වශයෙන් ලූණු අනුභව කිරීම නිසා ඔබේ සුනඛයාට (ලේ අඩුකම) කියන රෝගී තත්වය වැලදී ඇතිනම් එහි රෝගී ලක්ෂණයන් වෙන්නේ දුර්වලකම, වමනය කිරීම, අහාර සදහා ඉතාමත් අඩු ප්‍රියතාවයක් දැක්වීම , සහ ඉතාමත් අඩුවෙන් හුස්ම ගැනීමයි.

    3. කෝපි , තේ සහ කැෆීන් ඇතුලත් අනෙකුත් පානයන්

    වැඩි වශයෙන් කැෆීන් ශරීර ගත වීම සුනඛයින් සදහා මාරාන්තික වෙනවා. කැෆීන් හේතුවෙන් සුනඛයාගේ ශරීරය විෂ වී ඇති බව අවභෝධ කරගත හැකි ලක්ෂණයන් නම් නොසන්සුන්කම, ඉක්මන් හුස්මගැනීම, වඩාත් වේගයෙන් හර්දය ස්පන්දනය වීම, මාංශපේශීන් වෙවුලුම , සිහි නැතිවීම සහ ලේ ගැලීම යනුවෙන් හදුන්වන්න පුළුවන්. කෝපි සහ තේ වලට අමතරව බෝංචි, කොකෝවා, චොකලට්, කෝලා සහ රෙඩ් බුල් වැනි ශක්ති ජනක පානයන් වලද කැෆීන් අන්තර්ගත වෙන බව හොදින් මතක තබා ගන්න.

    4. මිදී සහ රටඉදි

    මිදී සහ රටිඉදී වලින් ඔබේ සුනඛයාට සංග්‍රහ කිරීම නම් නුවනට හුරු දෙවෙයි නොවෙයි මොකද ඒ හේතුවෙන් වකුගඩු ආක්‍රීය වීමක් සිදු වීමට ඉඩ තිඛෙනවා. ඒවා වලින් සුළු ප්‍රමාණයකින් වුවද ඔබේ සුරතලා ලෙඩ වීමට ඉඩ තිඛෙන බව හොදින් මතක තබා ගන්න. නැවත නැවත වමනය කිරීම එහි මුලික ලක්ෂණය වෙන අතර දවස් කිහිපයකින් සුනඛයා වඩාත් අලස භාවයකට පත් වී තිඛෙනවා ඔබට දැකගන්නට පුලුවන්.

    5. අමු බිත්තර

    ඔබේ සුනඛයාට අමු බිත්තර ලබා දීමෙන් ප්‍රධානම ගැටළු දෙකක් ඇති වෙනවා. පලමු ගැටලුව නම් (සැල්මොනෙල්ලා සහ ඊ කෝලි ) වැනි බැක්ටීරියාවන් මගින් ආහාරයන් විෂ වීමයි , දෙවෙනි එක නම් අමු බිත්තර වල ඇතුලත් වෙන එන්සයිම මගින් ඇතැම් විටමින් වර්ගයන් අවශෝෂණය කරගැනීමට භාධාවන් ඇති වීමයි. වැඩි කාලයක් එක දිගට අමු බිත්තර ආහාරයට ලැබී දීම හේතුවෙන් සුනඛයාගේ සමෙහි රෝගී තත්වයන්ද ඇති වීමට වැඩි ඉඩකඩක් තිඛෙන බව හොදින් මතක තබා ගන්න.

    6. අමු මස් සහ අමු මාළු

    අමු බිත්තර වල වගේම අමු මස් වල සහ මාළු වලද ආහාරයන් විෂ කරන බැක්ටීරියාවන් අඩංගු වීමට ඉඩ තිඛෙනවා. ාදජඑදරි දෙර ාදටි

    ඔබ වඩාත් ආදරය කරන ඔබේ සුරතලාට මෙම ආහාරයන් ලබා දීමෙන් ඔවුනට සිදු වෙන අනතුරු දායක තත්වය පිලිබදව ඔබ අවභෝධ කරගන්නට ඇතැයි කියා මා විශ්වාස කරනවා.

    http://ahimi-pema.blogspot.com/2016/09/blog-post_55.html
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    gedara yaksha dosha thibbama oya seen wenawa kiyala ahala thiyanawa..poddak balapan..ahala pahala un wasa denawa athi :)