බල්ලෝ richback බල්ලෝ

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    රිච්බැක් බල්ලන්
    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න

    ****

    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න
    HQ3JF00Z.jpg

    ca8e6c11-a7b1-482c-94b9-d194cff1bb88.jpg


    මොකද දන්නවද මේ ටික කිව්වේ මගේ බල්ලා අම්මා කෙනෙක්‌ උනා මගේ 1 කළු පාටයි
    5d723a2eb998faa7ea8d60673949b.jpg


    එයාගේ මහත්තයා
    rhodesian+ridgeback.jpg


    මම ගාව පැටව් 6 ඉන්නවා 1ක් 15 000 ගානේ දෙනවා.

     
    • Like
    Reactions: su1993 and Bravo-02

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මචන් මගේ යාලුවෙකුත් හොයනවා එකෙක්....... උබ ගාව පෑටවු ඉන්නවද පිරිමි සත්තු හබෑයි තනි කලු වෙන්න ඕනේ
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    රිච්බැක් බල්ලන්
    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න

    ****

    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න
    HQ3JF00Z.jpg

    ca8e6c11-a7b1-482c-94b9-d194cff1bb88.jpg


    මොකද දන්නවද මේ ටික කිව්වේ මගේ බල්ලා අම්මා කෙනෙක්‌ උනා මගේ 1 කළු පාටයි
    5d723a2eb998faa7ea8d60673949b.jpg


    එයාගේ මහත්තයා
    rhodesian+ridgeback.jpg


    මම ගාව පැටව් 6 ඉන්නවා 1ක් 15 000 ගානේ දෙනවා.

    නිකන් දීපන්කො
     

    ELuCHIL

    Member
    Dec 14, 2010
    190
    5
    0
    මගේ ලග බල්ලියෙක් ඉන්නවා අපො සල්ලි ඉවරවෙනවා මුන්ට පොඩ්ඩ බරිවෙන්න බෑ ලෙඩ හදනවා
    නමුත් 15000 ලාබයි ගන්න උන් ගනිල්ලා
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මචං richback එකෙක් 15000/= වෙන්නේ නෑ මම දන්න තරමට, pedigree එක කොහොමද?
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    රිච්බැක් බල්ලන්
    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න

    ****

    මුන් ගතතේ සින්හොයෝ දඩයම කරන්න
    HQ3JF00Z.jpg

    ca8e6c11-a7b1-482c-94b9-d194cff1bb88.jpg


    මොකද දන්නවද මේ ටික කිව්වේ මගේ බල්ලා අම්මා කෙනෙක්‌ උනා මගේ 1 කළු පාටයි
    5d723a2eb998faa7ea8d60673949b.jpg


    එයාගේ මහත්තයා
    rhodesian+ridgeback.jpg


    මම ගාව පැටව් 6 ඉන්නවා 1ක් 15 000 ගානේ දෙනවා.

    ballo epa ban:baffled:
     

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    රියල් රිච් බැක් කෙනෙක් නම් මචන් 15,000 ට අත උඩින් ලාභයි.... මාර ආසවක් තියෙන්නේ කෙනෙක්ව හදන්න..... ඒ උනත් ඉතින් 15ක් මේ වෙලාවේ නැහැ බං....................
    අපි ගැන අනුකම්පා කරලා අඩු කරන්න හිතුනොත් කියන්නකෝ............