බල්ල තුවාල කරන්
බල්ල තුවාල කරන් උපදෙසක් අවශ්‍යයි
අපේ බල්ලගෙ ඇට දෙක තුවාල කරන්. වෙට් කෙනෙක්ට පෙන්නන්නත් බෑ. අන්තර්ජාලෙ බැලුවම තියෙන්නෙ වෙට් කෙනෙක් ගාවට ගෙනිහින් ඇට දෙක අයින් කරන්න කියල.
තුවාල වලට මිරිස් වතුර දානවා සමහරු. ඒත් මෙතනට ඒක කරන්න බෑ.
බල්ලට රිදෙන්නෙ නැති තුවාල වලට දාන බෙහෙතක් දන්නවද?