බල්ල තුවාල කරන්

topkollek

Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බල්ල තුවාල කරන්

    බල්ල තුවාල කරන් උපදෙසක් අවශ්‍යයි

    අපේ බල්ලගෙ ඇට දෙක තුවාල කරන්. වෙට් කෙනෙක්ට පෙන්නන්නත් බෑ. අන්තර්ජාලෙ බැලුවම තියෙන්නෙ වෙට් කෙනෙක් ගාවට ගෙනිහින් ඇට දෙක අයින් කරන්න කියල. :sorry:

    තුවාල වලට මිරිස් වතුර දානවා සමහරු. ඒත් මෙතනට ඒක කරන්න බෑ.
    බල්ලට රිදෙන්නෙ නැති තුවාල වලට දාන බෙහෙතක් දන්නවද?
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    වේට්‌ කෙනෙක්ට පෙන්නන්න බැරි ඇයි බල්ලාට ලජ්ජයිද?
    ඇත්ත කියපන් උබේ නේද??
    මොකෝ උනේ?
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බල්ල තුවාල කරන් උපදෙසක් අවශ්‍යයි

    අපේ බල්ලගෙ ඇට දෙක තුවාල කරන්. වෙට් කෙනෙක්ට පෙන්නන්නත් බෑ. අන්තර්ජාලෙ බැලුවම තියෙන්නෙ වෙට් කෙනෙක් ගාවට ගෙනිහින් ඇට දෙක අයින් කරන්න කියල. :sorry:

    තුවාල වලට මිරිස් වතුර දානවා සමහරු. ඒත් මෙතනට ඒක කරන්න බෑ.
    බල්ලට රිදෙන්නෙ නැති තුවාල වලට දාන බෙහෙතක් දන්නවද?

    :shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේට්‌ කෙනෙක්ට පෙන්නන්න බැරි අයි බලල ලජ්ජයිද?
    ඇත්ත කියපන් උබේ නේද??
    මොකෝ උනේ?

    ඇට දෙක තුවාල උනේ කොහොමද කියල ඇහුවෙ නැද්ද බල්ලගෙන් :oo:

    මේ දවස් වල ගෙදර වැඩ වලට යකඩ කම්බි/ තහඩු වගයක් ගෙනත් තියෙනවා. මම හිතන්නෙ ඕක අස්සෙ රිංගන්න ගිහින් වෙන්න ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දවස් වල ගෙදර වැඩ වලට යකඩ කම්බි/ තහඩු වගයක් ගෙනත් තියෙනවා. මම හිතන්නෙ ඕක අස්සෙ රිංගන්න ගිහින් වෙන්න ඇති
    ඉතින් වෙට් ගාවට අරන් යන්න, ගිහින් කියන්න මෙයා තාම දරු සුරතල් බලල නෑ ඒ හින්ද මොකුත් කරන්න එපා තුවාලේ විතරක් සනීප කරලා දෙන්න කියල :yes:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කොන්ඩිස් කැට නැත්නම් බෙටඩින් ඔයින්මන්ට් එකක් අරගෙන ගාපන්..කොන්ඩිස් කැටනම් වතුර පොඩ්ඩක දිය කරලා උකුවට හලපන් තුවාලේ කව‍ර් වෙන විදිහට...තව ඇන්ටි බයෝටික් එකකුත් දීපන්
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    කොන්ඩිස් කැට නැත්නම් බෙටඩින් ඔයින්මන්ට් එකක් අරගෙන ගාපන්..කොන්ඩිස් කැටනම් වතුර පොඩ්ඩක දිය කරලා උකුවට හලපන් තුවාලේ කව‍ර් වෙන විදිහට...තව ඇන්ටි බයෝටික් එකකුත් දීපන්

    yes:yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ෆාමසියෙන් අරන් ආව Pederipra Spray කියල එකක්. නිල් පාට පේන්ට් එකක් වගෙ. දැන් බල්ලගෙ ඇට නිල් පාටයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වේට්‌ කෙනෙක්ට පෙන්නන්න බැරි ඇයි බල්ලාට ලජ්ජයිද?
    ඇත්ත කියපන් උබේ නේද??
    මොකෝ උනේ?

    ඉතින් වෙට් ගාවට අරන් යන්න, ගිහින් කියන්න මෙයා තාම දරු සුරතල් බලල නෑ ඒ හින්ද මොකුත් කරන්න එපා තුවාලේ විතරක් සනීප කරලා දෙන්න කියල :yes:

    කොන්ඩිස් කැට නැත්නම් බෙටඩින් ඔයින්මන්ට් එකක් අරගෙන ගාපන්..කොන්ඩිස් කැටනම් වතුර පොඩ්ඩක දිය කරලා උකුවට හලපන් තුවාලේ කව‍ර් වෙන විදිහට...තව ඇන්ටි බයෝටික් එකකුත් දීපන්

    Betadin spray එක ගනින්. ලොකු ගානක් වෙන්නේ නෑ. ඒක spray කරගන්න.

    බව්ව කිව්ව හැමෝටම ස්තූති කරන්න කියල. :yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මුලින්ම කියපන් උබේ ඇට දෙකද , බල්ලගෙ ඇට දෙකද තුවාල වෙලා තියෙන්නෙ.

    පශු ෛවද්‍ය කෙනෙක්ට පෙන්නපන්. බල්ල පව් යකෝ. ඌගේ ඇට දක්ක කියල ඌට ලැජ්ජාවක් නැහැ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් ඌ පාරේ බැහැල යන්නේ කොහොමද :sorry:

    ඌව එලිබස්සන්නෙ නැතුව තියන්න වෙනවා. ඉස්සරහ ගෙදර අක්ක දැක්කොත් බල්ලට පදයක් හදයි.

    මුලින්ම කියපන් උබේ ඇට දෙකද , බල්ලගෙ ඇට දෙකද තුවාල වෙලා තියෙන්නෙ.

    පශු ෛවද්‍ය කෙනෙක්ට පෙන්නපන්. බල්ල පව් යකෝ. ඌගේ ඇට දක්ක කියල ඌට ලැජ්ජාවක් නැහැ.

    බලමු ගොඩින් වැඩේ ශේප් කරගන්න