බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ.....

heenputha

Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මැතයි ෆිසික්ස් එකයි නම් අවුලක් නෑ බං...මොනව හරි කරගත්තැහැකි..chemistry මට මේ ලෝකෙ දෙයක් බෑ:(

    Chemata S 1k hari daaganna try karahan kollo... Kaale athi hondatama. Amith subject 2kata tikak hondata daaganin.. Govement uni yanna puluwan Matha nisa... Kal athi puthe.. baa kiyala deyak naa...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Chemata S 1k hari daaganna try karahan kollo... Kaale athi hondatama. Amith subject 2kata tikak hondata daaganin.. Govement uni yanna puluwan Matha nisa... Kal athi puthe.. baa kiyala deyak naa...

    දැන් මේක බම්ප් කලාට වැඩක් නැහැ . පොර හුරේ දාගෙන පාඩම් කරන්න ගියාද කොහෙද
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    රත්තරං;20431305 said:
    ඉගෙනගන්න පුලුවන්කම තිබිලත්, ඉගෙනගන්න පුලුවන් පසුබිමක් තිබිලත් ඉගෙනගන්නේ නෑ කියන්නේ බන් උබ කුඩු ගහලවත් උබේ ජීවිතේට කරගන්න බැරි විනාසයක් කරගන්නේ.. වෙන කියන්න දෙයක් නෑ

    ඔව්.. අපිට විශ්වවිද්‍යාලයක් කිව්වහම මතක් වෙන්නේ පේරේ තමා බන්.. කියල වැඩක් නෑ ඉතින්..:cool::cool::cool: මෙලෝ රහක්ම නැති පොට් එක කොලඹ:lol:

    කැලනි ගියේ දහමට බර හින්දා
    පේරෙ ගියේ ප්‍රේමෙට බර හින්දා
    ජපුරෙ ගියේ වලියට බර හින්දා
    කොලඹ ආවේ මොන කරුමෙද මන්දා:lol:

    මොන දහමක්ද රත්තරං අයියේ අපිට? :rofl::rofl: ඒ උනාට පට්ට කවිය ඈ .... සුප්පා

    රත්තරං අයියෙ මං උබේ ත්‍රෙඩ් කියවල තියනව...වාහන ගැන බිස්නස් ගැන ගොඩක් දේවල් උබේ ත්‍රෙඩ් වලින් ඉගෙනගෙන තියනව.....

    ඔව් බං අයියෙ දැන් නම් පසුතැවෙනව පාඩම් කරේ නැති එක ගැන

    සිරා... අම්මෝ රත්තරං අයියේ උබේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න ඉගෙන ගත්තා බන්.. බ්ස්නස් , ජීවිතේ හැමදේම ... මිනිහෙක් ට හොඳටම ඇති උබේ ත්‍රෙඩ් බැලුව නම් හැදෙන්න. උබට පින් අයියේ .
    :rolleyes::rolleyes::yes:

    EK සහෝදරවරුනි...‍රිප්ලයි දාපු හැමෝටම ස්තූතියි.....මම දැන් මිෂන් ඉම්පොසිබල් ගේමක් ගහන්න යන්නෙ.....අවුරුදු දෙකේ සිලබස් එක සති දෙකෙන් පාඩම් කරන්න...පුලුවන් වෙයිද බැරිවෙයිද දන්නෑ ඒත් මම ට්‍රයි කරනව....උබල මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරපල්ල මම පාඩම් කරන ඒවම විභාගෙට ඇවිල්ල...අල්ලපු එකාගෙන් chemistry 40+ විතර වැදිල හරි මට පේරාදෙණියට පය ගහන්න ලැබේවා කියල....ප්‍රේ ෆො මී බ්‍රදර්ස්.......

    දැන් උබ මේක කියවයි ද නම් දන් නෑ .. උබට කියන්න තියෙන්නේ මෙච්චරයි. මච්න් මටත් බැරිම chemistry තමා බන්. මම ඕක ගොඩ දැම්මෙම past papers වලින් .. උබට දැන් ඔක්කොම කවර් කරන්න වෙලාව මදි නේ. උබ බලපන් උබට හොදට ම පුලුවන් සෙට් එක. අපිට ඔනි ලකුනු නේ බන් .. එක නිසා පොඩි පැලැනක් ගහපන් , උබට පුලුවන.. පොඩ්ඩක් හරි ආස සෙක්ශ්න් .. වලින් ලකුනු ගන්න .. වැඩි වෙලා ගන්නේ නැතුව. :cool: ඊට පස්සේ ලකුනු ටාකට් කරලා past papers karapnn.. මුලු chemistry ම නැතුව උබ ආස සෙට් එකෙන්න්.. මොකක් හරි දන් නැති නම් අයේ බලපන් එ සෙට් එක , මතක නෑ වගේ නම් ලියපන් කොලේක ... අයේ අයේ ලියපන් ... කොල ටික තියා ගනින් ... ඔනීම එවා highlight කරපන් එ ලිව්ව කොලේම.. අයේ ලස්සනට ලියන්න වෙලාව කන්න එපා. මතක නැති උනාට කම්ක් නෑ .. එකම අල්ලගෙන ඉන්න එපා. කොලේ ලියලා අනික් එක කරපන් ... උබට මාස ගනක් ඔක මතක තියෙන්න ඔනි නෑනේ .. විබාගේ ට යන්න ඉස්සෙල්ලා කොලේ බලලා පලයන්.. එල.. බය නැතුව ලියපන්.. උඹට පුලුවන ගොඩ දාන්න. MCQ කරපන් හොදට .. වෙලාව අරන් කරන්න වෙලාව නැති නම් .. හිතෙන් කරපන් .. කරලා උත්තරේ බලපන් .. හරි නම් (දැනගෙන.. කනා නෙමේ ) එල.. වැරදි නම් බලපන් ඇයි වැරදුනේ කියලා? බලපන් හරී උත්තරේ හරි ඇයි කියලා .. :cool: අයේ එයි කියලා හිතෙනවා න්ම් ලියපන් කොලේ...MCQ කරද්දීත් ආසම, ලකුනු ගන්න පුලුවන් සෙට් එක මුලින් කරපන්... මේ කිව්ව එවා මම කරලා තියෙන එවා බන් .. බය නැතුව කරපන් .. මේ විදියම ඔනි නෑ... අදහසක් ගනින් ...පොඩි කාලෙක දි ගොඩ දාන්න නිකන් බෑ ... ලකුනු ගන්න plan karapann... ගන්න පුලුවන් හැම තැනින් ම ... සුබ පතනවා උබට මල්ලි .... හොදට කරලා විබාගේ ගොඩ දාපන්.. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ .. කාලේ ඇති උබට කරනව නම් ..... එල... . :cool::cool:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පේරාදෙණිය සරසවිය කියන්නේ පින් බිමක්. අපේ තාත්තත් පේරාදෙණියෙ. ඒ කාලේ තාත්ත කියනව යනව නං පේරාදෙණි තමා කියලා. මං ඒ කාලේ අහනව මොකක්ද ඕකෙ ඇති විශේෂත්වය කියලා. ගිහින් ම බලා ගනින් කියල තමා කිව්වේ.......
    ඒ කතාව ඇත්ත.....මොකද ගිහින් ම බලාගත්තා. අවුරුදු 5කුත් මාස 2ක් ම.
    ඒ වගේ තැනක්, මේ සක්වල ම නැත.

    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....

    ඕකම අපේ තාත්තත් කිව්ව.
    මොන කරන්නද ඉතින් මට යන්න බැරි උනා
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    puluwan tharam try karapan... beri wena ekak ne ban.. all the best. mata peera physical awa.. but mama sliit awa ban engineering karanna.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    පිපුණා අප්‍රේල් අන්තිමට වගේ :love::love:

    ඉස්සර convocation එක තියෙන්නේ මල් පිපෙන කාලෙට නෙ. දැන් අර strike එකකින් පස්සේ convocation එක තියෙන එක ටිකක් පරක්කු හින්ද ඒ කාලෙට මල් අඩුයි.

    මතකද වලේ තිබිල කපලා දාපු රොබරෝසියා ගහ? මෙන්න ආයේ ලියලනවා :love::love:

    sety.jpg

    Math methanata giya Batch trip eka giyama. Bayen bayen giye 1st year eke nisa. Sirawatama lassanamna campus ekak. Japurath issara lassanata thibba. Hitapu VC P****ya gas tika okkoma kapala building gahuwa. :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    රිප්ලයි ඔක්කොම කියෙව්ව මචං රිප්ලයි කරපු වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.....මේ ත්‍රෙඩ් එක දාල පොඩි ප්ලෑනක් ගහල හවස හයට විතර පාඩම් කරන්න ගත්ත....දැන් පාන්දර හතර හමාරයි දැන් තමා නිදාගන්න යන්නෙ බං......මම මට පුලුවන් උපරිම ගේම ගහනව ඔක්කොම ඉවර කරගන්න පුලුවන් උනත් බැරි උනත්....දන්න එකෙක් කියහල්ලකො පේරෙ computer science dgree එක කරන්න රිසාල්ට් Z එක කීයක් වගේ ඕනවෙයිද??
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    රිප්ලයි ඔක්කොම කියෙව්ව මචං රිප්ලයි කරපු වචනෙකින් හරි දිරිමත් කරපු හැමෝටම ස්තුතියි.....මේ ත්‍රෙඩ් එක දාල පොඩි ප්ලෑනක් ගහල හවස හයට විතර පාඩම් කරන්න ගත්ත....දැන් පාන්දර හතර හමාරයි දැන් තමා නිදාගන්න යන්නෙ බං......මම මට පුලුවන් උපරිම ගේම ගහනව ඔක්කොම ඉවර කරගන්න පුලුවන් උනත් බැරි උනත්....දන්න එකෙක් කියහල්ලකො පේරෙ computer science dgree එක කරන්න රිසාල්ට් Z එක කීයක් වගේ ඕනවෙයිද??

    සාමාන්යෙන් 1.3 - 1.4 වගේ තමයි දැන් අවුරුදු 7කට විතර කලින් තිබ්බේ. දැන් නම් දන්නේ නෑ :)
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,006
    5,305
    113
    තොටිල්ලේ
    me para atharapan.
    ilanga para mahansi wela karapan.

    kiyala thiyena widihata uba metarayak.
    a hinda bari wena ekak na.

    Eth godak mahansi wenna wei.
    metare witharak madi A/L walata
    Motareth one.

    ehema ba hithenawanam atharinna epa me para.
    me parath uba lawata pass wei, naththan failma wei.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යන්න ආසම නං, මේ පාර මෙඩිකල් එකක් හරි දීල ක්‍රෑම දාල එන පාර කරමු මලේ.....
    මොකද ඇත්තට ම ඕක යන්න වටින තැනක්....
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පේරාදෙනියෙ මෙඩිකල් ෆැකල්ටි හිටපු ඩොකෙක් ගාවට තමයි මම කව්න්සලින් වලට ගියේ, ඒවගේ චොර ඩොකෙක් මං කිසිම තැනක දැකල නෑ.
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    මචන් මමත් පේරාදෙනිය කැම්පස් එකට පාරක් ගියා. එදා ඉදන්ව මම කොහොම හරි පේර වලට එන්න හිතාගත්තා. ඒකට යන්න පුලුවන් කම තිබුනා A/L results වලින්.. ඒත් මම කොළබ ආවා බන් ලග හින්දා.. මෙහේ නම් බන් මෙලෝ රහක් නෑ. මහ ගොන්ම බූරු වැඩක්ම බන් කරගත්තේ. මම කියන්නේ උබ අනිවා මේ පාර exam නොකර ඊලග පාර කරලා පේරා පලයන්.. ඒ වගේ තැනක ඉගෙන ගන්න පින් කරන්න ඔනේ... අනිවා ඒ වගේ තැනකට පලයන්. ඇත්තටම විදින්න පුලුවන් ජීවිතේ විදවන්නෙ නැතුව :)
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොන දහමක්ද රත්තරං අයියේ අපිට? :rofl::rofl: ඒ උනාට පට්ට කවිය ඈ .... සුප්පා



    සිරා... අම්මෝ රත්තරං අයියේ උබේ ත්‍රෙඩ් වලින් සෑහෙන්න ඉගෙන ගත්තා බන්.. බ්ස්නස් , ජීවිතේ හැමදේම ... මිනිහෙක් ට හොඳටම ඇති උබේ ත්‍රෙඩ් බැලුව නම් හැදෙන්න. උබට පින් අයියේ .
    :rolleyes::rolleyes::yes:

    මමත් කැලනියේ බන්

    ස්තූතියි අගය කලාට. එකෙක් හරි එගොඩ වෙනවනම් ඇති