බලු බද්දක් ආපහු අවෝත් හොඳද?

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    sarcasm bro
    යකෝ මම ඉරිසියාවට කියන දෙයක් නොවේ අපේ ගෙදරත් ඉන්නවා බල්ලෝ. මිනිසුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක රට බල්ලෝ හදන්න මිනිසුන්ට ඇතිවන ආසාව අඩු කරන්න ඕන. නත්නම් උබලාගේ ගෙදර ඉන්න බල්ලට ගෙන බෙහෙත් නිසා අහිංසක මිනිහෙක් බෙහෙත් නැතිව මැරෙන්න පුළුවන්. ඒ උබේ කෙනෙක් වෙන්නත් පුලුවන්
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    FB එකේ බලු බෙට්tak දැක්කත් ඇති ලංකාවේ ගෑණු රඟනවා දකින කොට බල්ලො හදන තහනම් කරානම් හරි කියලා හිතෙනවා .
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පුක තඩි කෙල්ලොන්ගෙ පුක් නිසා අපෙ ඇගවල් තවත් දුර්වල වෙනවා තේ ගහලා.. ඒක නිසා උන්ටත් දඩ ගහන්න ඕන පුකේ සයිස්1 අනුව බලලා..
    දුර්වල වෙන්නේ නැහැ ශක්තිමත් වෙන්නේ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,479
    15,444
    113
    Gampaha
    රටේ දැනට පවතින විදේශ මුදල් හිගය නිසා මිනිසුන්ට අත්‍යවශ්‍ය බෙහෙත් වුනත් හිගයක් තියෙන නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා විදේශ මුදල් වැය වීම් ලොකු ප්‍රශ්ණයක්. ඒ නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා අධික බද්දක් රජය අයකර ගන්න ඕන නැත්නම් ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා අධික බද්දක් ගැසීම කාලීන අවශ්‍යතාවක් නේද?
    පැහැදිලිවම ඔව්.. ජන්දදායකයන්ගෙන් මාලිමාවට කතිරේ ගහපු 3%කට ඇරෙන්න අනිත් උන්ට බලු බද්ද ක්‍රියාත්මක කරන එක ඉතාමත් හොඳ දඩුවමක්..:yes:

    324253037_1585630728527378_6704662804685316308_n.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා අධික බද්දක් ගැසීම කාලීන අවශ්‍යතාවක් නේද?
    මෙන්න මේක නිසා කැමතියි..
    සොලෝ රයිඩර් කියන වල් බල්ලත් නිදහස් එකෙන්.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පාරේ ඉන්න ඔක්කොම බල්ලෝ අල්ලලා වද කරන්න ඕනේ දොස්තර ශාෆිට කියලා
    පාරේ ඉන්න බල්ලෝ නිසා ආර්ථික හානියක් නැහැ න්. උන්ව චීන්නුන් දීලා විදෙස් විනිමය හොයන්න වුනත් පුළුවන්
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ස්පා අයිතිකාරයොන්ටත් බදු ගහන්න ඕනි. ඕකුන්ට උතුරන්න සල්ලි. වලතරයත් ස්පා එකක් කරන නිසයි ගේමක් ගහගෙන ජීවත් වෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් දඩාවතේ යන බල්ලෝ වැඩි ලංකාවේ සිංහලුන්ට වඩා
    දැන්ම මරල දැම්මේ නැති උනොත් හෙනම ප්‍රශ්නයක් වෙනවා
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    පාර් ඉන්න බල්ලො ගැන දැනටම ලන්කවට එන සුද්දො චුරු චුරු ගානවා වැඩි, උන්ගෙ ගුරුප් වල පෙජ් වල නොසැහෙන්න බනිනවා එ ගැන, අපෙ රටෙ මිනිස්සු සත්තුන්ට සලකන්නෙ නැහැ කියලා, විසෙසයෙන් ජර්මන් මිනිස්සු, මාතර ඉදන් කලුතර එරියා එකෙ ජර්මන් සුද්දො ගොඩක් ඉන්නවා සත්තු ගැන බලන, සතුන් ගැන තවත් නොසලක හරියොත් සුධ්ඩො ලොකුකැම්පෙන් එකක් කරාවි ලන්කාවට එන්න එපා මෙක හරි නැති රටක් කියලා, ඉන්දියාවෙ කෙරලෙට මෙ සින් එක කරා උන්, ටුවරිසම් නන්න වෙලා කෙලම උනා, හොයලා බලන්න,

    මෙ වෙලාවෙ බලු බදු ගෙනාවොත් මිනිස්සු ගොඩ දෙනෙක් බල්ලො පාරට දායි, ඇක්සිඩන්ට් වැඩිවෙලා එහෙන් තව කරදර, සුද්දො එහෙන් දොස් මුරෙ දායි, ජර්මන් සත්ව සුබසාදක සන්ගන් ටොක් කරලා ජර්මනියෙන් ලන්කාවට ඇන්ටිරෙබිස් ඉන්ජෙක්ශන් තොගෙයක් නිකම් හම්බුනා, එවාත් නැති වෙලා යාවි, කෙල වෙනො,,,

    මෙ
    https://www.animalsos-sl.com/
    https://www.dogcare-clinic.com/en/
    https://www.dogpassion-srilanka.com/en/

    එක නිසා ගොන් කතා නොකිය ඔහොම ඉන්න,
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    පාර් ඉන්න බල්ලො ගැන දැනටම ලන්කවට එන සුද්දො චුරු චුරු ගානවා වැඩි, උන්ගෙ ගුරුප් වල පෙජ් වල නොසැහෙන්න බනිනවා එ ගැන, අපෙ රටෙ මිනිස්සු සත්තුන්ට සලකන්නෙ නැහැ කියලා, විසෙසයෙන් ජර්මන් මිනිස්සු, මාතර ඉදන් කලුතර එරියා එකෙ ජර්මන් සුද්දො ගොඩක් ඉන්නවා සත්තු ගැන බලන, සතුන් ගැන තවත් නොසලක හරියොත් සුධ්ඩො ලොකුකැම්පෙන් එකක් කරාවි ලන්කාවට එන්න එපා මෙක හරි නැති රටක් කියලා, ඉන්දියාවෙ කෙරලෙට මෙ සින් එක කරා උන්, ටුවරිසම් නන්න වෙලා කෙලම උනා, හොයලා බලන්න,

    මෙ වෙලාවෙ බලු බදු ගෙනාවොත් මිනිස්සු ගොඩ දෙනෙක් බල්ලො පාරට දායි, ඇක්සිඩන්ට් වැඩිවෙලා එහෙන් තව කරදර, සුද්දො එහෙන් දොස් මුරෙ දායි, ජර්මන් සත්ව සුබසාදක සන්ගන් ටොක් කරලා ජර්මනියෙන් ලන්කාවට ඇන්ටිරෙබිස් ඉන්ජෙක්ශන් තොගෙයක් නිකම් හම්බුනා, එවාත් නැති වෙලා යාවි, කෙල වෙනො,,,

    මෙ
    https://www.animalsos-sl.com/
    https://www.dogcare-clinic.com/en/
    https://www.dogpassion-srilanka.com/en/

    එක නිසා ගොන් කතා නොකිය ඔහොම ඉන්න,
    ලංකාවේ උන් සලකන්නේ නැත්තං උන්ගේ රටවලට දඩාවතේ යන බල්ලෝ ගිනියන්න කියපන්කෝ. ඔච්චරම රුදාවක් තියනවා නම්. මේ පෝස්ට් එකේ කියන්නේ වල් බල්ලොන්ට නොවෙයි. ඉහළ පෙළේ බල්ලොන්ට බදු ගහන්න කියලා. මාසෙකට බල්ලෙක් වෙනුවෙන් ලොකු ගානක් වියදම් කරන බල්ලොන්ට මිස. කටු ලෝවන උන්ට නොවේ

    ස්පා අයිතිකාරයොන්ටත් බදු ගහන්න ඕනි. ඕකුන්ට උතුරන්න සල්ලි. වලතරයත් ස්පා එකක් කරන නිසයි ගේමක් ගහගෙන ජීවත් වෙන්නෙ.
    ඉස්සරට ස්පා වහන්න වෙයි. දැන් මිනිස්සුන්ට ස්ප යන්න සල්ලි ඉතුරු වෙන්නේ නැහැ
    ------ Post added on Feb 14, 2023 at 12:08 AM
     
    • Like
    Reactions: Solo Rider

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොලේ නැති උන්ට බද්දක් ගහන්න ඕනේ බං. මැටි tax කියලා. ඕකුන් හින්දා තමයි මෙහෙම උනේ
     
    • Like
    Reactions: vishwadt

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා
    අපි බේරිලා :D
    ඉහළ පෙළේ බල්ලොන්ට බදු ගහන්න කියලා. මාසෙකට බල්ලෙක් වෙනුවෙන් ලොකු ගානක් වියදම් කරන බල්ලොන්ට මිස. කටු ලෝවන උන්ට නොවේ
    උබ හිතන්නේ ඔය ලෝකෙට පෙන්න ලොකු බල්ලෝ හදන ගොඩක්‌ මිනිස්සු බලු බද්දක් ගැහුවහමත් ඒකත් ගෙවාගෙන බල්ලටත් අඩුවක් නොකර ඉදී කියලද? එහෙම හිතනවා නම් උබ ලංකාවට අද ඊයේ ආපු එකෙක් වෙන්න ඕනෙ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    නොහැකියාවට බල්ලො පලි නෑ බන්.

    පියො බ්‍රීඩ් බල්ලො කීයෙන් කීයද ඉන්නෙ,

    ඩොලර් ඉතුරු කරන්න ඔයිට වඩා ක්‍රම තියනව, කරන්නම ඕන නන්.