බල්ල කුකුල පරවිය.....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මන් නන් හැම අවුරුද්දෙම යනව, ලෑන්ඩ්කෲසර්, පෙට්‍රෝල් ඕනෙ නෑ(තියනව නන් සුපිරි :yes: ).
    හයිලක්ස් ඒකක් හොදටම ඇති. :yes:
    අඩෝ කැමතිනම් වාහනේ ෆොටෝ එකක් දාපංකො නම්බර් මකල.. ආසයි බලන්ඩ :love: :love: :love: ... ගියපු ට්‍රිප් වල වීඩියෝ එහෙම නැද්ද ?
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අඩෝ කැමතිනම් වාහනේ ෆොටෝ එකක් දාපංකො නම්බර් මකල.. ආසයි බලන්ඩ :love: :love: :love: ... ගියපු ට්‍රිප් වල වීඩියෝ එහෙම නැද්ද ?

    පොටෝ නැහැ මචන්, යන්නෙ තනියම නිසා විඩියෝ කරන්න විදියකුත් නෑ.
    අනික National park වල නවත්තන තැන් වල ඇරෙන්න වාහනෙන් එලියට බහින්න දෙන්නෙත් නෑ, එරුනොත් ඇරෙන්න

    හොද කැම් එකක් තිබ්බ නන් හොදයි කියල අනන්ත හිතිල තියන්ව, එත් එලියට ආවම අයෙ අමතකයි.

    අමාරුවෙන් වහනේ පොටො 2ක් හොය ගත්ත, 1996 Hilux LN109 මොඩිෆයි කරල නෑ, ස්ටොක් ආපු විදියටමයි තියෙන්නෙ

    මේ ගල් ඔය පාර්ක් එක

    Screenshot 2020-12-04 at 3.18.56 PM.png

    Screenshot 2020-12-04 at 3.19.29 PM.png

    January Kumana National Park යනව, එතකොට වත් විඩියො පරක් දාගන්න ඔනෙ, windscreen එකේ phone එක අලවන්න පුලුවන් ගැජට් එකක් අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුව :baffled:
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පොටෝ නැහැ මචන්, යන්නෙ තනියම නිසා විඩියෝ කරන්න විදියකුත් නෑ.
    අනික National park වල නවත්තන තැන් වල ඇරෙන්න වාහනෙන් එලියට බහින්න දෙන්නෙත් නෑ, එරුනොත් ඇරෙන්න

    හොද කැම් එකක් තිබ්බ නන් හොදයි කියල අනන්ත හිතිල තියන්ව, එත් එලියට ආවම අයෙ අමතකයි.

    අමාරුවෙන් වහනේ පොටො 2ක් හොය ගත්ත, 1996 Hilux LN109 මොඩිෆයි කරල නෑ, ස්ටොක් ආපු විදියටමයි තියෙන්නෙ

    මේ ගල් ඔය පාර්ක් එක

    View attachment 104738

    View attachment 104739

    January Kumana National Park යනව, එතකොට වත් විඩියො පරක් දාගන්න ඔනෙ, windscreen එකේ phone එක අලවන්න පුලුවන් ගැජට් එකක් අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුව :baffled:
    පට්ට වාහනේ මචං.. ජය.. මාත් හරිම ආස මොඩල් එකක් ඕක. කොහොමටත් මම ආස පරණ ටයිප් SUV/ Pickups වලට. ඒවගේ තියනවා මාර Badass පෙනුමක්. Nissan Patrol උනත් අලුත් එකට වඩා පරණ අනූ ගනන්වල අසූගණන්වල ආපු මොඩල් මාර ලුක් එකක් තියෙන්නෙ.
     
    • Love
    Reactions: Solo Rider

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹ එහෙනං යුටුබේ එකේ GUTD ට්‍රිප් බලහන්
    එක පට්ට පැට්‍රොල් ම තාමා

    ලංකාවේ නම් උඩ කිව්වා වගේ ඔච්චර පත වාහන ඕනේ නැහැ.එහෙම යන්නත් දුර ක් නැහැනේ .
    ඩබල් කැබ් එක සෙට් වෙනවා.

    ගොඩක් යනවනම් ඉතින් කම්ඵර්ටබ්ල් නැහැ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පට්ට වාහනේ මචං.. ජය.. මාත් හරිම ආස මොඩල් එකක් ඕක. කොහොමටත් මම ආස පරණ ටයිප් SUV/ Pickups වලට. ඒවගේ තියනවා මාර Badass පෙනුමක්. Nissan Patrol උනත් අලුත් එකට වඩා පරණ අනූ ගනන්වල අසූගණන්වල ආපු මොඩල් මාර ලුක් එකක් තියෙන්නෙ.

    අඩො මාත් එහෙමයි, ලෑන්ඩ්කෲසර් 70 , 80, 105 සීරීස් / පෙට්‍රොල් Y60, 61 තමා මගෙත් ඩ්‍රීම් කවද හරි. ඉස්සරහ සොලිඩ් ඇක්සල්, ඩිෆ් ලොක් තියන ඒවා තමා වැඩේට ගැලපෙන්නෙ. මේ සෙට් එකේම තියනව. :love2:

    හයිලක්ස් මේ මොඩෙල් එකෙ front solid axle නෑ, ඒ නිසා පරිස්සමට පාවිච්චි කරන්න ඕනෙ. වලක දානකොට , rock surface වල යනකොට වැඩිය දගලන්නෙ නැතුව යන්න ඕනෙ. මේකෙ එනව LN106 කියල ඉස්සර දුනු මොඩෙල් එකක්, ඒක මරු. off road පට්ට ගහන්න පුලුවන්. මේක සැප හොදයි හැබැයි, ගැස්සෙන්නෙ නෑ ඉස්සරහ. :yes:

    මන් යාල block 1/ 2, විල්පත්තු, මින්නෙරි, කුමන, ගල් ඔය, වස්ගමුව, මාදුරු ඔය ගිහිල්ල තියනවා, කුමන නන් 10 පාරකට වැඩියි. ඒක මරු, සත්තුත් හොදට බලන්න පුලුවන් දිවියො එහෙම. යාල/විල්පත්තු ලොකු නිසා වැඩිය දිවියො සෙට් වෙන්නෙ නෑ. කැබිලිත්තෙ යන්න විදියක් නෑ වින්ච් එකක් නැතුව. හයි කරන්න ඉන්නෙ.