බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    බලාපල්ලා අපේ ආදරණීය නායක තුමා

    12080089_10153002975941467_3317015850204427865_o.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මෙවැනි උතුම් නායකයෙකුව තමා ගෙදර යවලා පරදේශෙට දෙකට නැවෙන හිවලෙක්ව, සමලිංගික පොන්න රානී, බුදුදුහමට නිග්රහ කරන බල්ලා, රටෙ නායකයෙක් කලේ දැන් තේරෙනව නේද රටට, අත්වෙලා තියන ඉරනම ඔබවන් නායකයකු ඔබ වන් පියවරයකු ඔබවන් පුතකු ඔබ වන් රටට ආදරේ දේශහිත්යිශිටකු තව ලැබෙන්නෙ නෑ රත්තරන් අප්පච්චී

    12115723_10153002975956467_1513681184779674132_n.jpg

    12132666_10153002975886467_1252520262979511233_o.jpg
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අහ දැකලා පුරුදු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්.

    මේ හාදය වගේ මනුස්සයෙක් ඔය දකුණපැත්තේ ඈත ගම්මානෙක ඉදල කුරුණෑගලට ඇවිල්ල ලගදි චන්දයක් දිනලා පා.ම වෙලා පාර්ලිමේන්තු ගියා ..ඒ ගොයියද බං මේ ...?:eek::eek::eek:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    වටේ එවුන් පොන්සි වැඩ කරපු නිසා රටට වැඩක් කරපු නායකයෙක්ට යන්න වුනේ. පහුවෙනකොට උබව ආයෙත් ඕන වෙයි අප්පච්චි...
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    වටේ එවුන් පොන්සි වැඩ කරපු නිසා රටට වැඩක් කරපු නායකයෙක්ට යන්න වුනේ. පහුවෙනකොට උබව ආයෙත් ඕන වෙයි අප්පච්චි...

    :yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහ මේ අර FCID එකට කට උත්තරයක් දෙනන් එන්න කිව්වම යන්ඩ බෑ කිය කිය හොටු පෙර පෙර දෙපාරක් රටේ මිනිස්සු පස්සට පයින් ගහලා ගෙදර එලවපු මන්ත්‍රී තුමා නේද මේ? මොකෝ මේ පාරට බැහැලා? ඉස්සරහට එන පොඩි චන්දෙට ලැස්ති වෙනවලුද? ඇයි බන් දැන් පන්සල පැත්තේ යන්නේ නෑ ලුද? ටොයියට මැජික් :lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අහ මේ අර FCID එකට කට උත්තරයක් දෙනන් එන්න කිව්වම යන්ඩ බෑ කිය කිය හොටු පෙර පෙර දෙපාරක් රටේ මිනිස්සු පස්සට පයින් ගහලා ගෙදර එලවපු මන්ත්‍රී තුමා නේද මේ? මොකෝ මේ පාරට බැහැලා? ඉස්සරහට එන පොඩි චන්දෙට ලැස්ති වෙනවලුද? ඇයි බන් දැන් පන්සල පැත්තේ යන්නේ නෑ ලුද? ටොයියට මැජික් :lol::lol::lol::lol:
    අවා අවා දුවගෙන අවා

    මහින්දගේ අතින් පුක්ෂණයට ලක් වුනු කොල්ලෙක් ... 'ම 'යන්න දැක්කත් ඇති දුවගෙන එනවා