බලු-පැටවු-මැරෙනව help!!!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අම්මාව දැන්ම නාවන්න එපා.
    පිච්චෙන්නේ නැති ලා රස්නේ වතුර එකකින් , රෙදි කෑල්ලක් තෙත් කරලා අම්මාගේ ඇග පිහිදාපන් හොදට.
    ඒ කරලා අම්මා ඉන්න තැනත් පිලිවෙලක් කරලා , පිරිසිදු කරලා , වේලෙන්න තියලා , අම්මාව එතනින් තියලා , පැටවුන්ව ශේප් එකේ අම්මා ගාවින් තියපන්.
    පැටව් අම්මාගේ තනේ හොයාගෙන ගිහින් කිරි බොයි.
    ඒ සීන් එක මාර පුදුමයි බන්.
    ඇස් ඇරලා නැති පැටව් උනත් අම්මා ගාවින් තිබ්බාම ගානට තනේ හොයන් ගිහින් කිරි බොනවා.
    පැටවුන්ට කන්න දෙන්න එපා , කිරි විතරක් බොන්න දීපන් අම්මාගේ.
    අම්මට හොදට කන්න දීපන්.
    කෑම එකට බිත්තරයක් තම්බලා කන්න දීපන් , බීෆ් එහෙම දෙන්න එපා , මාලු දීපන් හොදට ඕන එකක් , චිකන් දවස් 2 විතර කන්න දීපන්.
    පැටවුන්ව හොද වෙට් කෙනෙක් ගාවට අනිවා එක්කන් පලයන් අම්මා එක්ක.
    ගිහින් පැටවුන්ගේ මෙඩිකල් රෙකොර්ඩ් පොත් හදාගෙන , ඩොකාට පෙන්නලා , ඩොකාගෙනුත් ඇඩ්වයිස් අරන් ලස්සනට හදපන්.

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    බල්ලන්ට chiken දෙන්න එපා කියනවනෙ බන්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බල්ලන්ට chiken දෙන්න එපා කියනවනෙ බන්

    ඔව් ඒක ඇත්ත.
    චිකන් දිරවන්න අමාරුයි මචන් , ඒ නිසා හැමදාම හොද නෑ.
    සතියට දවස් 2 වගේ දෙන්න කිව්වේ ඒකයි මොකද හැමදාම මාලු දුන්නාම සතාට උනත් එපා වෙනවානේ මචන් කෑම කද්දි.
    සතියට දවස් 2 විතර චිකන් දුන්නාට අව්ලක් නෑ.