බලු පැටියෙක්

Apr 21, 2010
94
1
0
මචං...
මම බලු පැටියෙක් හොයනවා..
නැද්ද කා ගාව හරි බලු පැටියෙක්...
හැබැයි free...

:nerd::nerd::nerd::nerd::nerd::nerd:
 
Last edited:

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොයනවා කිව්වාට..
    යාලුවා කොයි ප්‍රදේශයෙන් ද හොයන්නේ කියලා කියන්න..
    නැත්නම් නුවර බල්ලෙක් හිටියා නම්..
    කොළඹට ඇවිත් බල්ලාව දෙන්නේ නෑ නේ..
     
    Apr 21, 2010
    94
    1
    0
    හොයනවා කිව්වාට..
    යාලුවා කොයි ප්‍රදේශයෙන් ද හොයන්නේ කියලා කියන්න..
    නැත්නම් නුවර බල්ලෙක් හිටියා නම්..
    කොළඹට ඇවිත් බල්ලාව දෙන්නේ නෑ නේ..

    ඔව්මයි කොල්ලා..
    තැන්ක්ස් මචන්...
    මම හොයන්නේ කොලඹ කිට්ටුවේ...