බලාපන්කො මේ අසිරිය !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙම එළදෙනගේ හිමිකරුට රාත්‍රියේ බල්ලෝ බුරන හඬ ඇසෙන නිසා ඔහු එහි CCTV කැමරාවක් තැබීය. ඉන්පසුව මෙම ඇදහිය නොහැකි සිදුවීම දක්නට ලැබුණි.

    දිවියෙක් දිනපතා රාත්‍රියේ එළදෙන හමුවීමට පැමිණෙන අතර එළදෙන සිය දිවෙන් දිවියාව ලෙවකයි. වත්මන් හිමිකරු එළදෙනගේ කළින් හිමිකරුගෙන් විමසූ විට පැවසූයේ, මෙම දිවියාගේ මව ඔහුට දින 20 ක් වයසැති විට මිය ගිය බවත් එළදෙන ඇගේ කිරි දිවි පැටියාට දුන් බවයි.

    එතැන් සිට දිවියා සිතන්නේ එළදෙන තම මව යැයි කියාය. ඔහු ඇය බැලීමට දිනපතා රාත්‍රියේ පැමිණේ. එළදෙන යනු ස්වභාවධර්මයේ කිරි අම්මා ය.

     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,034
    27,685
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොස්ට් රීච් වැඩි කරගන්න පේජ් කාරයෝ ගොතන කතා.
    කවුද බන් ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් cctv ගහන්නේ.
    අනික ඔය ඉන්දියාවේ හද්ද ඩොටේ මොන cctv ද?
    මුන් දෙන්නගේම ට්‍රැක් පැනලා. වෙන මොකුත් නෙවේ ඔය. :LOL:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මුන් දෙන්නගේම ට්‍රැක් පැනලා. වෙන මොකුත් නෙවේ ඔය. :LOL:
    හරකා තණකොළ කියලා මල් පැල/ගස් කාලද ? කොටියා කුප්පමේණියා කියලා දිවි කදුරු ගෙඩි කාලද ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොස්ට් රීච් වැඩි කරගන්න පේජ් කාරයෝ ගොතන කතා.
    කවුද බන් ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් cctv ගහන්නේ.
    අනික ඔය ඉන්දියාවේ හද්ද ඩොටේ මොන cctv ද?
    මුන් දෙන්නගේම ට්‍රැක් පැනලා. වෙන මොකුත් නෙවේ ඔය. :LOL:

    gahanawa bn...cctv nemei trail cameras...google karapan hunting trail cam footages kiyala :yes: