බල්ල දුවනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    බල්ලගෙ මැක්කො ටික එකෙක් නැති වෙන්ඩ කඩන්ඩ පුලුවං..
    ඒ වුණාට මූ ඉන්නෙ නෑනෙ.. අපි කඩන්නෙ මැක්කො කියල දැනගත්ත ගමං පැනල දුවනව..
    මල පයිනව අප්ප. ඉස්සරනං ටිකක් හරි හිටිය. දැං ඉන්නෙම නෑ.. හපන්ඩ වගෙත් යනව. :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකව කාපං බලු මස් රසයිලු චීන්නු මෙච්චර වේගෙන් දියුණු වෙන්නෙ බලු මස් කන නිසා :yes: :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    beheth ekak gahapn

    බෙහෙත් ගැහුවත් බං ආයෙ ආයෙ එනවනෙ...
    ගලෝන එක හෙන සිම්පල්.. මූ ඉන්නෙ නෑනෙ..
    එහෙම මැක්කො පිරිල නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,377
    113
    උඹ කියන්නේ මැක්කෝද කිනිතුල්ලොද :oo: මැක්කෝ එහෙම එක එක අරන් දාන්න පුලුවන්ද :baffled:

    බල්ල එක විදියකට ඉන්නවනං, ඕන එකෙක් ගලෝනව පැයක් හරි අරං.. :yes: එච්චර මැක්කො නෑ. එක විනාඩි 10ක් එක විදියකට ඉන්නවනං වැඩේ ඉවර කරන්ඩ පුලුවං
    ඉස්සර මම පූසො දෙන්න ඉන්න කාලෙ උංගෙ කනේ මැක්කො ගලවනව. ඒ වෙලාවට බල්ල ළඟට ඇවිත් සමයං කරනව. මම ඌව අහකට එලවගන්ඩ කරන්නෙ අර පූසගෙ ගලෝපු මැක්කෙක් (ද කිනිතුල්ලෙක්ද මංද) ඌට පෙන්නන එක. ඌ පන කඩාගෙන දුවනව :lol: අයෙ ළඟට එන්නෙ නෑ..
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    makko kiyanne pana pana yana un kinitullo kiyana un lokui haiyai patali papol ata wage kalu kuduwata issarala beheth gahala ballata beheth gahanna
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    use NexGard tablets. Ticks and fleas will be totally destroyed from the dog within a day. By giving one tablet, your dog will be totally free from ticks and fleas for 4 - 6 months. It is my experience. The price is a tablet around Rs. 1200/- (for 10kg body weight dog) It is expensive, but very effective.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,251
    29,950
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මැක්කෝ හින්ද බල්ලෝ එපාවුණා. ෆ්රන්ට් ලයින්, ඉන්ජෙක්ෂන්, ෂැම්පු එකී මෙකී ඔක්කොම දාලත් හැමදාම කිනිතුල්ලෝ. වැඩ ඇරිලා ඇවිත් පුටුවෙන් වාඩිවුණ ගමන්ම බල්ලෝ දෙන්න උකුලේ ඔලුව තියන් ඉන්නවා, එක කනක් ඇතුලේ අඩුම 10- 15 කිනිතුල්ලෝ කන් වල විතරක් අඩුම 40ක්
    ට්විසර් එකෙන් අරන්දානවා. ඇගිලි කරුවල, කකුලේ යට අවමෙන් 20 ගානේ බල්ලෝ දෙන්නට 160, ඇගේත් ඉන්නවා රිදෙන්න. අහක්කරේ නැත්නම් ටික් ෆිවර්, ලෙඩවුනහම මලගේ පරාදයි. පුදුම කට්ටක් කෑවේ මතක් වෙනකොටත් සත්තු එපාවෙනවා.
    :eek::eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සෙල්ලා මැක්කයි කිනිතුල්ලයි අදුනගෙන හිටපන්
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    So what's the best way to protect your family and pets from these harmful bugs?Read on to compare two top-notch medications that kill and control fleas and ticks.
    Frontline Plus
    Frontline Plus, the #1 choice of veterinarians, is a monthly flea and tick preventative that kills 100% of existing fleas in 12 hours, and all ticks and chewing lice within 48 hours. It is also effective in killing flea eggs and larvae, stopping them from maturing into biting fleas.


    NexGard
    If you're looking for a way to give your pet the same great flea and tick protection without having to deal with messy topicals, look no further than NexGard. Created by the makers of Frontline Plus, NexGard is the first-ever flea and tick preventative that comes in a convenient (not to mention delicious) FDA-approved, beef-flavored chew. NexGard doesn't interfere with your dog's heartworm medication and, like the Frontline Plus topical product, it lasts for 30 days.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2JoOnw0.jpg


    මෙන්න මේ බෙහෙත් දෙකෙන් එකක් ගන්න ෆාමසි එකෙන්.
    රු.380 වගේ වෙන්නේ.

    ඒක අරන් නාවපු දවසට පහුවදාට බල්ලගේ ඇගේ ගාන්න උදේ වරුවක.
    ඒක භාවිතා කරන විදිය සහ සකස් කරන විදිය ගහලා තියනවා ඒ බෙහෙත් එකේ.
    අතට ශොපින් බෑග් එකක් දාගෙන බල්ලගේ මුලු ඇගේම ගාන්න.
    මේක ගාන්නේ මැක්කෝ,කිනිතුල්ලෝ නැති වෙන්න ඇන්ඩ් එන එක වලක්වන්න.
    ගොඩක් මැක්කේ , කිනිතුල්ලෝ ඉන්න බල්ලෙක්ට නම් දවසක් ඇර දවසක් ඔය බෙහෙත් එක ගාන්න ඕන ඇන්ඩ් ගෙදර හැමතැනටම ස්ප්‍රේ කරන්න ගෙදර මැක්කෝ , කිනිතුල්ලෝ හැමතැනම ඉන්නවානම්.
    පොඩි ස්ප්‍රේ බෝතලයක් අරන් ඒ වැඩේ කරන්න.
    කන ඇතුලේ මැක්කෝ ඉන්නවානම් කොට්න් බඩ් එකකට බෙහෙත් එක පොගවලා කන ඇතුලට දාලා ඉන්න මැක්කන්ගේ උඩින් ගාන්න හොදට.

    වැඩිය මැක්කෝ , කිනිතුල්ලෝ නැති බල්ලෙක්ටනම් දවස් දොලහෙන් දොලහට ගෑවා නම් ඇති.
    ඕක ගාලා බල්ලව විනාඩි 15 විතර ලෙවකන්න නොදි තියන්න.

    file_196_column_why-do-dogs-need-a-muzzle.jpg

    http://www.ebay.com/sch/i.html?clk_r...p2045573.m1684

    ලෙවකන්න නොදි තියන්න අමාරු නම් මෙන්න මේ වගේ මාස්ක් එකක් ගන්න ඊබේ එකෙන් හෝ තමන්ගේ වෙට්ගෙන් අහලා ගන්න හොද තැනකින්.
    ඒකක් අරන් බෙහෙත් ගාලා විනාඩි පහලොවක් බල්ලට දාලා තියන්න.
    ගොඩක් තද කරලා දාන්න එපා .
    ගානට දාන්න සතාට අපහසුතාවක් නොවෙන විදියට.
    ඔය බෙහෙත් එක ලෙවකෑවොත් සතාට සිහි මද ගතිය,වමනේ යාම වගේ ලක්ශන එනවා.
    ගොඩක් ලෙවකෑවොතින් මැරෙන්න උනත් පුලුවන් පොඩි බ්‍රීඩ් එකක බල්ලෙක් නම් පොමනේරියන් වගේ.

    නාවලා ඉවර වෙලා,බෙහෙත් දාලා ඉවර වෙලා සතාව ගැටගහන්න එපා,ඌගේ ආතල් එකේ ඌට ඉන්න දෙන්න තනියම ගසාගෙන , කරගෙන.
    ඇග පිහිදන්න යන්නත් එපා නාවලා,බෙහෙත් ගාලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1749600

    ඔහොම අනිවා දිගටම කරනවා නම් මාස 3 විතර , ඔය ප්‍රශ්නේ විසදෙනවා .
    දවසෙන් ඉවර කරන්න බෑ ඔය ප්‍රශ්නේ.
    මමත් මාර කට්ටක් කාලා තියනවා අම්බානට.
    ඔහොම තමා මම ගොඩ ගියේ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් උඹ අපෙන් මොන වගේ විසඳුමක්ද බලාපොරොත්තු වෙන්නේ? :nerd:

    උඹලගේ ගෙදර ඇවිත් මැක්කන්ගේ ආදීනව බල්ලට කියල දීම වගේ දෙයක්ද?:dull: