-බලු පරපුරට උත්තර...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponilage lollo ge kathawakata newene tho udu biruwe gon namba, jackson 2005 di mala kiwwa ekatane tho gonek wage kulappu une,
    Mamath kiyanne eeka thamay, jackson anthony kiyana kala karuwa 2005 di meruna. Thota eeta wada deyak jackage penawa nam, purudu widihata eeka lowa lowa hitapan
    බොට ජෑක්සන් මැරෙන්න තොපෙ පොනිලගෙ ලොවන්ඩ ආපු නැති නිසානෙ නැතුව පොනිලට ආවැඩුවනම් ඔහොම කියන් නැනෙ, පලයන් යකො වැඩක් බලාගෙන තවත් කියවන් නැතුව ගස් ගොනා, ආ මේ රන්මිනිතැන්න ගැන හොයපන් පොනිලත් එක්ක දැන් පල
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ ලෝකේ කලාකරුවන් කොට්ඨාශ 2යි ,

    -දක්ෂ කලාකරුවෝ,

    දක්ෂ කලාකරුවා ඉතාමත් නිර්මාණශිලි, අතිශය දක්ෂ, නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලඟා කර දෙනවා සේම, ජනතාවගේ හැඟීම් වෙඩි පහරක් සේ උත්තේජනය කරයි. නමුත් ඔහුගේ අවසාන අභිප්‍රාය වන්නේ තමන්ගේ නිර්මාණය මගින් තෘප්තියක් ලැබීම , එය විකුණා ගැනීම හෝ තමන් විසින් අලෙවි වීමයි.

    -සැබෑ කලාකරුවෝ

    සැබෑ කලාකරුවා ඉතාමත් නිර්මාණශිලි, අතිශය දක්ෂ, නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලඟා කර දෙනවා සේම, ජනතාවගේ හැඟීම් වෙඩි පහරක් සේ උත්තේජනය කරයි. නමුත් ඔහුගේ අවසාන අරමුණ වන්නේ තමන්ගේ නිර්මාණය මගින් තෘප්තියක් ලැබීම සමඟම ජනතාව බලාපොරොත්තු වෙන දෙය නොව, ආර්ථික , සමාජ , දේශපාලනික වශයෙන් ජනතාව ඥානනය කොට ජනතාවට හරි මග යැවීමට ඔවුන්ට ලැබිය යුතු දේ ලබා දීමයි ..

    ************************************************

    ජැක්සන් අයිති වන්නේ කුමන කොටසටදැයි ඔබලා තීරණය කරන්න.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් වැදගත් බුද්ධිමතුන් මේ රටේ දේශපාලනයෙක් ඈත් වීමම නේද මේ රටට ගහපු හෙනෙ, මම කියන්නෙ කිසිම දේශපාලන පක්ශෙකට නැතුව.

    ඒක තමයි හෙනේ.. ඒත් මචං එහෙම වුනේ දේශපාලනේට ආපු නූගත් කසිප්පුකාරයෝ කුඩුකාරයෝ නිසානේ... කලුතර ගැන කිව්වොත් රත්තරං නිසා නිදහස් පක්ශේ වැදගත් පුද්ගලයෝ පිරිසක් ක්‍රියාකාරී දේශපාලනෙන් ඈත් වුනා... එතකොට යූ.ඇන්,පී එකෙන් ආපු ගොබ්බයෝ කීප දෙනෙක් නිසා ඉමිතියාස් බාකිර් මාකර් වගේ අය චන්දෙකට එන්නෙ නැතුව අයින් වුනා.. මේවා මම දැනුවත්ව වුන දේවල්... ඉතිං ලංකාවෙම ඔහොම වුනානේ... ඒකට උගත් මිනිස්සුන්ට වරදක් කියන්න බෑ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බොට ජෑක්සන් මැරෙන්න තොපෙ පොනිලගෙ ලොවන්ඩ ආපු නැති නිසානෙ නැතුව පොනිලට ආවැඩුවනම් ඔහොම කියන් නැනෙ, පලයන් යකො වැඩක් බලාගෙන තවත් කියවන් නැතුව ගස් ගොනා, ආ මේ රන්මිනිතැන්න ගැන හොයපන් පොනිලත් එක්ක දැන් පල

    Jacka mahindage lewwa wage ponilage lewwath mata pukada oyy. Hehe..mahinda moko, ponila moko, eka walle pol.
    Oh.. Baya wenna epa, ran minithenna genath ada hetama FCID eken ahay,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒක තමයි හෙනේ.. ඒත් මචං එහෙම වුනේ දේශපාලනේට ආපු නූගත් කසිප්පුකාරයෝ කුඩුකාරයෝ නිසානේ... කලුතර ගැන කිව්වොත් රත්තරං නිසා නිදහස් පක්ශේ වැදගත් පුද්ගලයෝ පිරිසක් ක්‍රියාකාරී දේශපාලනෙන් ඈත් වුනා... එතකොට යූ.ඇන්,පී එකෙන් ආපු ගොබ්බයෝ කීප දෙනෙක් නිසා ඉමිතියාස් බාකිර් මාකර් වගේ අය චන්දෙකට එන්නෙ නැතුව අයින් වුනා.. මේවා මම දැනුවත්ව වුන දේවල්... ඉතිං ලංකාවෙම ඔහොම වුනානේ... ඒකට උගත් මිනිස්සුන්ට වරදක් කියන්න බෑ...

    Raththaran witharakda, mahindananda la, thilanga sumathipala la, duminda silva la, mervin silva la, kasippu jonniela, arundikala...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    tv eka issarata awilla pora talk dunnata kalakaeuwek wenne nahe bola.. ko ubala kemadasa master gana katha kala da? joe abewickrama gana katha kala da?? e wage kalakaruwo ratr hitiya kiyala ubalata mathakada???

    mama kiuwe jacka dakshayek eka dana ganna ona nam balapan pora ragapapu "gini awi saha gini keli" naluwek ge thathwika ranganaya hodatama bala ganna puluwan oya film eke rambo andara waththe lokayawa marankota jack ge moone iriyau baluwa nam.. pora mahindata nemei my3 ta nemei ranil ta kade giyath mama wiruddai mokada pora mahinadata kade giya eken une pora gana tibuna hoda nam nathi una ekai..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ගැමුණු රජු වෙනුවෙන් ඔතන පෙනී සිටියා නම් ඇයි පොරට බැරි උනේ පසුගිය කාලේ "ස්වාධීන" කළාකරුවෙක් වෙන්න??? එහෙයියෙක් වෙලා කටයි පුකයි වහගෙන ගොට්ට අල්ලන් ඉන්න එකද කරන්න ඕන..??? ඔතන වීරයා වෙලා ඉස්සර බබ්බු වගේ ඉන්න අයද එතකොට දේශය වෙනුවෙන් කථාකරන දේශප්‍රේමීන් වෙන්නේ?????? අනේ මට නම් එහෙම එපා..:rofl:. කළාකරුවෙක් කියන්නේ වචනේ පරිසමාප්ථ අර්ථයෙන්ම කළාකරුවෙක්ට...!!! :cool:

    ඉඳලා හිටලා ඔහොම මොකක් හරි කිව්වම සමහරුන්ට "වීරයෝ" වෙනවා.... දේශමාමකත්වය කියන්නේ ඕක නෙමෙයි මිත්‍රයා...!!!

    කාටවත් වීරයෝ වෙන්න ඕන නැහැ මන් හිතන්නේ... කෙනෙක්ගේ දේශපාලන මතේකට විරුද්ධ වෙන්න අප කවුද ? මහින්ද පිලේ නැතුව රනිල් පිලේ ඉන්න අය විතරද සැබෑ කලාකරුවන්... ඔවුන් ගොට්ටන් නොවේද ? අනික ජැක්සන් කොතනකවත් දේශපාලකයන්ව විවේචනය කරලා නැහැ.. අතිතයෙවත්.. ඔහුගේ මතය ඉදිරිපත් කරල ඇති... මන් මුලිනුත් කිවුවා.. දේශපාලනේ කියන්නෙ මහින්ද නෙවෙයි...
    මේ වීඩියෝ එකේ කවුරුවත් පොර වෙන්න හදල නැහැ..ජැක්සන් මෙතන විතරක් නෙවෙයි ඉස්සරත් බබෙක් වෙලා නැහැ.. ඔහු ඕනා තරම් ඉතිහාසය ගැන කරුණු රටට ඉදිරිපත් කරලා තියෙනවා... ඒ වැඩසටහන් දැනටත් බෞද්ධයා නාලිකාවේ යනවා.. නිකන් බොරුවට කෑගහල වැඩක් නැහැ.. මේ ත්‍රෙඩ් එක දැම්මේ ඉතිහාසේ කන බල්ලන් වෙනුවෙන්... උඹට උන් ගැන විරුද්ධව එක දෙයක් කියාගන්න බැරි උනා නේද ? ඒ උඹේ මොලේ තරම.. ජැක්සන් කියපු ගමන මහින්ද මතක් උනා..
    මෙතන ජැක්සන් පිළිතුරු දෙන්නේ ඉතිහාසට අමු අමුවේ විකුර්ති කරපු අවජාතකයෝ දෙන්නෙක්ට.. ඒක ඉඳල හිටලා කියන දෙයක් විදිහට හෑල්ලු කරන්න එපා...
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tv eka issarata awilla pora talk dunnata kalakaeuwek wenne nahe bola.. ko ubala kemadasa master gana katha kala da? joe abewickrama gana katha kala da?? e wage kalakaruwo ratr hitiya kiyala ubalata mathakada???

    ඉතිහාසය ගැන කතා කරන එක උඹ වගේ කලවම් එකෙක්ට පොර ටෝක් දෙනවා වගේ පේනවා ඇති.. උඹ ඉතිහාසයක් ගැන දන්නේ නැහැනේ..
    කේමදාස, ජෝ අබේවික්‍රම කියන්නෙ ඉතිහාසය ගැන විද්වතුන්ද ? පටලවා ගන්න එපා. සහෝ..
    කරුණාකරලා මහින්ද සමග තියෙන වයිරය වෙන තැනක පිට කරන්න....
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    ඉතිහාසය ගැන කතා කරන එක උඹ වගේ කලවම් එකෙක්ට පොර ටෝක් දෙනවා වගේ පේනවා ඇති.. උඹ ඉතිහාසයක් ගැන දන්නේ නැහැනේ..
    කේමදාස, ජෝ අබේවික්‍රම කියන්නෙ ඉතිහාසය ගැන විද්වතුන්ද ? පටලවා ගන්න එපා. සහෝ..
    කරුණාකරලා මහින්ද සමග තියෙන වයිරය වෙන තැනක පිට කරන්න....

    ha ha ha uba matada ban kalawam kiuwe???? ha ha ha ..... uba man gana monawada danne???? ha ha ha ha ... kamak nahe ube asawane. onna uba dinum..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ha ha ha uba matada ban kalawam kiuwe???? ha ha ha ..... uba man gana monawada danne???? ha ha ha ha ... kamak nahe ube asawane. onna uba dinum..

    මේක දේශපාලනේ ගැන නෙවෙයි බන් කතා කරේ... ත්‍රෙඩ් එක බලපන් හරියට....
    ඉතිහාසය විකුර්ති කරන එක විතරයි මෙතන අදහස් කරේ....
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    නමුත් කොල්ලනේ උඹලා නං ජැක්සන් ඉස්සරහ හෙලුවෙන් නටන හුජ්ජකොල්ලන් බව නොකියාම බැරිය...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අර මහා සිංහලේ වංශකතාව අපහු යනවා නං බොහොම හොඳයි.
    සුද්ද පහරන ජරාව විතරක් කාලා මේ රටේ දැන් දැන් ඉන්න එවුන් ට මොකද්ද මාන්දමක් ගහලා තියෙන්නේ.

    ඔව් ඔය වගේ වටිනා ඒවා තමයි යන්න ඕනේ එකේ repeat එකක් හරි යනවනම් වටිනවා ඉතිහාසේ ගැන ඉගන ගන්න ගොඩක් අයට. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මනුස්සයෙක්ගේ දේශපාලන මතය අරන් ඌව මනින්න එපා බන් :(
    කලාකාරයෙක් කියල ඇයි උට අයිතියක් නැද්ද දේශපාලනේ කරන්න ? ඌගේ නිදහස එක. කලාකාරය කියන්නේ මධ්‍යයස්ථව ඉන්න ඕනේ එකෙක් කියල ඌව කූඩුවක දාන්න බෑනේ. ඌ කියන කියන හැම එකටම "ආ ඕක මහින්දට කඩේ ගිය එකා ඕකගේ කතා වැඩක් නෑ" කියන්න එපා.
    ජැක්සන් වගේ මිනිස්සු ලංකාවේ ඉන්නේ බොහොම පොඩ්ඩයි. උගේ හැකියාවට ගහන්න ඕනෙනං අතේ ඇඟිලි ගානට කීප දෙනෙක් ඇති. රඟපෑම, ඉතිහාසේ, කලාව, සාහිත්‍ය දැනුම ඔක්කොම එක්ක හොඳ කථිකත්වයක් පිහිටන්නේ නෑ නිකන් මිනිහෙක්ට. එකට ගරු කරපල්ල, එහෙම එවුන් තමා බන් අපිට ඕනේ ලංකාවට නැතුව ඔය තියෙන කබල් මෙගා නාට්ටි වලයි දෙකයි පනහේ චිත්‍රපටි වලයි රඟපාලා මැරිල යන උන් නෙවේ.

    මෙතන ඌ ගැන වාද කරන මම උඹල හැමෝටම වඩා ඌ මේ රටට යමක් කරලා තියෙනව බන් එකට වත් ගරු කරපල්ල :(
     
    • Like
    Reactions: Rasika212

    හොඳ කතාවක්+රේප්. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔය වගේ වටිනා ඒවා තමයි යන්න ඕනේ එකේ repeat එකක් හරි යනවනම් වටිනවා ඉතිහාසේ ගැන ඉගන ගන්න ගොඩක් අයට. :yes:

    අනිවාර්යෙන්.... :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    ජැකා මහින්දට කඩේ ගිහිපු බව ඇත්ත. ලංකාවේ මැතිවරණයක් ලන්වෙනකොට විද්වතුන් පිල් දෙකකට බෙදිලා අසවල් පක්ෂයට සහයෝගය දෙන්න කියල පත්තරේ නම් දාගන්න හැටි දැක්කම දුක හිතෙනවා.

    මොනව උනත් ජැකා ඉතිහාසය දන්නා උගතෙක්. අර යහපාලන නව පරපුරේ මී හරක් පැටවුන් දෙන්නත් එක්ක ජැකාට මොන කතාවක්ද? අපෙත් කාලය කැ දැමීමක්
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මේක දේශපාලනේ ගැන නෙවෙයි බන් කතා කරේ... ත්‍රෙඩ් එක බලපන් හරියට....
    ඉතිහාසය විකුර්ති කරන එක විතරයි මෙතන අදහස් කරේ....

    mama kiuwe jackage danuma gana nemei bola. jackson anthony kiyama kalakaruwa gana