බලු අරාබිය වගේද ඊශ්‍රායල්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Code:
    https://www.facebook.com/100000577278170/posts/pfbid02BACprww3SThfDp1GK2MxKDkWeu8uNjoCgmpcFqw9aTwfBVEuAtRVM1vMMqZ8vnP7l/?mibextid=CDWPTG

    FB_IMG_1697040078443.jpg

    FB_IMG_1697040091442.jpg

    FB_IMG_1697040086392.jpg

    FB_IMG_1697040080822.jpg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    ලංකාවේ උන්ටද යන්න කියල තියෙන්නේ. නෙදකින්. මම හිතුවා ඊශ්‍රායල් තරුණියන්ට කැමති රටකට යන්න අවසර දුන්නාය කියල. එහෙනම් මෙහෙ කාමර තුනක්ම තියෙන එකේ නවත්තගන්න හරි තිබ්බා. කළු සිංහලු නම් එන්නේ නැති තරමට හොඳයි.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,656
    11,408
    113
    හඳට කිට්ටුව

    තම්බි වගේම ඉස්‍රාලෙට වහල් සෙට් එකක් ඉන්නවනේ​

    මෙහේ දරු පවුල් ඉන්න එවුන් එහේ ගිහිල්ලා පවුල් වෙලා සැප ගන්නවා, ඒකයි දැන් උන් එන්ඩ කැමති නැත්තේ..
    නැත්තන් මැරෙන්ඩ ඔන්න මෙන්න ඉද්දි තමන්ගේ දරුවා බලන්න එන්න අකමැති අම්මලා ඉන්නවද?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහේ දරු පවුල් ඉන්න එවුන් එහේ ගිහිල්ලා පවුල් වෙලා සැප ගන්නවා, ඒකයි දැන් උන් එන්ඩ කැමති නැත්තේ..
    නැත්තන් මැරෙන්ඩ ඔන්න මෙන්න ඉද්දි තමන්ගේ දරුවා බලන්න එන්න අකමැති අම්මලා ඉන්නවද?
    Hama ekama ube gani wage kiyala hithanna epa😅
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අවුලක් නෑ උන් ටිකට මැරිලම යන්න පුලුවන්. මෙහේ බයියෝ තමයි ඔය එහෙට ගිහිල්ලා ඉන්නේ
     
    • Like
    Reactions: Naughtykolla48

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    මෙහේ දරු පවුල් ඉන්න එවුන් එහේ ගිහිල්ලා පවුල් වෙලා සැප ගන්නවා, ඒකයි දැන් උන් එන්ඩ කැමති නැත්තේ..
    නැත්තන් මැරෙන්ඩ ඔන්න මෙන්න ඉද්දි තමන්ගේ දරුවා බලන්න එන්න අකමැති අම්මලා ඉන්නවද?
    එතකොට හිතපන්කෝ ලංකාවේ පවුල කොච්චර නම් එපා වෙලා ඇත්තද කියල උන්ට. ගියාට පස්සේ වෙන්න ඇත්තේ තේරෙන්නේ ලෝකේ තියෙන්නේ ලංකාවේ ඇතුලේ නෙවෙයි කියල. :lol:

    සිරි කෑන් එක. :lol:

    ------ Post added on Oct 11, 2023 at 10:16 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    මෙහේ දරු පවුල් ඉන්න එවුන් එහේ ගිහිල්ලා පවුල් වෙලා සැප ගන්නවා, ඒකයි දැන් උන් එන්ඩ කැමති නැත්තේ..
    නැත්තන් මැරෙන්ඩ ඔන්න මෙන්න ඉද්දි තමන්ගේ දරුවා බලන්න එන්න අකමැති අම්මලා ඉන්නවද?
    Israel wala issara indan hama welema yudde thibba, unta purudui..
    un dannawa iron dome eka thiyanawa, US support eka thiyanawa unta mukuth wenne naha kiyala..
    oya wate muslim ratawal ka gahuwata unta karanna puluwan deyak naha.. nikan puka deela illan kanawa..