මෙම එළදෙනගේ හිමිකරුට රාත්‍රියේ බල්ලෝ බුරන හඬ ඇසෙන නිසා ඔහු එහි CCTV කැමරාවක් තැබීය. ඉන්පසුව මෙම ඇදහිය නොහැකි සිදුවීම දක්නට ලැබුණි.
දිවියෙක් දිනපතා රාත්‍රියේ එළදෙන හමුවීමට පැමිණෙන අතර එළදෙන සිය දිවෙන් දිවියාව ලෙවකයි. වත්මන් හිමිකරු එළදෙනගේ කළින් හිමිකරුගෙන් විමසූ විට පැවසූයේ, මෙම දිවියාගේ මව ඔහුට දින 20 ක් වයසැති විට මිය ගිය බවත් එළදෙන ඇගේ කිරි දිවි පැටියාට දුන් බවයි.
එතැන් සිට දිවියා සිතන්නේ එළදෙන තම මව යැයි කියාය. ඔහු ඇය බැලීමට දිනපතා රාත්‍රියේ පැමිණේ. එළදෙන යනු ස්වභාවධර්මයේ කිරි අම්මා ය.