බලාගනින් මම තමයි රාවණා..........තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා "බලාගනින් මම තමයි රාවණා" ,"උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා" යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

    සැකකාර පුද්ගලයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ තීරෝද රථ රියදුරකු බව ද පවසයි.

    සැකකරු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදු කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය

    මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු දොරවල් වලට සහ තවත් දේපල රැසකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

    අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් තිබූ සැකකරු හොර රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

    අවන්හලට පහර දීම සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි

    image_52c41ec77a.jpg
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,645
    21,233
    113
    Panadura
    දැන් හෝමාගමලු එතුමා ඉන්නේ.

    #එළකිරි අනේපිඩු
    හෝමාගමත් නෙම් දැන් ඉන්නෙ
    එතුමා මොකක්ද එකක් හින්දා ගෙම්බෙක් වෙලා පැන්නා යුක්ක්‍රෙනෙට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම

    Solo rider thama.

    දැන් හෝමාගමලු එතුමා ඉන්නේ.

    #එළකිරි අනේපිඩු

    හෝමාගමත් නෙම් දැන් ඉන්නෙ
    එතුමා මොකක්ද එකක් හින්දා ගෙම්බෙක් වෙලා පැන්නා යුක්ක්‍රෙනෙට

    මම නෙවෙයි , මම යුද පෙරමුනෙ ඉන්නෙ
    මූ වෙන කවුද කැලනි හිගන්නෙක්
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    තලවතුගොඩ සුපිරි අවන්හලකට කඩාවැදී පුද්ගලයකුට පහරදී දේපළවලට බරපතළ අලාභ සිදු කිරීමේදී වීදුරුවලින් කැපීගිය අතෙහි ලේ පෙන්වා "බලාගනින් මම තමයි රාවණා" ,"උඹලගෙ ලොක්කාට කියපන් රාවණා ඇවිල්ලා ගියා කියලා" යැයි පවසමින් මුදල් සහ දුම්වැටි බලෙන් ලබාගෙන පලාගිය පුද්ගලයා හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

    සැකකාර පුද්ගලයා කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ තීරෝද රථ රියදුරකු බව ද පවසයි.

    සැකකරු විනාඩි දෙකක් පමණ කාලයක් තුළ අවන්හල තුළ රැඳී සිට මෙම අපරාධය සිදු කර තිබු බව පොලිස් නිලධාරියකු පැවැසීය

    මෙම පහරදීමෙන් අවන්හලේ වීදුරු දොරවල් වලට සහ තවත් දේපල රැසකට බරපතළ අලාභ සිදු වී ඇතැයි පොලිසිය කියයි

    අනතුරුව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් තිබූ සැකකරු හොර රහසේම ප්‍රතිකාර ලබාගෙන තිබූ බව පොලිසිය කියයි

    අත්අඩංගුවට ගත් මෙම සැකකරු මීට පෙර අවස්ථාවකද රත්නපුර සමන් දේවාලය තුළ දී නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ අයකු බවත් අධිකරණය මගින් මානසික වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව සැකකරු නිදහස් කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

    අවන්හලට පහර දීම සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි

    image_52c41ec77a.jpg
    Ravanatath salli prashna wenna athi ban. paw