බලු පැටියව එංගලන්තේ එක්ක යන්න

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    මමයි වයිෆුයි එංගලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ. අපි ලඟ ගෝල්ඩන් රිට්‍රීවර් බලු පටියෙක් ඉන්නවා. දන්න අය දන්නවා දරුවෙක් වගේ හදන්න ගත්තම දාල යන්න බෑ කියලා :no:. අපිට අපිත් එක්කම මෙයාවත් එක්ක යන්න ඕන :yes:. මේ ප්‍රොසෙස් එක දන්න අය ඉන්නවනම් අපිට කියල දෙනවද? 🙏🙏🙏 මෙහෙන් ගියපු අය මේකෙ ඇති නේද? මේ වැඩේට වියදම කීයක් වගේ යයිද? 💲💲💰💶💴
    Class: Golden retriever (KASL registered)
    Weight: around 25Kg - 30Kg
    Old: 7 Month
    බම්ප් එකක් හරි දාගෙන යන්න.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113

    https://www.gov.uk/bring-pet-to-great-britain

    https://petexpress.lk/moving-pets-from-sri-lanka-to-united-kingdom/
     
    Last edited:

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    harry potter fandom GIF
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මං දන්නා අදුරන ජෝඩුවක් ඔහොම බලු පැටියෙක් සහ පුස් පැටියෙක් අරගෙන ගියා UK වලට,

    ඇත්තද බොරුද දන්නේ නැහැ. ලක්ෂ 15 ක් විතර ගානක් ගියා කිව්වා වැඩේට.
    එයාලගෙන් අහල කියන්නන් ඕනිනං කොහොමද ගෙනිච්චේ කියලා.