Swich Off karalatha hariyanne ne. main swich ekath off karanna. Mokada dannawada? hungak gewalwala wiring karana aya hari careless. mokak hari wayar ekak swich ekata daanawa. ithin hungak swich wala off wenne Neutral eka.Moral of the story: Bulb danna kalin main switch eka off karapalla gon pakayine
Ekanan atta ban. Lankawe maka bas lane inne. Hari haman standard ekak na. Paw muSwich Off karalatha hariyanne ne. main swich ekath off karanna. Mokada dannawada? hungak gewalwala wiring karana aya hari careless. mokak hari wayar ekak swich ekata daanawa. ithin hungak swich wala off wenne Neutral eka.
To value the death.People don't care about a loosers deathඋපාධිදාරී තරුණයෙක් කියල ඇයි දාලා තියෙන්නේ. උපාධිදාරි තරුණයෝ current proof ද?![]()
හම්බයො කියන විදියට වලදාලා බලං ඉන්න වෙනවා ආත්මේ ගැලවිලා යනකන්....Cureent wedila.marunama mona reality ekeda danne ipadenne.hell or heaven hm
මොනා උනත් නියම ක්‍රමේ ඒකනම්.අපේ සර් කෙනෙක් හිටියා ඉස්සර කරන්ට් වැඩ කරනකොට මේන් ස්විච් එක විතරක් නෙමෙයි ෆියුස් කෑලි ටිකත් ගලවලා සාක්කුවේ දාගෙනවැඩ කරන්නේ. ගෙදර උන් එච්චරට මොංගල්
දවසක් ඔහොම මොකක්ද කර කර ඉද්දී ට්‍රිප් එක ගිහිං කියලා හිතලා ගෑනි ට්‍රිප් එක දාලා හැමිනිලා ගිහිල්ලා![]()
උපාධිධාරී උනාට පරිස්සමට බලුප් එකක්වත් මාරුකරගන්න දන්නේ නෑ කියල හිතන්නත් පුළුවන්To value the death.People don't care about a loosers death

Owa monawada sliit eke IT graduate kello innawa ram ekak dekala nethiඋපාධිධාරී උනාට පරිස්සමට බලුප් එකක්වත් මාරුකරගන්න දන්නේ නෑ කියල හිතන්නත් පුළුවන්![]()
අනික උඩක නැගල කරද්දී ගොඩක් වෙලාවට පොලවට සම්බන්ධෙකුත් නැනේ යකඩ මේසයක් උඩ වගේ නැගල හිටියොත් මිසක් 