මමයි වයිෆුයි එංගලන්තෙට යන්න හිතාගෙන ඉන්නෙ. අපි ලඟ ගෝල්ඩන් රිට්රීවර් බලු පටියෙක් ඉන්නවා. දන්න අය දන්නවා දරුවෙක් වගේ හදන්න ගත්තම දාල යන්න බෑ කියලා
. අපිට අපිත් එක්කම මෙයාවත් එක්ක යන්න ඕන
. මේ ප්රොසෙස් එක දන්න අය ඉන්නවනම් අපිට කියල දෙනවද? 

මෙහෙන් ගියපු අය මේකෙ ඇති නේද? මේ වැඩේට වියදම කීයක් වගේ යයිද? 




Class: Golden retriever (KASL registered)
Weight: around 25Kg - 30Kg
Old: 7 Month
බම්ප් එකක් හරි දාගෙන යන්න.
. අපිට අපිත් එක්කම මෙයාවත් එක්ක යන්න ඕන
. මේ ප්රොසෙස් එක දන්න අය ඉන්නවනම් අපිට කියල දෙනවද? Class: Golden retriever (KASL registered)
Weight: around 25Kg - 30Kg
Old: 7 Month
බම්ප් එකක් හරි දාගෙන යන්න.