මෙතන කතා කරලා තියෙන්නේ ඒ මනුස්සයාගේ දේශපාලන මතවාදය නෙවෙයි... කරුණාකර උඩින් පල්ලෙන් බලන්නේ නැතුව ත්රෙඩ් එක කියවන්න...
මහින්ද එක්ක තියෙන තරහ වෙන තැනක පිරිමහන්න....
ජැකා හොද එකා වුනත් දේශපාලනය ගාවගෙන චාටර් වුනා කියනවට වඩා වෙලා තියෙන්නේ
මහින්දට කඩේ ගිය නිසා තියන තරහ පිරිමහගන්න හිතා මතා චාටර් කරන්න උත්සහ කරනවා වගේ.
ජැකා උගේ දේශපාලන මතය ප්රකාශ කිරීම පොරගේ කළා ජීවිතේ හැකියාවනට සම්බද කිරීම මෝඩ වැඩක් විතරයි![]()


