බලු පිනක් කර ගමුද ?
මචංලා මේකයි සීන් එක. අද හවස බලද්දී අපේ ගෙදරට වල් බලු පැටවු දෙන්නෙක් ඇවිල්ලා, හරිම හුරතල් පොඩි බලු පැටවු දෙන්නෙක්. අපිට එයාලව හදාගන්න බැරි අපේ ජිනී නිසා. අනික දැන් ජිනීට පැටවුනුත් ඉන්නවා (එළකිරි පෙට් ත්‍රෙඩ් එක බලන අය ජිනී ගැන දන්නවානේ).
ඉතින් මෙයාලව හදාගන්න කැමති කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් pm එකක් දාන්න. කොළඹ ඇතුලත වගේ නම් නොමිලේම ගෙනත් දෙන්නම්. ලොකු පිනක් මචංලා. බලපු කෙනෙක් බම්ප් එකක් හරි දාලා යමල්ලා.