දිව සුදු පාට වෙලා තිබුණා නම් Tick fever තිබුණා වෙන්න පුළුවන්. එයාගේ ඇඟේ කිනිතුල්ලන් සිටියා ද? මේ දවස් වල බල්ලන් අතර Canine distemper රෝගයත් බහුලව තියෙනවා. (පක්ෂඝාත රෝගය) ඒ නිසාත් ඔය විදියට මැරෙන්න පුළුවන්. ඒත් දිව සුදුපාටට තිබුණ නිසා Tick Fever ගැන තමයි වැඩිම සැකය තියන්න පුළුවන්.ඉපදුන ඔන කෙනෙක් මැරෙනවනෙ බන්. හැමොටම ඔහොම තමයි
මූට පින් පිනිස, පාරෙන් තව කුක්කෙක් ගෙනල්ල හදන්න.
දිව සුදු වෙන්න ඇත්තෙ ඇගෙ ලේ අඩු වෙලාද දන්නෙ නෑ.
පණු අමාරුව එහෙම තිබුනද,


