බලුවේෂී පට්ටෞත්ති

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ


    :rofl:

    349587911_619349136788766_4426750599853334704_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මේ ගෑනිගේ තාත්තට පිස්සු ලු තැන් තැන් වල කියව කියව යනවලු. බෙහෙත් නෑල්ලු කන්න නෑල්ලු මේ ගෑනි තාත්තාට සලකන්නෑලු...
    ඔයවගේ කතාටිකක් යැවුවානම් FB එක හතර වටේ අපිට ඔකිහේ උපදෙස් දීමේ හැකියාව හොදට බලා ගන්න පුලුවන්. අඩනවා එහෙනම්. :lol: :lol:
     
    • Like
    Reactions: weer 11

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඒ පට්ටෝව්‍ත්ති කියන කතාව හරිනෙ
    කිං සුද්දෝදනගේ පුත්‍රය ඉපදුන ගමන් ඇවිද්දා කවියක් කිව්වා
    ජීව විද්‍යාත්මකව මේක පට්ට විහිළුවක්නේ
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඒ පට්ටෝව්‍ත්ති කියන කතාව හරිනෙ
    කිං සුද්දෝදනගේ පුත්‍රය ඉපදුන ගමන් ඇවිද්දා කවියක් කිව්වා
    ජීව විද්‍යාත්මකව මේක පට්ට විහිළුවක්නේ
    ඕවා ඉතිං සාහිත්‍ය විතරයි නේ බං. ඒක ගොඩක් මිනිස්සු පිළිගන්න කැමති නෑ.
     
    • Like
    Reactions: pavithra_uk

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඒ පට්ටෝව්‍ත්ති කියන කතාව හරිනෙ
    කිං සුද්දෝදනගේ පුත්‍රය ඉපදුන ගමන් ඇවිද්දා කවියක් කිව්වා
    ජීව විද්‍යාත්මකව මේක පට්ට විහිළුවක්නේ

    ඒකි හැම ආගමකම තියෙන ඔය වගේ බොරු බයිලා ටික කියන්නේ නැතිව බුද්ධාගමේ තියෙන දේවල් විතරක් කියපු එකයි අවුල
    අනික ඒ දේවල් කියන්න පාවිච්චි කරපු වචන සහ විලාශය
    නැත්නම් ඒ හුත්ති කියන දේවල් ඇත්ත
     
    • Like
    Reactions: pavithra_uk