බල්ලෝ, මූ ඇත්තටම Greenland සීන් එකට tariff ගහන්න යනවනේ

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඉල්ලන් කන්න යන්නේ
    යුක්රේන් එක්ක යුද්ද යක් ඇති කරලා. රසියා ගැන බය ඩබල් ත්‍රිඅපල් කරලාම්.


    වුන්ගේ එකම ගැලවුම් කරු වෙලා. දැන් ඒක තියාගෙන බ්ලක්මේල් කරනවා.

    ත්‍රම්ප් කරයා නම් අදහන්න ඕනේ එකෙක්.
     

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    Eu එවුන්ට Military power එකක් නෑනේ. උන් සල්ලි ඔක්කොගෙන් ම රටවල මිනිස්සුන්ට සැප දිදී ඉදිය විතරයි. යන්තම් Nuke තියන රටවල් විතරයි පොඩ්ඩක් හරි strong. උනුත් ඉතින් බයෙන් ඇත්තේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    දැන් අපි බලමු මේකේ යුරෝපේ ඉන්න ලාංකිකයෝ මූට තවත් කඩේ යයිද කියලා..😆

    Village People Dancing GIF by de chinezen
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,858
    937
    113
    ඉරානෙට ඕසෙට ගහන්න EU රොත්තම බැහැලා වැඩ පෙන්වලා tariff එක අයින් කර ගනි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මදැයි රුසියාවෙන් බේරෙන්න හැදුවා. අන්තිමට එකට ඉන්න එකා උකේ අරින්න එනවා🤣

    කොහොමත් ග්‍රින්ලන්ඩ් උතුරු අමෙරිකානු මහද්වීපයේ රටක්. සිතියමේ නොපෙනුනට ලෝකගෝලේ ඔය රට තියෙන හැටි දැක්කම මුලු රුසියාවම බලන්න කෙලින්න පුලුවන් රටක්. නේටෝ ගගා රටවල් එකතුකරගන්නවට වඩා ඔය කෑල්ල අල්ලගත්තනං රුසියාවට කට උත්තර නෑ.
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,441
    4,691
    113
    Eu එවුන්ට Military power එකක් නෑනේ. උන් සල්ලි ඔක්කොගෙන් ම රටවල මිනිස්සුන්ට සැප දිදී ඉදිය විතරයි. යන්තම් Nuke තියන රටවල් විතරයි පොඩ්ඩක් හරි strong. උනුත් ඉතින් බයෙන් ඇත්තේ.
    Germany defense budget එක වැඩි කලා 2024 ඉඳන්, 1991 ඉඳන් බැලුවාම 2004 තමා වැඩිම percentage ~24% defense budget (€90.6 Billion) වැඩි කලේ, සාමාන්‍යයෙන් NATO එකේ target එක වෙන්නේ 2% GDP එකෙන්. 2025 - €90.7 Billion allocate කලා, අයේ 2026 - €108.2 Billion (~19%). 2026 defense budget එක 2.8% GDP, ඒ කියන්නේ NATO target exceed කරලා තියෙන්නේ. මම දන්න විදියට දැන් වෙනකොට වැඩිම defense budget එකක් තියෙන EU-NATO country එක තමා ජර්මනිය.
     
    • Like
    Reactions: Inigo Montoya

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    Wena kawrut newe gahanne.. US atulenma Badu hambenawa sure.

    අනේ ගහපං ඔය පෙඩෝ වල් නාකියට ඔළුව කුඩු වෙන්නම..බංකොලොත් ලංකාවටත් tariff ගහපු නාකි හම්පඩයා...😡😡😡😡🤮
     
    • Dislike
    Reactions: Sonik Sonik