බල්ලො වගේ පෝරකයට ගිය චන්ඩි....😁😁😁

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    පළවෙනි පාරට වෝහාරික වීඩියෝ සාක්ෂි කියලා කතාවක් කියනවා ඇහුනා.

    ගොඩක් උන් එතන හිටපු නිසා කෙලවිලා තියෙන්නේ.
    හරියටම කවුද අත තිබ්බෙ කියලා හොයාගන්න අමාරු නිසා වෙන්න ඇති නිදොස් තීන්දුවක් වැටුනේ.
    අභියාචනාධිකරණ දාලා තව කොටසක් බේරෙයි.
    ඒ උනාට ගිය මැසේජ් එක වටිනවා.
     
    • Like
    Reactions: CohenLenstra

    DasunMJ

    Junior member
  • Feb 14, 2024
    32
    54
    18
    ඕක තමයි කෝ සාක්ෂි ?
    bodies ඇදගෙන යනවා නම් උන්වත් වැරදි කාරයෝ කරත් කමක් නැහැ මරණ සාක්ෂි ඕන නැහැ ,

    ඒ ඇරෙන්න වෙන උන්ව වැරදි කාරයෝ මොනවද තියෙන සාක්ෂි. ගහනවා etc තියෙනවද videos ?

    video නැතුව නම් මොනවා sure නැහැ

    ලංකාවේ case තිබ්බ lawyers ල බොරුවට වැරදි පිලි ගන්න කියපු , එලියට එන්න පුළුවන් කියල .
    ඉස්සර ඇඟලි සලකුනෙත් පෙන්නුවේ couple එකක් උන් දෙන්නට lawyer කාරයා කියල වැරැද්ද පිලි ගන්න කියල නොකරත් උන් බොරුවට හිරේ ගිහින් . ඒ lawyer ට දඬුවම් ලැබුනද ??
    ඇයි ඒ දවස්වල videos ආවේ. මුන්ම phone වලින් video කරලා. උඩ තට්ටුවල ඉදලා පහලට ඇද ගෙන එනවා. එතකොටත් මැරිලා මන් හිතන්නේ. ඒ නැතත් ඒ ගේන විදියට පොඩ්ඩක් හරි පණ තිබ්බනම් මැරෙනවා කොහොමත්. සත්තු ඇදගෙන එනවා වගේ ඇදගෙන එන්නේ. ඕවාගෙන් හොයාගන්න ඇත්තේ.
     
    • Like
    Reactions: KDH and clumsyhulk

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    කැරි කාලකණ්ණි ගූඑන්පී, සජබ, පොහොට්ටු වේස බල්ලෝ 🤮


    උබත් රට ඉදල ගහපන් මරපන් කියල පොස්ට් දැම්ම නෙ. දැන් ඔය ගෙවල් වලට කීය කීය හරි යවපන්.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,396
    113
    🌎
    මහින්ද පුකේ පන්දාහෙ කොල රෝල් කරල ගහගෙන, උගන්ඩා ගෙනිහිල්ල සල්ලි.
    🫴😅😅

    ඕක තමයි කෝ සාක්ෂි ?
    bodies ඇදගෙන යනවා නම් උන්වත් වැරදි කාරයෝ කරත් කමක් නැහැ මරණ සාක්ෂි ඕන නැහැ ,
    ඒ දවස් වල පොතොස් share උනා වගේ මතකයි අරුව ඇදගෙන එනවා. (මැරුණට පස්සෙද කොහෙද)
    ------ Post added on Feb 12, 2026 at 4:20 PM
     
    • Like
    Reactions: KDH

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,117
    12,396
    113
    🌎
    mp-athukorala-killers.jpg

    1652103404-MP-Amarakeerthi-Athukorala-found-dead-amidst-unrest-in-Nittambuwa-L.jpg
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    Mun awussapu maha evun sepe 👌
    සිරා, බලපන් අඩුකුලේ බයියෝ ටික ෆෝම් කරලා ගෝල්ෆේස් එව්ව ගෝටයි මයිනයි සැපේ ඉන්න විදිහ.
    බයියෝ ටිකට ගූ යන්න ගහනකොට සේප් එකේ ගිහින් ත්‍රිමලේ කෑම්ප් එකේ හැන්ගුනා සෙනික. රට පැන්නා පහුවදාම.

    හෙන්චයියො ටික ජන්ගියේ ගූ යනකන් ගුටිකෑවා බේරේ නෑවා. උන් තාම සැපේ පුතාව ජනාදිපති කරන්න පොඩ්ඩක් ජාතිවාදේ අවුස්ස අවුස්ස
     
    • Haha
    Reactions: lilman and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    සිරා, බලපන් අඩුකුලේ බයියෝ ටික ෆෝම් කරලා ගෝල්ෆේස් එව්ව ගෝටයි මයිනයි සැපේ ඉන්න විදිහ.
    බයියෝ ටිකට ගූ යන්න ගහනකොට සේප් එකේ ගිහින් ත්‍රිමලේ කෑම්ප් එකේ හැන්ගුනා සෙනික. රට පැන්නා පහුවදාම.

    හෙන්චයියො ටික ජන්ගියේ ගූ යනකන් ගුටිකෑවා බේරේ නෑවා. උන් තාම සැපේ පුතාව ජනාදිපති කරන්න පොඩ්ඩක් ජාතිවාදේ අවුස්ස අවුස්ස

    රේඛා පට්ට way see:
    එක ගමක් ඇකිලෙව්වා. අනිත් එක අකුලන්න යන ගමන්. පස්න තියෙනවද පස්න?

    A few moments later

    අයියෝ මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ. මගේ හිල් ජංගිය ගන්න එපා අයියෝ 😂
     
    • Haha
    Reactions: 192.168.o.21

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    අල්ලන්න කියන්නකො අරගලේට ඇවිත් කොල්ලෙක්ගෙ ඔලුවට යකඩ පොල්ලකින් ගහපු එකාවත්.

    උන් ඔක්කොම යාලුවො මල්ලි
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    පෝරකය දැන් ලංකාවේ තියෙනවද? මේ අදහස පෝස්ටර් ආරම්භකයා වෙනුවෙන්. ස්තූතියි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    කෝ ඉතින් ඔතන ගහන මරණ සාක්කියක් නෑ නේ ?

    ඔය වීඩියෝ ටික තියනවා නම් දාපං
    මරල ඇදගෙන යන වීඩියෝ එකකුත් තිබ්බ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    මරල ඇදගෙන යන වීඩියෝ එකකුත් තිබ්බ

    පඩිපෙලක පහලට ඇදගෙන යන එක නේ.
    මම දැක්කා ඒ දවස්වල.
    ගහන මරණ එකක් දැක්කෙ නෑ.

    ඒකෙත් මූණු තිබුනේ නෑ.
    ඇදගෙන යන උන්ගෙ කකුල් කලිසම් විතරයි.
    ඇදුමෙන් අදුනගන්න ඇත්තේ.
     
    • Like
    Reactions: RealityOfX

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    පෝරකය දැන් ලංකාවේ තියෙනවද? මේ අදහස පෝස්ටර් ආරම්භකයා වෙනුවෙන්. ස්තූතියි.

    The death penalty remains a part of the Sri Lankan legal regime

    විධායකය ,අධිඅරණ තීන්දුවවට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරමින් අත්සන් කල පසු, නියම කල දිනක දඩුවම ක්‍රියාත්මක කලයුතුය.
    (Article 34 of the Constitution and the Code of Criminal Procedure Act No. 15 of 1979 )
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113



    පළවෙනි විත්තිකරු - ස්වාමීනි මම සම්බන්ධ නෑ

    දෙවන විත්තිකරු - ස්වාමීනි මම සම්බන්ධ නෑ, මම නිවැරැදිකරු

    තෙවන විත්තිකරු - ස්වාමීනි මම සම්බන්ධ නෑ, මම චූ කරන්න නිට්ටඹුවට ආවෙ

    හතරවන විත්තිකරු - ස්වාමීනි මම සම්බන්ධ නෑ, මම ගෑල්ළමයා බලන්න ආවෙ

    පස්වෙනි විත්තිකරු - ස්වාමීනි මම සම්බන්ධ නෑ, මම බෙහෙත් ගන්න යන ගමන් ආවෙ

    6 - 14 - අපි නිවැරැදිකරුවන්

    - අමරකීර්ති මන්ත්‍රීතුමයි PSOයි මළේ මී කතුරකට අහුවෙලොද? -
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    State of Siwhela has been standing for de past 2500 yrs with all sorts of ups n downs, this verdict should send a clear message to who ever try to damage GOSL
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    The death penalty remains a part of the Sri Lankan legal regime

    විධායකය ,අධිඅරණ තීන්දුවවට අනුව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අනුමත කරමින් අත්සන් කල පසු, නියම කල දිනක දඩුවම ක්‍රියාත්මක කලයුතුය.
    (Article 34 of the Constitution and the Code of Criminal Procedure Act No. 15 of 1979 )
    බොහෝම ස්තූතියි.!
     
    • Like
    Reactions: cstasy