බල්ලෝ_චු_කොරන_කොට_කකුලක් ඉස්සිමේ හේතුව
බල්ලෝ චු කොරන කොට කකුලක් ඉස්සිමේ හේතුව
ඔන්න දිනක් බලු සංගමයේ මහ සභා රැස්වීම බලු සභාපතිගේ නිවසේදී පවත් වුවා.
මෙහිදී බල්ලොන්ට සිදුවෙන අවේනික ගැටළු අර්බුද සාකච්චා කරන ලදී
මෙමෙ රැස්වීම පැය පහක් පමණ එක දිගට පැවතිය අතර බොහෝ බලු සාමාජිකයින් අධික මුත්ර බරින් සිටියේය
රැස්වීම ඉවර වීමත් සමගම සාමාජිකයින් බොහෝදෙනෙක් සභාපතිගේ නිවසට එහා පැත්තේ තිබෙන තාප්පේ ලගට ගොස් තම චු බර අඩු කර ගන්න විට ලොකු ඇබැද්දියක් සිදු විය
එනම් බොහේ දෙනෙක් අර බැම්මට මුත්ර කල බැවින් බැම්මේ අත්තිවාරම පෙගී අර බැම්ම බලු සාමාජිකයන් කිහිප දෙනෙක් යටකර ගෙන කඩා වැටු නේය
මෙය ඉක්මනට බලු සභාපති තුමාට දැනුම් දුන්නේය
එතුමා හැකි විගස එම ඉස්තනයට පැමිණ අදාල සිද්දිය පරික්ෂා කළේය
ඉන්පසුව සියලු සාමාජිකයන් දෙනාම යලි කැදවා
මින්පසු සියලුම බලු ප්රජාව චු කරන විට
එම අදාල බැම්ම තාප්පය හෝ කනුව (ආධාරකය ) තම එක කකුලකින් අල්ලාගෙන චුකල යුතු බව
ඒක මතිකව සභා සම්මත කළේය
ඒ අල්ලන් ඉන්න කකුල තමා මුන් තමා උස්සගෙන ඉන්නේ

ballekgen vivaranayak