බලු පැටව්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Puppy-Dogs.jpg

    කව්රු හරි දන්නවද අයිතිකාරයෙක් නැති බලු පැටව් භාරගන්න තැන් තියෙනවද කියලා. අපේ ස්ටෝරු කාමරය පිටිපස්සේ බැල්ලියෙක් පැටව් ගහලා, අපි ගෙදර සත්තු හදන්නේ නැහැ, එත් පැටව් පොඩි හින්දා එලවන්නත් බැරි නිසා ලොකු වෙනකන් තියා ගත්තා, දැන් නම් උන් බත් කනවා, අපිට ගෙදර මේ බලු පැටවුන්ව තියා ගන්න බැහැ, ගෙදර පුතා ඉන්න නිසා, එයා නිතරම එයාලව අල්ලන්න යනවා, ඒ බැල්ලිගේ අයිතිකාරයා ඒ පැටවුන්ව භාර ගන්නේත් නැහැ, මේකට මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බැහැ. ගේ පිටිපස්සේ හැමැ තැනම උන් ජරා කරලා, ඒ මදිවට එලියේ හැමැ තැනම මැක්කෝ බෝ වෙලා, කන්න බොන්න නැති තැනකට, පන්සලක් ලඟට ගිහින් දාන්න මට හිත දෙන්නේ නැහැ, එහෙමයි කියලා මට මේ කරදරේ තවත් තියාගෙන ඉන්නත් බැහැ. විසඳුමක් දිපල්ලා ජොක් නොකර.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැටව් කිදෙනෙක්ද?

    පැටව් 5ක් හිටියා එක්කෙනෙක්ව පොඩි කාලෙම කබරයෙක් ඇදගෙන ගියා, බේර ගන්න ට්‍රයි කරාට බැරි උනා, තව එක්කෙනෙක්ව හදාගන්න අරගෙන ගියා, දැන් ඉන්නේ 3යි, තුන් දෙනාම බැල්ලි පැටව්, 5ටම එක බල්ලයි හිටියේ එකව තමයි කබරු කැවේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අයට කතා කලොත් මෙයාලව දෙන්න පුළුවන්ද බන්.

    ඔව්..එහෙම තමයි කියන්නෙ.
    හැබැයි ඔයාගෙ බල්ලන්ගෙ වර්ගෙ (වල් බල්ලො වීම) සහ කතා කරන ඔයාගෙ කතා විලාසය (මෙලෝ රහක් නැතිවීම) වගේ කරුණු මත වෙනස් වෙන්නත් පුලුවන් ඒක..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔව්..එහෙම තමයි කියන්නෙ.
    හැබැයි ඔයාගෙ බල්ලන්ගෙ වර්ගෙ (වල් බල්ලො වීම) සහ කතා කරන ඔයාගෙ කතා විලාසය (මෙලෝ රහක් නැතිවීම) වගේ කරුණු මත වෙනස් වෙන්නත් පුලුවන් ඒක..

    :confused::confused::confused::confused:
    කොහෙවත් යන මරාලයක් මට පාත් වෙලා බලපල්ලකෝ ඉතින් මට තියෙන වදයක්.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    Puppy-Dogs.jpg

    කව්රු හරි දන්නවද අයිතිකාරයෙක් නැති බලු පැටව් භාරගන්න තැන් තියෙනවද කියලා. අපේ ස්ටෝරු කාමරය පිටිපස්සේ බැල්ලියෙක් පැටව් ගහලා, අපි ගෙදර සත්තු හදන්නේ නැහැ, එත් පැටව් පොඩි හින්දා එලවන්නත් බැරි නිසා ලොකු වෙනකන් තියා ගත්තා, දැන් නම් උන් බත් කනවා, අපිට ගෙදර මේ බලු පැටවුන්ව තියා ගන්න බැහැ, ගෙදර පුතා ඉන්න නිසා, එයා නිතරම එයාලව අල්ලන්න යනවා, ඒ බැල්ලිගේ අයිතිකාරයා ඒ පැටවුන්ව භාර ගන්නේත් නැහැ, මේකට මොකද කරන්නේ කියලා මට හිතා ගන්න බැහැ. ගේ පිටිපස්සේ හැමැ තැනම උන් ජරා කරලා, ඒ මදිවට එලියේ හැමැ තැනම මැක්කෝ බෝ වෙලා, කන්න බොන්න නැති තැනකට, පන්සලක් ලඟට ගිහින් දාන්න මට හිත දෙන්නේ නැහැ, එහෙමයි කියලා මට මේ කරදරේ තවත් තියාගෙන ඉන්නත් බැහැ. විසඳුමක් දිපල්ලා ජොක් නොකර.

    මෙහෙමයි කරන්න තියෙන්නෙ. අකමැත්තෙන් හරි ඔවුන්ව අල්ලලා බෙල්ලෙ රිබන් පටියක් ගැටගහලා ලස්සන ෆොටො ටිකක් ගනින්. ඊට පස්සෙ මෙන්න මේ පේජ් එකට දාපන් ඇඩ් එකක්, බල්ල, බැල්ලි කියලා ලියන්නෙ නැතිව කොල්ල කෙල්ල කියල ලියපන්.උබ ඉන්නෙ කොලබ නම් විතින් කොලොම්බො ඩිලිවර් කරනවා කියල දාපන්.

    https://www.facebook.com/adoptadoginsrilanka/

    බල්ලො ටික දීලා සිද්දිය ගැන කවියක් ලියපන් හොදේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙහෙමයි කරන්න තියෙන්නෙ. අකමැත්තෙන් හරි ඔවුන්ව අල්ලලා බෙල්ලෙ රිබන් පටියක් ගැටගහලා ලස්සන ෆොටො ටිකක් ගනින්. ඊට පස්සෙ මෙන්න මේ පේජ් එකට දාපන් ඇඩ් එකක්, බල්ල, බැල්ලි කියලා ලියන්නෙ නැතිව කොල්ල කෙල්ල කියල ලියපන්.උබ ඉන්නෙ කොලබ නම් විතින් කොලොම්බො ඩිලිවර් කරනවා කියල දාපන්.

    https://www.facebook.com/adoptadoginsrilanka/

    බල්ලො ටික දීලා සිද්දිය ගැන කවියක් ලියපන් හොදේ

    අනිවා අනිවා, මම ලියලා දන්නම් මචන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බැල්ලි කැමති වෙයිද උගෙ පැටට් ටික අරං යනවද ?