ඔයවගේ කතාටිකක් යැවුවානම් FB එක හතර වටේ අපිට ඔකිහේ උපදෙස් දීමේ හැකියාව හොදට බලා ගන්න පුලුවන්. අඩනවා එහෙනම්.මේ ගෑනිගේ තාත්තට පිස්සු ලු තැන් තැන් වල කියව කියව යනවලු. බෙහෙත් නෑල්ලු කන්න නෑල්ලු මේ ගෑනි තාත්තාට සලකන්නෑලු...

මුං වගේ සල්ලි වලට අම්මව වුනත් විකුණන සක්කිලි තමා ඕවට මුල..
ඕවා ඉතිං සාහිත්‍ය විතරයි නේ බං. ඒක ගොඩක් මිනිස්සු පිළිගන්න කැමති නෑ.ඒ පට්ටෝව්‍ත්ති කියන කතාව හරිනෙ
කිං සුද්දෝදනගේ පුත්‍රය ඉපදුන ගමන් ඇවිද්දා කවියක් කිව්වා
ජීව විද්‍යාත්මකව මේක පට්ට විහිළුවක්නේ
ඒ පට්ටෝව්‍ත්ති කියන කතාව හරිනෙ
කිං සුද්දෝදනගේ පුත්‍රය ඉපදුන ගමන් ඇවිද්දා කවියක් කිව්වා
ජීව විද්‍යාත්මකව මේක පට්ට විහිළුවක්නේ