ජෝකරයට යන එනමන් නැතිවෙනවාමේ සේරගෙන්ම කෙල වෙන්නේ හැබැයි සෙලෙන්ස්කියට![]()
Germany defense budget එක වැඩි කලා 2024 ඉඳන්, 1991 ඉඳන් බැලුවාම 2004 තමා වැඩිම percentage ~24% defense budget (€90.6 Billion) වැඩි කලේ, සාමාන්‍යයෙන් NATO එකේ target එක වෙන්නේ 2% GDP එකෙන්. 2025 - €90.7 Billion allocate කලා, අයේ 2026 - €108.2 Billion (~19%). 2026 defense budget එක 2.8% GDP, ඒ කියන්නේ NATO target exceed කරලා තියෙන්නේ. මම දන්න විදියට දැන් වෙනකොට වැඩිම defense budget එකක් තියෙන EU-NATO country එක තමා ජර්මනිය.Eu එවුන්ට Military power එකක් නෑනේ. උන් සල්ලි ඔක්කොගෙන් ම රටවල මිනිස්සුන්ට සැප දිදී ඉදිය විතරයි. යන්තම් Nuke තියන රටවල් විතරයි පොඩ්ඩක් හරි strong. උනුත් ඉතින් බයෙන් ඇත්තේ.
Wena kawrut newe gahanne.. US atulenma Badu hambenawa sure.trump ට වදිනවා ෂොට, නැත්නම් තව ටික කාලෙකින් ඇමරිකාවත් කෑලි වලට කැඩෙනවා
Wena kawrut newe gahanne.. US atulenma Badu hambenawa sure.