බල්ලෝ වාහනෙට චූ කරල යන එකට විසදුමක් කියපල්ල්කෝ, රිම් එක දිරනවානේද මුන්ගෙ චූ වලට අනික ගදයි බන්. කොහේ හරි ගිහින් දැම්මම ඉතින් කරන්න දෙයක් නෑ ගෙදර තීද්දිවත් අඩු ගානේ. වතුර බෝතල් 4ක් තිබ්බ ටයර් 4ට ඒත් සාර්ථක නෑ වගේ ඒකත්. 
තීද්දිවත්බල්ලෝ වාහනෙට චූ කරල යන එකට විසදුමක් කියපල්ල්කෝ, රිම් එක දිරනවානේද මුන්ගෙ චූ වලට අනික ගදයි බන්. කොහේ හරි ගිහින් දැම්මම ඉතින් කරන්න දෙයක් නෑ ගෙදර තීද්දිවත් අඩු ගානේ. වතුර බෝතල් 4ක් තිබ්බ ටයර් 4ට ඒත් සාර්ථක නෑ වගේ ඒකත්.![]()
බල්ලෝ වාහනෙට චූ කරල යන එකට විසදුමක් කියපල්ල්කෝ, රිම් එක දිරනවානේද මුන්ගෙ චූ වලට අනික ගදයි බන්. කොහේ හරි ගිහින් දැම්මම ඉතින් කරන්න දෙයක් නෑ ගෙදර තීද්දිවත් අඩු ගානේ. වතුර බෝතල් 4ක් තිබ්බ ටයර් 4ට ඒත් සාර්ථක නෑ වගේ ඒකත්.![]()
මෙන්න Chandigarh ගති දැං ම ඇවිල්ලා මූට.You pee on it beforehand
LOLබල්ලෝ වාහනෙට චූ කරල යන එකට විසදුමක් කියපල්ල්කෝ, රිම් එක දිරනවානේද මුන්ගෙ චූ වලට අනික ගදයි බන්. කොහේ හරි ගිහින් දැම්මම ඉතින් කරන්න දෙයක් නෑ ගෙදර තීද්දිවත් අඩු ගානේ. වතුර බෝතල් 4ක් තිබ්බ ටයර් 4ට ඒත් සාර්ථක නෑ වගේ ඒකත්.![]()
LOL
Mage parana Car ekey (vitz) break plate indala okkoma diruwa gedara eka dawasta 3 4 paarak chu karala. Mey thiyenne pics tika. Alloy wheels ganna deyak ne.
![]()
![]()
![]()
![]()
Antimata gedara renovate karaddi, mehema tama garage eka gahuwe.
![]()
Garage eka gahanna kalin kaley loku polithin walin case wage hadala tire eka wahuwa. patta dukak eeka. aru ekata choo karala patta gandai.
