balu patiyek ma oni da?? me elakiri eke inna kellak hadapan.. balu patiyek haduwa wage thamayi![]()

ඒ මොකද බන්..... කෙල්ලන්ට එහෙම අපහාස කරන එක වැරදියි නේද මචන්![]()


යාලුවනේ මට බලු පැටියෙක් හදන්න ඕන!(ඇත්ත එකෙක්)..හොද බලු පැටියෙක් ඉන්නවා නම් මට දෙන්නකෝ සල්ලි වලට උනත් කමක් නෑ වල්ටේශන් නම් එපා ටිකක් හොද වර්ගෙක එකෙක් ඉන්නවා නම් කියන්න!