බල්ලෝ ගැන

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    බල්ලා ගේ නම් අවුලක් නැති වෙන්න පුළුවන්..මාත් හරියටම දන්නේ නම් නෑ... මොකා වගේ වෙයිද කියන්නත් බෑ...තාත්තා ඩැල්මෙශන් හින්දා ඒ වගේ වෙන්න පුළුවන්.

    දැනටනම් ඌ උගේ තාත්තා වගේ බන්, හැබැයි කළුම කලුයි අම්මා වගේ,
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    ජොනී බට්ට;16240293 said:
    :lol: සමහරක් cross breeds හොදයි බන්. dalmatian x german shepherd කියන්නේ ගොඩක් වටින cross breed එකක් නෙවේ. labrador x golden retriever, labrador x great dane වගේනම් පට්ට cross කරාම. german shepherd කියන්නේ දුවල පැනල ඉන්න ඕනේ බල්ලෙක්. dalmatian එහෙම නැ. ඉතින් ඕක කොයි වගේ වෙයිද කියන්න බෑ. සාමාන්යෙන් 30kg සුදු කළු මිශ්‍ර අඟල් 24ක් විතර උස බල්ලෙක් වෙයි ඕක ලොකු උනහම :)

    එකනේ බන් දෙන්නා හැමෝටම හොරානේ බන් සෙට් වෙලා තියෙන්නේ, මු කළුම කලුයි බන්, උගේ තාත්තාගේ පෙනුම තමයි තියෙන්නේ, බවුවා හොදට හැදුනොත් ඇති බන්,
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    644
    113
    Classified
    ජොනී බට්ට;16240293 said:
    :lol: සමහරක් cross breeds හොදයි බන්. dalmatian x german shepherd කියන්නේ ගොඩක් වටින cross breed එකක් නෙවේ. labrador x golden retriever, labrador x great dane වගේනම් පට්ට cross කරාම. german shepherd කියන්නේ දුවල පැනල ඉන්න ඕනේ බල්ලෙක්. dalmatian එහෙම නැ. ඉතින් ඕක කොයි වගේ වෙයිද කියන්න බෑ. සාමාන්යෙන් 30kg සුදු කළු මිශ්‍ර අඟල් 24ක් විතර උස බල්ලෙක් වෙයි ඕක ලොකු උනහම :)

    මෙන්න මේ වගේ බන්,

    rf2b.jpg