මචන් මට බලු පැටියෙක් හම්බුනා, පිරිමි සතෙක්, උගේ තාත්තා ඩැල්මේශන් එකෙක්, අම්මා ජ්ර්මන් ශෙපර්ඩ් එකියක්,මට කියපන්කො එහෙම බල්ලෙක් අවුලක් නැද්ද? පුලුවන්නම් ඒ වගේ එකෙක්ට කියන නම හොයලා කියපන්කො,
මේක මචන් අයිති අය දැනුවත්ව වෙච්ච දෙයක් නෙමෙයිලු, එයාලා සීන් එක දැකලා තියෙන්නේ පස්සෙනේ,
මචන් Labrador ගැනත් කියපන්. මම ආසම Labrador උන්ට .හැබයි උන් ගාව එන ගද නම් මට අල්ලන්නේ නෑ. නාවලා පැයක් යන්න බෑ ආයේ ගදයි. මොකද බන් ඒ.





බල්ලව නාවලා උඹත් නාපන් බලන්ඩ.මචන් Labrador ගැනත් කියපන්. මම ආසම Labrador උන්ට .හැබයි උන් ගාව එන ගද නම් මට අල්ලන්නේ නෑ. නාවලා පැයක් යන්න බෑ ආයේ ගදයි. මොකද බන් ඒ.
Jokeමචන් මට බලු පැටියෙක් හම්බුනා, පිරිමි සතෙක්, උගේ තාත්තා ඩැල්මේශන් එකෙක්, අම්මා ජ්ර්මන් ශෙපර්ඩ් එකියක්,මට කියපන්කො එහෙම බල්ලෙක් අවුලක් නැද්ද? පුලුවන්නම් ඒ වගේ එකෙක්ට කියන නම හොයලා කියපන්කො,
මේක මචන් අයිති අය දැනුවත්ව වෙච්ච දෙයක් නෙමෙයිලු, එයාලා සීන් එක දැකලා තියෙන්නේ පස්සෙනේ,
සමහරක් cross breeds හොදයි බන්. dalmatian x german shepherd කියන්නේ ගොඩක් වටින cross breed එකක් නෙවේ. labrador x golden retriever, labrador x great dane වගේනම් පට්ට cross කරාම. german shepherd කියන්නේ දුවල පැනල ඉන්න ඕනේ බල්ලෙක්. dalmatian එහෙම නැ. ඉතින් ඕක කොයි වගේ වෙයිද කියන්න බෑ. සාමාන්යෙන් 30kg සුදු කළු මිශ්‍ර අඟල් 24ක් විතර උස බල්ලෙක් වෙයි ඕක ලොකු උනහම
Siberian Husky puppies innawa, pure breed...
ona aya kiyanda

ජොනී බට්ට;16240302 said:ගාන කියද? කොහෙද ඉන්නේ? මෙතන හරි pm හරි කියපන්![]()
ජොනී බට්ට;16240302 said:ගාන කියද? කොහෙද ඉන්නේ? මෙතන හරි pm හරි කියපන්![]()