බල්ලො රෙවන එක නවත්තගන්නෙ කොහොමද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවෙ කට වහගෙන හිටියොත් බල්ල වෙලා නවතින්නෙ. කරන්න දෙයක් නෑ එකෙක්ට දෙන්නෙක්ට බැනපං. එහෙම නැති හින්ද තමා එක එකා කරේ නගින්නෙ.

    බල්ල ජරා කරත් අයිතිකාරයා දැනගන්න ඕන ඒව සුද්ද කරන්න. ලංකාවෙ ගොබ්බයෝ කොහෙද ඕව කරන්නෙ. නිකං පොෂ්වෙන්න බල්ලො හදල ඒකෙ කරදරෙත් අහක ඉන්න මිනිස්සුන්ට.
    eka athhta ban anunta karadarayak nowenna therenne na.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය වගේම තව නාකි ගෑණියෙක් බල්ලෙක්ව අරන් යනවා චේන් එක නැතුව. වැරදිලාවත් ගේට් එක ඇරලා තිබ්බොත් බල්ලා ගෙට එනවා. ඌ ඊටපස්සෙ ගේ ඇතුලෙයි කාමර වලයි හැමතැනම යනවා. ගෑණි ගේඉට්ටුව ගාවට වෙලා ඔහේ ඉන්නවා බල්ලා ඕනෙ එකක් කරලා එනකන්. කතා කරන්නේ වත් නෑ. දවසක් එද්දි පොඩි එකාගේ ඇඟ උඩ නැගලා මම ගහලා එලෙව්වෙ. ඔහොම කීප දවසක් ඉවසගෙන ඉඳලා බැරිම තැන කිව්වා එවන්න එපා කියලා.

    මේකි කියනවානෙ ඌ හරි අහිංසක බල්ලා හපන්නෙ නෑ කියලා.

    මම කිව්වා අහිංසක වැඩක් නෑ බල්ලා ගන්න කියලා.

    ආයෙත් කියනවා බොරුවට කියවන්නෙපාලු ඌ කන්නෙ නෑලු. අනික තමුන්ගෙන් වැරැද්දක් උනාම සොරි කියපන් එහෙමවත් නෑ.

    මට මල පැන්නා. 'කන්නෙ නෑ කියලා අනුඟේ බල්ලෝ ඇඳ උඩ බුදි කරගන්නද කියන්නෙ ' ඇහුවා. දැන් යනවා මූණ පුම්බගෙන.

    ඊටපස්සෙත් බල්ලා ආවා දවස් දෙකක් විතර.

    පස්සෙ එහා පැත්තෙ වෙන ගෙදකට රිංගුවාම. ඒ ගෙදර ගෑණු කෙනා අනිත් ගෑණිත් ඉද්දි බල්ලට කතා කළා.

    'අනේ පැටියෝ අද ආවා නේද මෙහෙ? ආයෙ නම් මෙහෙ එන්න එපා හොඳේ. ආයෙ ආවොත් කකුල් හතර මෙහෙ තියලා යන්න වෙයි ඔයාට"

    අර ගෑණිගෙ මූණ දෙක වෙලා එදායින් පස්සෙ නම් ඒ බල්ලව දැක්කෙ නෑ.

    ඔව් බන් අහිංසක වගේ නම් ජිවත් වෙන්න එපා. ජීවත් වෙන්න බෑ. පල වෙනි පාර හොදින් කියන්න දෙවනීපාර සලකන්න හොදට
     
    • Like
    Reactions: shenat

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    no-dog-poop-sign-illustration-white-background-zone-red-vector-warning-prohibition-symbol-pooping-pets-105260768.jpg

    oya wage sign ekak gahala sinhalen liyapan
    "obage balla ape ge issarahata genalla no-rewwata mage pranamaya"
    kiyala me sign ekath gahapan

    C8IsMmWU0AcUoLU
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,450
    6,325
    113
    ඔය වගේම තව නාකි ගෑණියෙක් බල්ලෙක්ව අරන් යනවා චේන් එක නැතුව. වැරදිලාවත් ගේට් එක ඇරලා තිබ්බොත් බල්ලා ගෙට එනවා. ඌ ඊටපස්සෙ ගේ ඇතුලෙයි කාමර වලයි හැමතැනම යනවා. ගෑණි ගේඉට්ටුව ගාවට වෙලා ඔහේ ඉන්නවා බල්ලා ඕනෙ එකක් කරලා එනකන්. කතා කරන්නේ වත් නෑ. දවසක් එද්දි පොඩි එකාගේ ඇඟ උඩ නැගලා මම ගහලා එලෙව්වෙ. ඔහොම කීප දවසක් ඉවසගෙන ඉඳලා බැරිම තැන කිව්වා එවන්න එපා කියලා.

    මේකි කියනවානෙ ඌ හරි අහිංසක බල්ලා හපන්නෙ නෑ කියලා.

    මම කිව්වා අහිංසක වැඩක් නෑ බල්ලා ගන්න කියලා.

    ආයෙත් කියනවා බොරුවට කියවන්නෙපාලු ඌ කන්නෙ නෑලු. අනික තමුන්ගෙන් වැරැද්දක් උනාම සොරි කියපන් එහෙමවත් නෑ.

    මට මල පැන්නා. 'කන්නෙ නෑ කියලා අනුඟේ බල්ලෝ ඇඳ උඩ බුදි කරගන්නද කියන්නෙ ' ඇහුවා. දැන් යනවා මූණ පුම්බගෙන.

    ඊටපස්සෙත් බල්ලා ආවා දවස් දෙකක් විතර.

    පස්සෙ එහා පැත්තෙ වෙන ගෙදකට රිංගුවාම. ඒ ගෙදර ගෑණු කෙනා අනිත් ගෑණිත් ඉද්දි බල්ලට කතා කළා.

    'අනේ පැටියෝ අද ආවා නේද මෙහෙ? ආයෙ නම් මෙහෙ එන්න එපා හොඳේ. ආයෙ ආවොත් කකුල් හතර මෙහෙ තියලා යන්න වෙයි ඔයාට"

    අර ගෑණිගෙ මූණ දෙක වෙලා එදායින් පස්සෙ නම් ඒ බල්ලව දැක්කෙ නෑ.
    😂 ඔහොමත් කියවන්න ආවොත් දෙකක් දීලා ගෑනි පන්නන්නෙ මම. මොකද්ද බන් ඔච්චර මුඩුක්කු ගෑනු ඉන්න පලාත
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    😂 ඔහොමත් කියවන්න ආවොත් දෙකක් දීලා ගෑනි පන්නන්නෙ මම. මොකද්ද බන් ඔච්චර මුඩුක්කු ගෑනු ඉන්න පලාත
    මෙහෙ ඉන්නෙ වෙන්ඩ පොශ් සෙට් එකක්. අමාරුවෙන් පොශ් වෙන්න හැදුවට ගංකබර ගති හංගන්න බෑ ඒකයි.
     
    • Like
    Reactions: Mr.dark

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    බළල්ලු නම් වතුරට බයයි.හේතුව මේක.උන්ගේ කණ ඇතුලේ ස්ට්‍රක්චර් එකලු.වතුර ඇතුලට ගියාම අපිට වගේ ලේසියෙන් එලියට දාන්න බෑ කියන්නේ.වතුර හිර වුනාම ආසාදන වගේ එනවා ඇති.

    5yyAZIJ.jpg
    xHILbx8.jpg

    බළල් කණයි අපේ කණයි(දකුණු පැ.)

    ඒක තමයි පූසෝ නාවද්දි කණ ඇතුලට වතුර යන්න දෙන්න එපැයි කියන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම මූණටම කිව්වා එපා කියලා එදායින් පස්සෙ නම් අඩුයි. හැබැයි ගෙදර නැති උනොත් නම් බෙටි තියෙනවා. එකෙක් ඉන්නවා ඌ අපේ වත්තේ අපි ඉන්නවද බලලා ජනෙල් දොරවල් වහලා නම් රෙවලා යනවා.

    මට හිතාගන්න බෑ මුන්ට සයිකො ද කියලා.

    තව උන් සෙට් එකක් ඉන්නවා කුණු පුච්චනවා. වැඩේ කියන්නෙ මෙහෙ හැමදාම කුණු ට්‍රැක්ටරේ ඇවිත් එකතු කරන් යනවා. මුන් ඒකට දෙන්නෙ නැතුව පුච්චනවා මානසික ලෙඩ්ඩු.
     
    • Like
    Reactions: wtsamantha