Puppy Care - බලු පැටියෙක් හදනවනම්

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපේ ගෙදර හිටපු බල්ල දැන් අවුරුදු 7කට විතර කලින් මැක්කන්ගෙන් හැදෙන උණක් හැදිල මලා
    ඊට පස්සෙ කොහෙද ඉදන් ආපු පුසෙක් මේ දැන් අවුරුදු 4ක විතර ඉදන් අපේ ගෙදර පැලපදියම් වෙලා ඉන්නව. දැන් ඌත් හතර පස් පාරක් විතර මැරෙන්නම ගිහින් එොව මෙොව ොල් පෙනිල ොස්තරලා ලගට අරන් ගිහින් ේත් කරල ඉන්ජෙක්ෂන් ගහල ේරගත්තෙ . පූො පූො වලි දාගෙන මූත් අරින්නෙ නෑ. කාගෙන එනව ගිහින්.

    බල්ලෙක් හදන්න ඕනෙ.ඊට කලින් ගේ වත්ත ටිකක් එලිපෙහෙලි කරල තාප්පය ගේ වටේම ගහන්න ඕන . එතකම් බල්ලො හදන්න බැ කියල තාත්ත කිවුව ඕන්.. දැන් පූස උගෙ ගෑනිවත් එක්කන් ඇවිල්ල ඉන්නෙ

    yako umbalage gewal wala poosoth ganu genawada ? :O apenam pooso genne poosiyo ;) :P
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපේ ගෙදර හිටපු බල්ල දැන් අවුරුදු 7කට විතර කලින් මැක්කන්ගෙන් හැදෙන උණක් හැදිල මලා
    ඊට පස්සෙ කොහෙද ඉදන් ආපු පුසෙක් මේ දැන් අවුරුදු 4ක විතර ඉදන් අපේ ගෙදර පැලපදියම් වෙලා ඉන්නව. දැන් ඌත් හතර පස් පාරක් විතර මැරෙන්නම ගිහින් එොව මෙොව ොල් පෙනිල ොස්තරලා ලගට අරන් ගිහින් ේත් කරල ඉන්ජෙක්ෂන් ගහල ේරගත්තෙ . පූො පූො වලි දාගෙන මූත් අරින්නෙ නෑ. කාගෙන එනව ගිහින්.

    බල්ලෙක් හදන්න ඕනෙ.ඊට කලින් ගේ වත්ත ටිකක් එලිපෙහෙලි කරල තාප්පය ගේ වටේම ගහන්න ඕන . එතකම් බල්ලො හදන්න බැ කියල තාත්ත කිවුව ඕන්.. දැන් පූස උගෙ ගෑනිවත් එක්කන් ඇවිල්ල ඉන්නෙ

    ubalage gewal wala wal bootha elakiri eke dhanna epa machan.....

    meka gon part wenawa.
     
    dishanwis

    Well-known member
  • dog-language.jpg

    බලු Language
    good post සමන්ය බල්ලෙක්ට පුරුදු කරන්න පුලුවන් පොඩි ට්‍රික් ටිකක් පොස්ට් කරන්න කො
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම හෙන උනන්දුවෙන් හොද බ්‍රෑන්ඩ් එකක බලුච්චියෙක් ගෙදර ගෙනිච්චා ට්‍රේනින් පාරක් දාලා උට කියලා පොල් කඩවගන්න:baffled: වගේ වැඩ කරවගන්න පුලුවන් වෙයි කියලා හිතාගෙන. දැන් මුට වයස අවුරුද්දක් වෙනවා.... කියන මොන මගුලක්වත් අහන්නෙ නෑ:frown:.... පොඩි ට්‍රේනින් එකක් දෙන විදියත් කියලා දුන්නොත් පින්
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    මචන්. මම කොහොමත් බදින්න නෙමේ ඉන්නේ... වාහනයක් ගන්නත් අදහසක් නෑ..
    එකනිසා බල්ලෙක් හදන එක කමක් නෑ..+