බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    All the best saho.
    time table ekak anuwa wada karanna everyday.

    If you have a target, try to achieve it bit above.
    aba gediyak kadanna galak gahanna one tikak udin
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    යකෝ......
    ඔය ආපාය සහය මිත්‍ර යො අතෑරපං. අන්තිමට කෙළ වුනාම උන් උඹට කන්න අදින්න දෙන්නේ නෑ......:angry::angry::angry:
    උන්ට *කා ගන්න කියල පාඩම කරපං ගොඩ යන්න ඕන නං........:angry::angry::angry:

    නෑ බං කිබුලයියෙ උන් එහෙම නරක එවුන් නෙවෙයි...උන් දන්නෑ මම පාඩම් කරනව කියල ඒකයි සීන් එක........දැන් නම් කෝකටත් ෆෝන් එක Flight Mode දාගෙන වැඩ කරන්නෙ:D
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මචංල චාලක රසායනයයි විද්යුත් රසායනයයි ගොඩ දාගන්න හොද පොත් දෙකක් කියහල්ලකො දන්න එකෙක්....මං ලග නෝට් නෑ බං....වැල්වටාරම් ගොඩක් නැති අවශ්‍යම දේවල් ටික සරලව තියන පොත් නම් හොදයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මචංල චාලක රසායනයයි විද්යුත් රසායනයයි ගොඩ දාගන්න හොද පොත් දෙකක් කියහල්ලකො දන්න එකෙක්....මං ලග නෝට් නෑ බං....වැල්වටාරම් ගොඩක් නැති අවශ්‍යම දේවල් ටික සරලව තියන පොත් නම් හොදයි
    ත්‍රෙඩ් එකක් දාපන්, AL කරන/උගන්නන උන් ඇති මේකේ.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    මචංල චාලක රසායනයයි විද්යුත් රසායනයයි ගොඩ දාගන්න හොද පොත් දෙකක් කියහල්ලකො දන්න එකෙක්....මං ලග නෝට් නෑ බං....වැල්වටාරම් ගොඩක් නැති අවශ්‍යම දේවල් ටික සරලව තියන පොත් නම් හොදයි

    ekanm danne na malli habai industrial nm dawas deken witara godadanna puluwan. kelinma girawa danna tyenne. mataken aya aya lyanna try karapan ethakota niyamata mataka hitinawa. math chemistry wala industrial, inorganic goda damme mcq iwara wela tibba dawas deke.
    umba maths karana hinda physical chem nam lesi wei
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ත්‍රෙඩ් එකක් දාපන්, AL කරන/උගන්නන උන් ඇති මේකේ.

    වෙනම ත්‍රෙඩ් එකක් දාන්න වෙයි වගේ තමා....:(.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    ekanm danne na malli habai industrial nm dawas deken witara godadanna puluwan. kelinma girawa danna tyenne. mataken aya aya lyanna try karapan ethakota niyamata mataka hitinawa. math chemistry wala industrial, inorganic goda damme mcq iwara wela tibba dawas deke.
    umba maths karana hinda physical chem nam lesi wei

    ඔව් බං අයියෙ කර්මාන්ත හා පරිසරය පාඩම නම් ගිරව ගහගත්ත...:D...Inorganic කරන්න ඕන....ඕගනිකුයි සමතුලිතතාවයයි අතඇරල ඉන්නෙ:sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් බං අයියෙ කර්මාන්ත හා පරිසරය පාඩම නම් ගිරව ගහගත්ත...:D...Inorganic කරන්න ඕන....ඕගනිකුයි සමතුලිතතාවයයි අතඇරල ඉන්නෙ:sorry:

    methana lagala nam ubata me sati gane oka karanna wen na
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    methana lagala nam ubata me sati gane oka karanna wen na

    මේකටත් වැඩිය එන්නෑ බං....වැඩ කරල අප්පිරිය වෙන මට්ටමට ආවහම මේ පැත්තෙ ඇවිල්ල රිප්ලයි එකක් දාල යනව...:D
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    මේකටත් වැඩිය එන්නෑ බං....වැඩ කරල අප්පිරිය වෙන මට්ටමට ආවහම මේ පැත්තෙ ඇවිල්ල රිප්ලයි එකක් දාල යනව...:D

    yako mulinma fb account ekai elakiri account ekai disable karapan. weda karala mahansi weddi computer eke laginne nethuwa es walatai mind ekatai podi break ekak deepan poddak hansi wela indala hari nethnam eliyata behela poddak awidapan.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    මම වගේම පිස්සු කෙලලා ක්ලාස් කට් කරලා කෙලවගෙන AL අතාඇරලා නසරානි වෙලා ඉන්න මේ පාර AL ලියන්න ඉන්න මල්ලිලාට මට වගේ විභාගෙ කර මුලටම ඇවිත් හිරවෙන්න කලින් මොරාල් අප් වෙලා ආයෙත් AL පාත් එකට වැටෙන්න BUMP

    මට තිබ්බෙ සති දෙකයි ඒත් සති දෙකේ උපරිම ගේම ගහලා කොහොමහරි AL ගොඩ දාගත්තා උබලට මාස 3ක් තියනවා හොදටම ඇති හොද රිසාල්ට් එකක් දාගන්න දැන් මේකෙ ලැගගෙන ඉන්නැතුව පාඩම් කරපන් මේ ත්‍රෙඩ් 2න් උබලට මොරාල් එකක් ආවනං ආයෙත් AL පාත් එකට වැටුනනං රෙප්+ එපා UNKNOWN අයියට පේරා එන්න බෝට්ටුවක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරන් පලයව්:P:P:P
     
    • Love
    Reactions: Ragna_SL

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මම වගේම පිස්සු කෙලලා ක්ලාස් කට් කරලා කෙලවගෙන AL අතාඇරලා නසරානි වෙලා ඉන්න මේ පාර AL ලියන්න ඉන්න මල්ලිලාට මට වගේ විභාගෙ කර මුලටම ඇවිත් හිරවෙන්න කලින් මොරාල් අප් වෙලා ආයෙත් AL පාත් එකට වැටෙන්න BUMP

    මට තිබ්බෙ සති දෙකයි ඒත් සති දෙකේ උපරිම ගේම ගහලා කොහොමහරි AL ගොඩ දාගත්තා උබලට මාස 3ක් තියනවා හොදටම ඇති හොද රිසාල්ට් එකක් දාගන්න දැන් මේකෙ ලැගගෙන ඉන්නැතුව පාඩම් කරපන් මේ ත්‍රෙඩ් 2න් උබලට මොරාල් එකක් ආවනං ආයෙත් AL පාත් එකට වැටුනනං රෙප්+ එපා UNKNOWN අයියට පේරා එන්න බෝට්ටුවක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරන් පලයව්:P:P:P

    පේරා ජීවිතය උබටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා. කරනවා.

    වචනයේ අර්තෙන්ම එය යුනිවර්සිටි එකක්, කැම්පස් නොවේ.
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
    ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
    ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.

    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....
    :yes::yes::yes:
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    meka dakkahama matah asa hithuna..dan iting hodatama parakku wadi :confused: labana athmewath mata yanna labewa kiyala hithagatha

    exam eka kohoma hari goda dagena uni palayan.. all the best.do it ur best!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    බලා වැලපෙමි නෙලාගනු... 05-18-2017 10:54 PM SLIIT ekeata puka nodi pala huhtho yanna. Private anathaya

    කැම්පස් යන්න බැරි වෙද්දි අනාථයෙකුට සෑහෙන කාලයකට පසුව රිදී ඇති වගයි.....
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113

    පේරා ජීවිතය උබටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා. කරනවා.

    වචනයේ අර්තෙන්ම එය යුනිවර්සිටි එකක්, කැම්පස් නොවේ.

    ස්තුතියි මචං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,101
    113
    meka dakkahama matah asa hithuna..dan iting hodatama parakku wadi :confused: labana athmewath mata yanna labewa kiyala hithagatha

    exam eka kohoma hari goda dagena uni palayan.. all the best.do it ur best!!

    ඇයි මචං පරක්කු වැඩියි කියන්නෙ?? උබේ වයස කීයද??