අපේ බලු රාළ හැම වෙලේම බඩ යට කසනවා. මැක්කෝ අරුන් මුන් මොකෙක්වත් නෑ. බඩ යට රතුපටට වගේ ලප තියෙනවා. මොකක්ද මේ සීන් එක? බෙහෙතක් තියෙනවන්ද?:confused::confused::confused: