හායි එලකිරියන්ස්.
ඔන්න අද මම ත්‍රේඩ් එක දාන්නේ ජැපනීස් බල්ලෙක් ගැනයි.
ඔන්න එහෙනම් වෙනදා වගේම හැමෝවම කොර වෙලා යන්න දාන්නම් ත්‍රේඩ් එක.
එහෙනම් වැඩේ පාටාන් ගමු.
මේ බ්‍රීඩ් එකේ නම අකිටා.
අකිලා එහෙම නෙවෙයි හොදේ.
අකිටා බල්ලෙක්ව බය කරනවා කියන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි.
ඒ මොකද කිව්වොත් අකිටා බල්ලෙක් එක්ක කොච්චර ලොකු කෙරුමෙක් ගේමට ආවත් මෙයාලා බය වෙන්නෙවත් නැති තරම්.
හැබැයි අකිටා බල්ලෙක් බයවෙනවා කියන්නේ එතන මොනාහරි ලොකු දෙයක් තියනවා කියලා තමා ජපානේ මිනිස්සු හිතාගෙන ඉන්නේ.
අපේ රටේ අකිටා බල්ලෙක්ව මම එකපාරක් දැක්කා නුවර එලියෙදි.
කාගේ කවුද කියලා නම් දන්නේ නෑ.
අකිටා බල්ලන්ව ආරක්ශාවට සහ හුරතලේ කියන කාරණා දෙකටම හදනවා.
ගෙදර ලොකු වත්තක් තියෙන්න ඕන මෙයාලව හදන්න ආසයි නම් මොකද මෙයාලා හොදට දුවලා , පැනලා , අපි නටමු ප්‍රීතී වීලා ටයිප් එකේ බල්ලෙක් නිසා.
අපි බලමු මෙයාලගේ ඉතිහාසේ කොහොමද කියලා.
ජපානයේ තියනවා කදු පන්තියක් අකිටා කියලා.
ඒ කදු පන්තියෙන් බිහි වෙච්ච නිසා අකිටා බල්ලන්ට අකිටා කියලා නම වැටිලා තියනවා.
අකිටා අයව ඩිවලප් කරේ මූලිකවම දඩයම් කිරිමේ පරමාර්ථය උදෙසායි.
ඌරන් , කලු වලස්සු , මුවන් දඩයම් කරන්න තමයි මේ අයව බ්‍රීඩ් කරේ.
තවද බලු පොර සදහාත් මේ අයව යොදාගත්තා.
අකිටා කියන බල්ලන් පැවත එන්නේ ජපානේ හිටපු මටෙගි ( Matagi Dog ) කියලා බල්ලෝ බ්‍රීඩ් එකෙන් කියලයි සැක කරන්නේ.
මටෙගි.
Matagi Dog.
දෙවන ලෝක යුද්දයෙන් පස්සේ ජපානේ හිටපු ඇමරිකන් සොල්දාදුවෝ ආපහු ඇමරිකාව වෙත යද්දි අකිටා බල්ලන්ව ඇමරිකාවට අරන් ගියා.
ඇමරිකාවට අරන් ගිය අකිටා බල්ලන්ව වෙනත් බල්ලන් සමග ක්‍රොස් කරලා ඇමරිකන් අකිටා කියන අයව හැදුවා.
ක්‍රොස් කරේ මොන බ්‍රීඩ් එක්කද කියලා නම් සදහනක් නෑ කොහෙවත්.
ඔන්න මම දැන් පොඩි මෙව්වා එකක් කියන්න යන්නේ අකිටා බල්ලෝ ගැන.
ලන්ඩන් සත්චෝද්‍යානයේ සුමත්‍ර කොටි පැටියෙක් හිටියා.
ඒ කොටි පැටියා අනාත වෙච්ච කොටි පැටියෙක් අම්මා , තාත්තා , සහෝදරයින් නැති.
සත්චෝද්‍යානයේ පාලකයින්ට මේ කොටි පැටියව හදන්න වුවමනා උනත් දෙමාපියන් , සහොදරයින් නැති නිසා මොකද කරන්නේ කියලා කල්පනා කරද්දි අකිටා බල්ලන්ව මතක් උනා.
අකිටා බල්ලන්ගේ තියෙන බය නැති ගතිය සහ නුවණ කියන දේ නිසා පොඩි කොටි පැටියාගේ පාලුවට අකිටා බලු පැටියෙක්ව කුඩුවට දැම්මා.
අකිටා බලු පැටියා පොඩ්ඩක්වත් බය නොවි කොටි පැටියා එක්ක යාලු උනා.
බොහොම ඉක්මනට මේ දෙන්නා සහෝදරයෝ වගේ සෙල්ලම් කරන්න , හැසිරෙන්න ගත්තා එකිනෙකාව ආරක්ශා කරගනිමින්.
කොහොමද අකිටා උන්ගේ තරම.
ලේසි නෑ නේ.
අපි බලමු දැන් මේ අයගේ සීන් කෝන් ටිකක්.
මෙයාලගේ ෆර් එක ගොඩක් විශේශ එකක්.
අකිටා එකෙක්ව ගන්නවානම් අනිවාර්යෙන් ෆර් මේන්ටේන් කරන්න ඕන හොදටම මොකද කිව්වොත් මෙයාලගේ ආරක්ශාවට ෆර් එක ගොඩක් බලපාන නිසා.
උඩින් තියන ෆර් එක ශෝර්ට් ෆර් එකක් උනත් යටින් තියන ෆර් එක දිගයි මෙයාලගේ.
අකිටා අයට ගොඩක් එක්සර්සයිස් නම් ඕන නෑ.
සාමාන්‍ය විදියට හැමදාම එක්සර්සයිස් දුන්නානම් හරි.
අකිටා කියන්නේ හිතුවක්කාර බල්ලෝ බ්‍රීඩ් එකක්.
ඒ නිසා මෙයාලව ට්‍රේන් කරන්න අමාරුයි.
අපිට හොද ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ට්‍රේන් කරද්දි.
එකපාරක් අල්ල ගත්තොත් ඒක කවදාවත් අමතක කරන්නේ නෑ මේ අය.
හස්කි එකෙක්ට වගේ මෙයාලව හදනවානම් සීතල කියන දේ හොදටම තියෙන්න ඕන.
කදුකරේ කොච්චර සීතලද කියලා කියන්න ඕන නෑ නේ.
කදුකරෙන් ආව නිසා සීතලට තමයි මෙයාලව හුරු වෙලා තියෙන්නේ.
මේ ෆිල්ම් එක මතකද ?
මේකේ හචිකෝ කියන්නේ අකිටා බල්ලෙක්.
ඇඩෙන්න ගහපු ෆිල්ම් එකක් මේක.
අපේ රටේ නම් අකිටා අයව හොයාගන්න ගොඩක් අමාරු වැඩක්.
පොඩි අකිටා පැටියෙක් කියන්නේ සෙල්ලම් ගුහාවක්.
හැම තිස්සෙම සෙල්ලමින් කාලය ගත කරන්න කැමති , අලුත් දේවල් හොයන්න කැමතියි අකිටා පැටව්.
පොඩි කාලේ ඉදන්ම පවුලේ ආරක්ශාව කියන දේ හිතට අරන් වැඩ කරනවා මේ අය.
ඒ නිසා අදුරන් නැති අයව හපන්න පුලුවන්.
අකිටා පැටියෙක්ව හදනවානම් අනිවාර්යෙන්ම සෝශල් කරන්න ඕන අනිත් සත්තුන්ට සහ මිනිස්සුන්ට.
අකිටා කියන්නේ හරියට හැදුවේ නැත්තම් හිතාගන්න බැරි විදියට සැර වෙන බල්ලෝ බ්‍රීඩ් එකක්.
ඔන්න ඔහොම ප්‍රෝඩාවක් දාලා ත්‍රේඩ් එක ඉවර කරනවා මම.
ලොකු වත්තක් තියනවා නම් , බල්ලෝ හොදට හදලා එක්ස්පිරියන්ස් තියනවා නම් , ගෙදර පොඩි ලමයි නැත්තම් අකිටා එකෙක්ව හදන්න කියලා තමා මම නම් කියන්නේ මොකද කිව්වොත් පොඩි එවුන්ගේ පණ්ඩිත වැඩ මෙයාලට දිරවන්නේ නෑ.
මෙයාලා ආස නෑ මෙයාලට වද දෙනවට.
පොඩි උන් ඉතින් බල්ලන්ට වද දෙනවානේ.
පොඩි උන් ඉන්නවානම් මෙයාලව හදන්න එපා මොකද වද දෙනකොට ඉක්මනට මලපනින නිසා.
අකිටා එකෙක්ට මල පැන්නොත් ඉතින් බුදු සරණයි , දෙවි පිහිටයිම තමා.
කිරියේ සාමාජිකයෙක් අකිටා ගැන දාන්න කිව්ව නිසා දැම්මේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
රිඩ්ජ්බැක්~Ridgeback
http://www.elakiri.com/forum/showthread.php?t=1754396
පොමරේනියන්~Pomeranian
http://www.elakiri.com/forum/showthread.php?t=1755102
ග්‍රේට්~ඩේන්_Great Dane
http://www.elakiri.com/forum/showthread.php?t=1756192
ෆොක්ස්~ටෙරියර්_Fox Terrier
http://www.elakiri.com/forum/showthread.php?t=1756877
බෝඩර්~කොලි_Border Collie
http://www.elakiri.com/forum/showthr...4#post20566374
ඩැක්ස්හන්ඩ්~Dachshund
http://www.elakiri.com/forum/showthread.php?t=1758735
ඇමරිකන්~පිට්බුල්~ටෙරියර්-American Pit Bull Terrier
http://www.elakiri.com/forum/showthread.php?t=1759730
කොමොන්ඩෝර්~Komondor
http://www.elakiri.com/forum/showthread.php?t=1765266
බල්ලෝ~හදමු
http://www.elakiri.com/forum/showthread.php?t=1755472
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116