"බුදු හාමුදුරුවෝ නම් කිව්වේ ගිහියෝ කොරන ගොවිකම්, පෝර නිශ්පාදන වගේ ඒවා සිවුරට ඇවිල්ල කොරන්න නෙවෙයි" කියන මූලික බුද්ධ වචනයවත් දන්නේ නැති අමන මරි මෝඩ ගොම් මැටි පිස්සා!
hmmmමෙතන තියෙන ගැටලුව මේ වැඩේ කරන්නෙ ස්වාමීන් වහන්සේ කෙනෙක් වීම නෙවේනෙ. තමන්ගෙ clout එක පාවිච්චි කරල ආධාර ඇරගෙන හෝ ආරක්ෂක අංශ එක්ක නිදිවැදිල හෝ හදාගන්න පොඩි ගොවිතැනක් පෙන්නන ගමන් ඇයි උඹලට බැරි කියල කටමැත දොඩවන එක. මේක සාමාන්‍ය මනුස්සයෙක්ට මේ කපේට කරන්න පුලුවන් මොඩ්ල් එකක් නෙමේ. රහතන් වහන්සේ කරන්නෙ නිශ්ශංක සේනාධිපතිගෙ පුතා ඉන්ස්ටග්‍රම් එකේ කරන දේ මයි. මේක ගිහියෙක් කලත් එච්චරයි. ඒ ඇරෙන්න ඔය විනය නීති ලබ්බක් අදාළ නෑ, හාමුදුරුවො කෙනෙක්ට වගා කරන්න බැරි වෙන්න අවශ්‍ය නෑ.
ඒ ඇරෙන්න ඔය විනය නීති ලබ්බක් අදාළ නෑ, හාමුදුරුවො කෙනෙක්ට වගා කරන්න බැරි වෙන්න අවශ්‍ය නෑ.
????hmmm
????
Manussayagen ganna tynwa nam ganin deyak character eka wedak ne. pelayak hitewwa kiayala hena gahan ne"බුදු හාමුදුරුවෝ නම් කිව්වේ ගිහියෝ කොරන ගොවිකම්, පෝර නිශ්පාදන වගේ ඒවා සිවුරට ඇවිල්ල කොරන්න නෙවෙයි" කියන මූලික බුද්ධ වචනයවත් දන්නේ නැති අමන මරි මෝඩ ගොම් මැටි පිස්සා!
Absolutelyභාග්‍යවත් වූ අර හත්වූ
සිරි සමන්තභද්‍ර නාමපලක්ෂිත වූ
මහා මුනීන්ද්‍රයන් වහන්සේට
පීත පාසාදයෙන්
සුවඳ කුටියෙන්
දම්සභා මණ්ඩපයේ
මිණි පලඟට
බැස වඩිනට
ආරාධනා කරමී......
Yeahසමන්තය ගැන පොඩි හරි පැහැදීමකින් අහං හිටිය කියන ඒව. සිවිල් ආරක්ශක කේස් එකෙන් එපාම උනා.වැද්දො බන කියනව කියන්නෙ ඕකට
Quesගෑසුයි තෙලුයි හිටවන්න බැරි වෙයිද ඔය පොහොර දා?