බලාගෙන උඹලවත් උස්සල ලිදකට දාල යයි

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    පෙරේදා 🐍නිව්ස් වල ඕක කිව්වෙ දාම ඝාතක සිදිදියක් බදු සිදුවීමක් කියලා 🙂 (🤣).මට නිකන් දෙමල ,මලයාලම්,තෙලිගු ෆිල්ම්ස් ටික මතක් වෙන්න ගත්තා

    අනිත් එක තාම හරියට දිරලත් නෑ. අර ගෑනි කොහොම ඉන්න ඇතිද ඒ ගඳත් එක්ක :baffled: :baffled:

    අනිත් එක තාම හරියට දිරලත් නෑ. අර ගෑනි කොහොම ඉන්න ඇතිද ඒ ගඳත් එක්ක :baffled: :baffled:

    මිනිය අල්ලගෙන තමා පාවෙවි හිටියා කියන්නෙ..ඕන මිනිහෙක් මොනා උනත් තමන්ගෙ ජීවිතේට ආදරෙයි.මේ ගෑනු කෙනාටත් ලමයව එහෙම මතක් වෙන්න ඇති.සමහර විට කොහොමහරි ලමයා බේරගන්ඩෝන සිතුවිල්ලෙන් දරාගන්න ඇති 😒🫥
    ------ Post added on Mar 22, 2026 at 7:40 PM
     
    AnuradhaRa

    Well-known member
  • පෙරේදා 🐍නිව්ස් වල ඕක කිව්වෙ දාම ඝාතක සිදිදියක් බදු සිදුවීමක් කියලා 🙂 (🤣).මට නිකන් දෙමල ,මලයාලම්,තෙලිගු ෆිල්ම්ස් ටික මතක් වෙන්න ගත්තා

    මිනිය අල්ලගෙන තමා පාවෙවි හිටියා කියන්නෙ..ඕන මිනිහෙක් මොනා උනත් තමන්ගෙ ජීවිතේට ආදරෙයි.මේ ගෑනු කෙනාටත් ලමයව එහෙම මතක් වෙන්න ඇති.සමහර විට කොහොමහරි ලමයා බේරගන්ඩෝන සිතුවිල්ලෙන් දරාගන්න ඇති 😒🫥
    ------ Post added on Mar 22, 2026 at 7:40 PM
    අඩේ මං හිතුවෙ වතුර නැති ලිදක් කියල
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    අඩේ මං හිතුවෙ වතුර නැති ලිදක් කියල
    නිව්ස් වල කිව්වෙ
    "මේ ගෑනුකෙනාව ඒ පැත්තෙ මිනිස්සු පොලිසිය එන්න කලින් බේරගෙන.ඒ බේරගත්ත මොහොතෙම පොලිසියත් ඇවිල්ලා.මෙයා ගොඩට ගත්තා විතරයි තවත් කාන්තාවක් ලිදේ ඉන්නවා දැකලා අරගත්තා කියලා"
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    පෙරේදා 🐍නිව්ස් වල ඕක කිව්වෙ දාම ඝාතක සිදිදියක් බදු සිදුවීමක් කියලා 🙂 (🤣).මට නිකන් දෙමල ,මලයාලම්,තෙලිගු ෆිල්ම්ස් ටික මතක් වෙන්න ගත්තා

    හොරකමට මරන එක serial killer සීන් එකක් වෙන්නෙ නෑ නේද?
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    28
    Anuradhapura
    හොරකමට මරන එක serial killer සීන් එකක් වෙන්නෙ නෑ නේද?
    සිකුරාදා රෑ දෙරනෙ හෝ හිරු නිව්ස් (10.00 නේද අවසාන එක?) එක බලන්ඩකො අයියෙ.එහෙම තමා මුලදි උන් කිව්වෙ 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    සිකුරාදා රෑ දෙරනෙ නිව්ස් (10.00 නේද අවසාන එක?) එක බලන්ඩකො අයියෙ.එහෙම තමා මුලදි උන් කිව්වෙ 🤣
    ආහ් වෙන්න ඇති, ලංකාවෙ news කියන/ලියන උන් කවදද research කරලා කිව්වෙ. මම ඉතින් ඉස්සර ඉඳන් ඔය detective සීන් එක ආසාවෙන් බලන නිසා දන්නවා ඉතින් චුට්ටක් :lol: :lol:
     
    • Love
    Reactions: kalana putha 97