බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

KarolisAppu

Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    mata nam hithenne death penalty eka appeal karoth godak durata ayin wenawa. mokada judgement ekath bedunu decision ekak
    beyond a reasonable doubt kiyana concept ekedi mun aniwa maruwada kiyala doubt eka enawane.

    minihekwa marapu eka weradi. hebei eka wenne ita kalin un minissun 2k da koheda marapu nisa. eka wenne kattiya mob ekak wage watetama gahagena yanakota.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සිරා, බලපන් අඩුකුලේ බයියෝ ටික ෆෝම් කරලා ගෝල්ෆේස් එව්ව ගෝටයි මයිනයි සැපේ ඉන්න විදිහ.
    බයියෝ ටිකට ගූ යන්න ගහනකොට සේප් එකේ ගිහින් ත්‍රිමලේ කෑම්ප් එකේ හැන්ගුනා සෙනික. රට පැන්නා පහුවදාම.

    හෙන්චයියො ටික ජන්ගියේ ගූ යනකන් ගුටිකෑවා බේරේ නෑවා. උන් තාම සැපේ පුතාව ජනාදිපති කරන්න පොඩ්ඩක් ජාතිවාදේ අවුස්ස අවුස්ස
    Thread eka kiyawala Reply karanna baeri Ponnayek tho🤣

    Tho wage Moda Kolukara Jeppek gen Oyita wada Deyak Balaporotthu wenna beha 🤣
     
    • Haha
    Reactions: KDH

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    911
    1,069
    93
    ගොඩක් උන් එතන හිටපු නිසා කෙලවිලා තියෙන්නේ.
    හරියටම කවුද අත තිබ්බෙ කියලා හොයාගන්න අමාරු නිසා වෙන්න ඇති නිදොස් තීන්දුවක් වැටුනේ.
    අභියාචනාධිකරණ දාලා තව කොටසක් බේරෙයි.
    ඒ උනාට ගිය මැසේජ් එක වටිනවා.

    mata nam hithenne death penalty eka appeal karoth godak durata ayin wenawa. mokada judgement ekath bedunu decision ekak
    beyond a reasonable doubt kiyana concept ekedi mun aniwa maruwada kiyala doubt eka enawane.

    minihekwa marapu eka weradi. hebei eka wenne ita kalin un minissun 2k da koheda marapu nisa. eka wenne kattiya mob ekak wage watetama gahagena yanakota.
    මරණ දඬුවම වෙනස් කරන්න පුලුවන්ද?
    ඕක fan off කරලා තීන්දුව දීලා පෑන කඩනවා කියන්නෙ ආපහු වෙනස් කරන්නෑ කියන එකටලු නේද? එතකොට අභියාචනාධිකරණයෙන් ඒක වෙනස් කරන්න පුලුවන්ද?
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    කිසි අවුලක් නෑ .. මරණ දඩුවම දෙන්න ඕන උන්ට නම් . මනුස්සයෙක් ට ගහනව කියන එක එකක් . ඔය වගේ මරලා දානව කියන්නේ වෙනම එකක් .
    මරල මිනිය ඇදගෙන යනව කියන්නෙ ඊටත් එහා. ලංකාවෙ මනුස්සයෙක්ව පාකිස්තානෙදි මරල ඇදන් ගියා , ගිනිත් තිබ්බ. ඒ පකිස් උනුයි මුන්ගෙයි වෙනසක් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හරිනම් ඔක්කොටම දෙන්න ඕනේ මරණ දඩුවම .. නඩුව මගඇරලා හිටපු එකෙක්වත් නිදොස් කොට නිදහස් කරා ..🤣🤣

    ඊටත් වඩා කිව්ව බොරු ටික,

    හෙන ෆයිල් මිටි ගනන් උස්සන් ඇවිල්ල. නාමල් අච්චර හොරකන් කරල, මෙච්චර කරල, මහින්ද පුකේ පන්දාහෙ කොල රෝල් කරල ගහගෙන, උගන්ඩා ගෙනිහිල්ල සල්ලි.

    කෝ දැන් එවුන් එලියෙ, රැවටිල අනිත් එවුන්ට ගහන්න මරන්න ගිය උන් ඇතුලෙ.

    මම නම් කියන්නෙ ලපය ඔය මිනිස්සුන්ව ඇවිස්සුව එකට නඩුවක් දාන්න ඕනෙ කවෘ හරි.

    කොහෙ හරි වීඩියෝ එකක් තිබ්බ ලපය ඔය සෙට් එකව අවුස්සනව.
    "අපි ඉන්නව ඔයාලත් එක්ක, ඕනෙ දෙයක් කරන්න" වගේ එකක් එතන කියන්නෙ.

    ජෙප්පො ටික එකතු වෙලා, උන්ට බලය ගන්න ඕනෙ නිසා, ලන්කාවෙ මිනිස්සුන්ව කැරිම රැවටීමක් කලේ.

    බල්ලාගේ කරේ පවුම් 90ක මාලේකුත් තියේ කිව්වා .. පව් ජෙප්පෝ ..🤌🤣
    ------ Post added on Feb 13, 2026 at 8:42 AM
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    480
    476
    63
    මරණ දඬුවම වෙනස් කරන්න පුලුවන්ද?
    ඕක fan off කරලා තීන්දුව දීලා පෑන කඩනවා කියන්නෙ ආපහු වෙනස් කරන්නෑ කියන එකටලු නේද? එතකොට අභියාචනාධිකරණයෙන් ඒක වෙනස් කරන්න පුලුවන්ද?

    Ona tharam wenawa. decision eka appeal court eke overturn karanna puluwan. but itin time ekak yanawa. bedunu nadu thinduwak thiyenne. othana hitapu eka judge kenek hari oka beyond reasonable doubt oppu karala ne kiyala nidus kota nidahas karanawa.

    man hithnawa me minissuta pardon karanna one kiyala. mini marapu eka hari deyak nemei. nemuth oya welawa rata okkoma curfew thiyeddith eliye idagena aragala karanawa. minissunge negitimak, hitapu anduwa president maru wenawa. e okkoma ehenam illegal. ewa balanne nethuwa eka eka siduwim balana eka weradi kiyala mata hithenne
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    ම්චන් මන්ත්‍රියගේ සිකුරිටි වෙඩි තියලා එකෙක් මැරෙනවා ඔතන. අනිත් උන්ට තුවාල වෙනවා. ඒකට මල පැනක මන්ත්‍රියට ගහනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    උන්ගේ පඩියෙන් කාල ඇදලා ඉදපු සෙට් එක්කට උබලගේ බදු මුදලින් කාල ඇදලා ජීවිතය පුරාම ඉන්න සෙට් කරා. මොකෝ ඕකුන්ව එල්ලනවද 🤣. එක නායකයෙක්ට කොන්දක් නෑ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න . ඕක ක්‍රියාත්මක කරානම් ලංකාවේ අපරාධ නෑ, අරගලත් නෑ .
     
    • Like
    Reactions: CohenLenstra

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ම්චන් මන්ත්‍රියගේ සිකුරිටි වෙඩි තියලා එකෙක් මැරෙනවා ඔතන. අනිත් උන්ට තුවාල වෙනවා. ඒකට මල පැනක මන්ත්‍රියට ගහනවා.
    ඇමති ආරක්ෂක එකා කරන්නේ උගේ duty එක ..
     
    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    491
    63
    ඇමති ආරක්ෂක එකා කරන්නේ උගේ duty එක ..
    ඇමති ආරක්ෂකට සිවිල් මිනිස්සුන්ට වෙඩි තියන්න බෑ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    සමහරවිට ඇමති ආරක්ෂකට පොලිසියටයි හමුදාවටයි විතරයි වෙන්න ඇති වෙඩි තියන්න පුලුහන්. 🤷‍♂️
     
    • Like
    Reactions: wtsamantha

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    12 දෙනෙක් පෝරකේට ගියේ අපි නිසායි... ඔවුන්ට ජනාධිපති සමාව දිය යුතුයි..! - මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි...

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවෙන් මරණ දඬුවම හිමිවූ පිරිසට ජනාධිපති සමාවක් දියයුතුය යන අදහස තමන්ද දරන බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

    තමන් ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකි යැයි පැවසූ බවත් අරගලයට මතවාදී සහයේගය දෙමින් එය අනුමත කළ බවත් එහෙයින් මෙම මරණ දඬුවමටද තමන්ද වගකිව යුතු බව ඔහු පෙන්වාදෙයි.

    එම ජනතා නැගීමට සහයෝගය දුන් සියලු දෙනා මෙම 12දෙනාට හිමිවූ මරණ දඬුවමට වගකිව යුතු බවද කිසිවෙකුට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවද නිර්මාල් රංජිත් දේවසිරි අවධාරණය කරයි.

    සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇත.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura

    මිනී මරු ජෙප්පොන්ට කඩේ යන එකෙක් නේ ඌ